Hari widihta study krnwa nan boring subject unth lesiyenma ign gtthki. hdt focus krla krnna.
me video eka blnna. meke kyna wdhat wada krnna blnna. biology wlt me widiha hdtm suited. meka mn kalin dakka nan mn hoda thanaka meeta wada. api study krnne waradima wdhkt kata padan krl goda yanna blnne.
api AL krna kale ayya kenek htya monaragala district 1st 2nd shy. 1st shy 3ma down. result awt passe jan idn wada krl tynne. maths kre hbi pora. hriyt kroth awlkma na. gd luck. okkm distractions ain krnna, phone eka, EK, fb insta arawa mewa, distract wena ewa therenwane.
thnx ආ
අම්මෝ තෑන්ක්ස් ආමුලින්ම Computer අටමගලෙයි Smart Phone එකයි අයින් කරපන් ඒවා උබට 100% කොච්චාරක් උදව් වෙනවද ඊට වඩා ලොකු 100% ගානකින් උබට ඒවා ඔය ගමනට බාදාවක් වෙනවා .Social media චුට්ටක් බලන්නම් කියලා ඕව ගන්නේ අනිත්මට චුට්ට කොහෙන් නතර වෙනවද දන්නේ නැහැ .මාස 9න් ගේම ගහන්න පුළුවන් MCQ හොද අවදානයක් දීපන් .උත්තරේ විතරක් බලන්නේ නැතුව අනික් ඒවා නොගැලපෙන්නේ ඇයි බලපන් (bio වල වගේ )හොදට passpapers කරපන් (time කරලම කරපන් )
ගේම ගහන්න පුළුවන් අනිවා මහන්සි උනොත්
ඊලග අවුරුද්දේ Elakiri වරෙන් A 3 කුයි රෑන්ක් එකයි අරගෙන .![]()
Take a note of its content.(There's a summery in the 2nd comment) follow that. good luck.මේ ලෙක්චර් එක බැලුව, තෑන්ක්ස් ෆෝ ෂෙයාරින් විත් අස්![]()
මාස 12 ක් තියෙනවා තව උබට ..කලින් අනාතයි
ත්‍රෙඩ් එකේ විදියට ඔන්න මේ පාර 2nd shy එක ලිව්වා....පාස් වෙයි වගෙ..දැන් 3rd එක ලියන්න ලෑස්තිවෙනවා කාමරේ අස් කරගෙන මේසේ තියෙන තැන වෙනස් කරලා තනිකරම ගේමට බහින්න හැදුවේ
..ප්‍රශ්නේ මේකයි තව මාස 9 යි A/l වලට, මට මේ ටිකේ වැඩ කරලා මෙඩිසින් යන්න පුලුවන් වෙයිද?
කිරියෙ නැද්ද doc ලා , උපදෙසක්වත් ගන්න.. (මගෙ තියරි 100% complete හැබැයි මේ පාර පාස් වෙන්නේ පාස්පේපර් වලට පින්සිද්ද වෙන්න,තියරි බැලුවෙම නැති තරම් )..මට මේපාර කොහොමහරි මෙඩිසින් යන්නම ඕනේ...කලින් ත්‍රෙඩ් එකේ තිබ්බ මහේ වැරදි අඩුපාඩු 90% ක්ම වගේ හදාගෙන ඉන්නේ....
Tnx ayye...dokala kawda meke innaApi nam hariyata igenagaththe na. Ape unge upades tikath aran umbage stratergy ekakata padam karapan malli. Meke docala innawa. Ungenuth tips and tricks ganin. Social media + gossip + unnecessary news wage dewal kisima dekata attention eka denna epa.
Good luck kollo. AAA+ dapan aniwa. Me kale katta kawoth ithuru kale goda. Jaya wewa!

