කොවිඩ් 19

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කැම්පස් යන උන්ගෙ තත්වය කොහොමද දැන්?
    ඒලෙවල් කරන උන්ටත් හොම්බෙන් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ ඉස්සහරට මාස 6ක්වත් යනකම් රට අඩපණ වෙන සීන් එකක් තියෙන්නෙ.
    ක්ලාස් කරලා ගොඩ යන්න බලන් හිටපු උනුයි ක්ලාස් යන්න හිටපු උනුයි සේරම අනාතයි වගේ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    sliit eke okkom online bn, final exam ekath aya online me para.