Primal 2019 - Season 1

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    b32b32f8-27f1-4b2e-9794-58d1be9c3800-1280.jpg

    ඇනිමේෂන් බලන්න කැමති අයට reccomend කරන්න පුළුවන් :yes: එක dialogue එකක්වත් නෑ ස්ටෝරිය ගලාගෙන යනවා සුපිරියටම. :love: Samurai Jack / Hotel Transylvania / Dexter's Laboratory වගේ ඇනිමේෂන් ගහපු director තමයි මේකත් හදලා තියෙන්නේ :P

    ඔන්ලයින් බලන අයට මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් ;)

    https://tinyzonetv.to/watch-tv/watch-primal-2019-free-45461.3455578

    https://tinyzonetv.to/watch-tv/watch-primal-2019-free-45461.3455578
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    ඇනිමේෂන් බලන්න කැමති අයට reccomend කරන්න පුළුවන් :yes: එක dialogue එකක්වත් නෑ ස්ටෝරිය ගලාගෙන යනවා සුපිරියටම. :love: Samurai Jack / Hotel Transylvania / Dexter's Laboratory වගේ ඇනිමේෂන් ගහපු director තමයි මේකත් හදලා තියෙන්නේ :P
    Balanna oni. mn eye Blood of Zeus balanna patan gaththa

    අඩේ මචන් මේ දෙකේම Trailers බැලුවම ආස හිතුනා. මීට කලින් ඇනිම් TV Series මුකුත් බලලා නෑ මම. මේ වගේ තව Recommend කරන්න පුළුවන් හොඳ TV Series තියෙනවනම් දාපන්කෝ.

    පට්ට. Thanks
     
    • Like
    Reactions: NRTG

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    අඩේ මචන් මේ දෙකේම Trailers බැලුවම ආස හිතුනා. මීට කලින් ඇනිම් TV Series මුකුත් බලලා නෑ මම. මේ වගේ තව Recommend කරන්න පුළුවන් හොඳ TV Series තියෙනවනම් දාපන්කෝ.

    පට්ට. Thanks
    Avatar: The last airbander
    Natuto