උබත් බ්‍රෝ සෙට් වෙයන් අනික් දේවල් අත ඇරලා . .පන්ති නොගිය ඒවගේ notes හොයා ගනින් .revision පලයන් .දැන් යන්න බැරි නිසා ඔන්ලිනෙ ඒවාට ජෝඉන් වෙයන්උබත් මගේ වයසේමයි ඉන්නවා ඇත්තේ
ගිය අවුරුද්දේ මමත් විභාගේ ලිව්වේ
අනාගත්ත රස්තියාදු ගහල පන්ති කට් කරලා
දැන් තේරෙනව කරපු වරද තරම
මම දැන් 2020 ලියන්නේ නැතුව් 2021 ලියනවා
අනාත ජීවිතයක් තමයි
good luck

