කලින් අනාතයි
ත්‍රෙඩ් එකේ විදියට ඔන්න මේ පාර 2nd shy එක ලිව්වා
....පාස් වෙයි වගෙ..දැන් 3rd එක ලියන්න ලෑස්තිවෙනවා කාමරේ අස් කරගෙන මේසේ තියෙන තැන වෙනස් කරලා තනිකරම ගේමට බහින්න හැදුවේ
..ප්‍රශ්නේ මේකයි තව මාස 9 යි A/l වලට, මට මේ ටිකේ වැඩ කරලා මෙඩිසින් යන්න පුලුවන් වෙයිද?
කිරියෙ නැද්ද doc ලා , උපදෙසක්වත් ගන්න.. (මගෙ තියරි 100% complete හැබැයි මේ පාර පාස් වෙන්නේ පාස්පේපර් වලට පින්සිද්ද වෙන්න,තියරි බැලුවෙම නැති තරම් )..මට මේපාර කොහොමහරි මෙඩිසින් යන්නම ඕනේ...කලින් ත්‍රෙඩ් එකේ තිබ්බ මහේ වැරදි අඩුපාඩු 90% ක්ම වගේ හදාගෙන ඉන්නේ..
..

.anyway rank එකක් දාන්න පුලුවන් වෙයිද මේ මාස 9 න්