ඇනිමේෂන් බලන්න කැමති අයට reccomend කරන්න පුළුවන්
එක dialogue එකක්වත් නෑ ස්ටෝරිය ගලාගෙන යනවා සුපිරියටම.
Samurai Jack / Hotel Transylvania / Dexter's Laboratory වගේ ඇනිමේෂන් ගහපු director තමයි මේකත් හදලා තියෙන්නේ 
ඔන්ලයින් බලන අයට මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන්

https://tinyzonetv.to/watch-tv/watch-primal-2019-free-45461.3455578
https://tinyzonetv.to/watch-tv/watch-primal-2019-free-45461.3455578