Disable sltgo wifi

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    Router OTA firmware updates off karanna widihak thiyenawanam danmama karanna ehenam

    කොහොමද බන් කරන්නෙ
    කරන විදිහ කියහන්කො පොඩ්ඩක්
    මගේ තියෙන්නෙ ZTE F660 Router එකක්​
     

    PixelTV

    Active member
  • Oct 15, 2020
    86
    171
    33
    ඉතින් ඕක Enabled වෙලා තිබ්බට ප්‍රශ්නයක් නෑ නේ. ඕකට ලොග් වෙන්න අපේ username password ඕන නේ එතකොට data කැපෙන්නේ අපේ account එකෙන් මිසක් රවුටරේ අය්තිකාරයා ගෙන් නෙමෙයි නේ.
     
    • Like
    Reactions: Telegram

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,968
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ඕක Enabled වෙලා තිබ්බට ප්‍රශ්නයක් නෑ නේ. ඕකට ලොග් වෙන්න අපේ username password ඕන නේ එතකොට data කැපෙන්නේ අපේ account එකෙන් මිසක් රවුටරේ අය්තිකාරයා ගෙන් නෙමෙයි නේ.
    උඹ ලයිට් බිල් ගෙවන්නෙ ඇස් ඇල්ටියට හම්බ කරගන්නද? එහෙනම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: mmrizmy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    උඹ ලයිට් බිල් ගෙවන්නෙ ඇස් ඇල්ටියට හම්බ කරගන්නද? එහෙනම් අවුලක් නෑ.
    Sirawata okata legal action ekak ganna nadda neethi visharadayo?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හරියට බැලුවොත් නම් වැඩේ ඉල්ල්ගල් වෙනවා .. රවුටර් එකේ උන්ගේ නම් අනිව උන් ඇග්‍රිමන්ට් එකේ ඔක දාලා ඇති
    අත පුච්ච ගන්නහ් උන් වැඩ කරන්නෙහ් නැහ් හැබැයි.
     
    • Like
    Reactions: Plusky

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Ape awasara nathuwa ehema ape hardware use karala ung hotspot gahanna yanne ai ban? Mekata solution ekak thiyenna ona neda

    Bari welawath oken athule network ekata connect unoth system hack wenawa.ape privacy eka risk wenne. Ung ta mekata nadu daanna puluwan wenna ona.

    Umbata ayithi hardware ekak koheda thyenne? Conection ekatai un mulin salli ganne, hardware ekata newei, Hardware unge handa thama kadunahama replace karanne salli nogena.

    උඹ ලයිට් බිල් ගෙවන්නෙ ඇස් ඇල්ටියට හම්බ කරගන්නද? එහෙනම් අවුලක් නෑ.

    Router eka kohomath 24H wedane? Amatharwa mukuth wenne nane?
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Dan Machan Api Apey router eka through DLNA servers wage activated nam.. SLT go network eke unta apey Server eke files access wenna puluwanda?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,968
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Router eka kohomath 24H wedane? Amatharwa mukuth wenne nane?
    මගේ ගෙදර රවුටරේ 24/7 ඕන් කරල තියෙන්නෙ මගේ පුද්ගලික භාවිතයට. උපකරණය ඇස් ඇල්ටී උනාට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනෙ පොරොන්දු වෙච්ච සේවය මට ලබාදෙන්න විතරයි.

    විදුලිබල මණ්ඩලෙන් ඇවිත් පාරට ලයිට් එකක් මගේ ගෙදරින් වයර් ඇදල දැම්මොත් මට කියන්න දෙයක් නැතිව යනවනෙ. මීටරේ උන්ගෙ කියල මීටරේන් වයර් අදිනව මම බිල ගෙවනවා. කොහොමද ආතල් එක
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දැන් ඕකෙන් අපේ router එකට connect වෙන්කොට ඒ guest ගෙ user name password, web history වගේ ඒවා track කරන්න බැරිද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අපිට බැයිද unlimited තියෙන වෙන රටක කනෙක්ෂන් එකකින් මෙහෙ යුස් කරන්න. :rolleyes:
    ඒත් max speed 2Mpbs නේ.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මගේ ගෙදර රවුටරේ 24/7 ඕන් කරල තියෙන්නෙ මගේ පුද්ගලික භාවිතයට. උපකරණය ඇස් ඇල්ටී උනාට ඒක ක්‍රියාත්මක වෙන්න ඕනෙ පොරොන්දු වෙච්ච සේවය මට ලබාදෙන්න විතරයි.

    විදුලිබල මණ්ඩලෙන් ඇවිත් පාරට ලයිට් එකක් මගේ ගෙදරින් වයර් ඇදල දැම්මොත් මට කියන්න දෙයක් නැතිව යනවනෙ. මීටරේ උන්ගෙ කියල මීටරේන් වයර් අදිනව මම බිල ගෙවනවා. කොහොමද ආතල් එක
    dawalta off karala thiyenawa use karanne nathi welawata nath nam wifi signal strength eka adu karanna puluwan hard metal box ekak athule dala wage.
    range eka home range ekata fix wena widiyata router eka cover karama katawath log wenna ba slt go. :yes: :yes: :lol:
     
    • Like
    Reactions: topkollek

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    SLTGO මට නමි හිතෙන්නේ මේක හොද වැඩක්. අපි රවුටර‌ෙ කොහොමත් දවසේ වැඩි වෙලා ඹන් කරල නෙ තියන්නේ. SLT Go ඒකට පැය 24ම රවුටර් ඒක ඹන් කරලා තියන්න ඹ්නි කියලානෑ. දවස් 14ක් ඹ්ෆ් කරලා තිබ්බොත් සර්විස් ඒක නැතිවෙන්න‌ේ. 2mb line ඒකක් Share වෙන්නේ වෙනම නෙට්වර්ක් රේන්ජ් ඒකකින්. අපේ රවුටර් ඒකට Access කරන්න බෑ ඒ් IP Range ඒකෙන්.
    අපේ DATA වෙන තැනක ඉදන් පාවිච්ච් කරන්න පුලුවන් ඒක ලොකු වාසියක්. ඒ වගේම මේ දවස් වල ඹෆීස් ඒකේ DATA SLT Go Active නමි ගෙදරදී වුනත් පාවිච්ච් කරන්න පුලුවන්.