ජ්‍යොතිෂය

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔක්කොටම කලින් ළමයෙක් ඉපදෙන කොට හරිම වෙලාව ලැබුනොත් තමයි ඕක හරි
    ලමය ඉපදෙන කොට අමාරු උනොත් ඉස්පිරිතාලේ උන්ට වෙලාව බලන්න සිහියක් නෑ
    සමහර වෙලාවට නිකන් හිතල බොරු වෙලාවක් දෙන්නේ

    එතකොට කේනදර මොන තරම් ඇත්ත උනත් වැඩක් නෑ

    danne nathi reddaval nokiya nikan palayan ban yanna. ubala vage un nam ane manda
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    නෑ බන්, ඕක ඇත්ත . වෙලාව වෙනස් වෙලා දාන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි.

    අනිත් එක කෙනෙක් දවසක් කිව්වා ඕකෙ ශිල්පෙ සිරාවට දන්න කෙනෙකුට වෙලාව දුන්නම කියන්න පුලුවන් ලු මේ වෙලාවෙන් මිනිහෙක් ඉපදෙන්න පුලුවන්ද බැරිද කියලා . මට පස්සෙ මීටර් වුනේ ලෝකෙම දවසකට ඉපදෙන සත්තු ප්‍රමාණය ගැන හිතුවම ඕක හෙන බොළඳ කතාවක් කියලා .

    ජෝතිශ්‍ය මට එපාම වුනේ බුද්ධාගම එක්ක ගැට ගැහිල්ලෙන්. පිරිත් කියන්නත් නැකැත් දෙන පිස්සු හුකාරිස් ල ඉන්නෙ . අපේ නෑයෙක්ට එහෙම දීලා තිබුණා මනුස්සයෙක් . නැකත වැරදිලා පිරිත් කිව්වොත් අපලද කියලා අහන්න මට ඌව සෙට් වුනේ නෑ.
     
    • Like
    Reactions: Black King

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    danne nathi reddaval nokiya nikan palayan ban yanna. ubala vage un nam ane manda
    මචන් උඹටත් කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි,

    මම ඕක දන්න නිසා කිව්වෙ,

    ජ්‍යෙතිෂ්‍ය ඇත්තද බොරුද කියන එක ගැන මම දන්නෙ නෑ බන්

    ඒත් ජ්‍යෙතිෂ්‍ය ඇත්ත උනත් ලමය උපදින වෙලාව හරියටම ගන්න බැරි උනොත් කේන්දර වලින් වැඩක් නෑ

    අනිත් එක හරියටම බැලුවොත් ලංකාවෙ එකම අවස්ථාවෙ කොලඹට තියෙන වෙලාව නෙමෙයි මඩකලපුවට තියෙන්නෙ,
    භාවිතයේ පහසුවට එකම වෙලාව කියල සලකනව.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මචන් උඹටත් කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි,

    මම ඕක දන්න නිසා කිව්වෙ,

    ජ්‍යෙතිෂ්‍ය ඇත්තද බොරුද කියන එක ගැන මම දන්නෙ නෑ බන්

    ඒත් ජ්‍යෙතිෂ්‍ය ඇත්ත උනත් ලමය උපදින වෙලාව හරියටම ගන්න බැරි උනොත් කේන්දර වලින් වැඩක් නෑ

    අනිත් එක හරියටම බැලුවොත් ලංකාවෙ එකම අවස්ථාවෙ කොලඹට තියෙන වෙලාව නෙමෙයි මඩකලපුවට තියෙන්නෙ,
    භාවිතයේ පහසුවට එකම වෙලාව කියල සලකනව.
    දැන් අනිත් එක බබා ඉපදුනාම කේන්දරේ හදනවා වෙනුවට කේන්දරේ හදලා ලමයා ගන්න සීන් එකක් තියෙන්නේ
    මගේ පොඩි එකාගෙ කන් විදින්න නැකැත් බලන්නෙ නැතුව ගියා .
    ඩොකා බැලුවනෙ මේ වෙලාව සුභයිද කියලා
     
    • Like
    Reactions: Black King

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    it is a mathematical model.
    ancient rishis found out there is a pattern between planetary positions of birth and the life of a man. We do the same thing in modern mathematics and statistics

    I don't know how it's accurate right now cause the planetary positions are not the same it used to be 5000 years back.
     
    • Like
    Reactions: animation

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Jyothiyashaya 100%k aththa ban.. e unata dan inna ewun bahutharaya oka hariyakata danne ne...tika tika dena gena okkoma dannawa wage ranagapanawa... eken e shashthraya nikanma nondi wela thiyenne..
     
    • Like
    Reactions: TWishwadeepa

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    මං මේකෙ දිගට බලන් යද්දි ගොඩක් තේරුන දෙයක් තමා මේකෙ ජොතිශ්‍ය විද්‍යාවෙ විශාරධයො වැහි වහල කියලා.
    ඉතින්,ඔහේ දන්නේ නැතුව කියවන විශාරධයො දැකල, කියන්න දෙයක් හිතුන.
    මං කලිනුත් කීව අපි සියල්ල දත් මිනිස්සු නෙවෙ කියලා.හරි හැටි දෙයක් දන්නේ නැතුව දෙයක් වැරදී දෙයක් හරී කියන්න අපිට අවසර නෑ.
    ඒත් අපේ කස්ටිය කරන්නෙ ස්භාදහමේ නීතිය අපයෝජනයට ලක් කරන එකනේ නිතරම.
    ඉතින් එක එක අයට එක එක තර්ක ඇති.මටත් තියෙනවා සහ තිබ්බ එහෙම.
    කොහොමහරි මාත් කලින් මේකෙ කිසි සත්‍යතාවයක් නෑ කියන මතේ ඉදල පොඩ්ඩක් මේකට ඇහුන්කන් දෙන්න තීරනය කරා.
    මටත් යම් යම් කාරනා පැහැදිලිවෙනකොට මෙහි හ ගැටුනු මගේ තර්ක බිද වැටෙන්න ගත්ත....
    ඉතින් මටත් මේකෙ විශාරද උත්තමයො ඉදිරිපත් කරන තර්ක පැහැදිලි කරන්න ඒ ඇතිඋන අවබෝදය හොදටම ප්‍රමානවත්..

    කෙනෙක් ඉදිරිපත් කරා උපදින වෙලාව හරියට ගත්තේ නැත්තම් මේක බොරු කියල.ඒ කියමනේ වැරැද්දක් නෑ..
    ඔව් එහෙම තමා.ඒත් හදිසි කලබල වෙලාවෙ එහෙම හරි වෙලාව අන්තිම තත්පරේට ගන්න බෑ තම...
    ඒක එහෙමයි කියල ඒකට මෙහි පිලිවෙලවල් නැද්ද කියල හොයන්නේ නැතුව ඒ තර්කෙම දාල බොරුයි කියනවනම් අන්න එතන පොඩි බුද්ධියේ අවුලක් තේරෙනවා මට.
    ඔව් මේකෙ හදහන හදන්න ගන්න මූලික කරුනු තමා;
    1.උපන්දිනය
    2.උපන් වේලාව,
    3.උපන් ස්ථානය.
    අනිත් කාරනාව තමා උපන් දිනය වරදින්න විදිහක් නෑනේ.හැබැයි ඒකටත් උපන්දිනයෙ වරදින්න පුලුවන් කියන කට්ටියත් විශාරද මට්ටමේ ඉන්න පුලුවන්.ඔව් ඒකටත් මෙහි උත්තර තියෙනව..
    ඒකත් මෙහි පොඩ්ඩක් පිරික්ශා බැලුවොත් උත්තර හොයන්න පුලුවන්.වෙලාවෙ ප්‍රස්නෙටත් උත්තර තියෙනවා.මොනාද කියල මං කියන්නේ නෑ.
    මොකද මට වඩා මේකෙ විශාරද මට්ටමේ අය බොහොමයක් ඉන්න නිසා.අනිත් කාරනාව තමා උපන් ස්තනය.එකෙදිත් ස්තානය මුලුක කරගන්න එක එක වගු මෙහි හදාගෙන තියෙනවා.
    ඉතින් 100% හදහන හදාගන්න අයනම් නැතුව ඇති.ඒත් වෙන විද්‍යාවකින් තමන්ගේ කර්ම ශක්තිය හා තමන්ගේ ජීවිතේ ගලා යන ආකාරය දැනගන්න බැරි එකේ මෙ වගෙ
    එකකින් 90%ක් වත් දැනගෙන ජීවිතෙ වෙනස් කරගන්න උත්සහ දරන එක පලක් නෑ කියනවනම් ඒක තම තමන්ගේ බුද්ධි මට්ටම් ගැන දැන්ගන්න.
    තව කාරනාවක් කස්ටිය කියනවා හදහනෙන් තියෙන විදිහට හැර තමන්ගේ ජිවිතේ වෙනස් කරගන්න බෑ කියන එක.එහෙනම් මොන මගුලටද හදහනක්..
    ආයෙ ඕක බලන්න යන කාලෙ සල්ලි අපරාදෙනෙ.නෑ බුදු දහමේ කියල තියෙන විදිහට සහ පරම සත්‍ය හැටියට සියලු දේ අනිත්‍යයි.සියලු දේ වෙනස්වෙන සුලුයි.
    ඉතින් තමන් උපදිනකොට ගෙනාපු කර්ම ශක්තිය එක්ක ගලායන ජීවිතේ ගලන ආකාරය බලලා ජීවිතේ වෙනස්කරගන්න තමා මේ හදහන සහ ජෝතිෂ්‍ය ගෙනත් තියෙන්නෙ.
    මමත් මේකෙ විස්තර හොයනවා.සමහර පරස්පරතා අහුවෙනවා.ඒත් බොරුයි කියාල කියන්න හැකියාවක් නෑ.මට අවබෝධ උන විදිහට සහ උදාහරන දක්වන විදිහට
    හදහන යනු" කරුවලෙ සිටින මිනිසෙකුට ලැබුනු දැල්වූ පහනක්" වගෙ කියලයි හිතෙන්නෙ.එයින් ජීවිතය වෙනස් කරගන්නවාඅද නැද්ද තීරනය තම අතේය...

    තව දෙයක් කියන්න බැරි උනා.බුදු දහමේ මේක බොරුයි කියන්නේ නෑ.සූ සැට කලා අතුරිනුත් මේක පුරාතනයේ උගන්නලා තියෙනවා.නමුත් බුදු දහමේ සසන නිවීමට උපකාරී නොවන නිසා,
    මේක ප්‍රතික්ශේප කරල තියෙන්නෙ.මොකද සතිපඨ්ඨානයෙන් සසර නිවන්න යන ගමනේදී කර්ම ශක්තිය ක්ශය කිරීමට මෙය ඉවහල් නොවන බැවින්..
    මෙය හුදෙක් ලෞකික ජීවිතයෙ බාධා මගහරින්න සහ යහපත් ජීවිතයකින් ජීවිත ගමන යන්න පිටිවහලක් ලෙසටයි මං දකින්නේ.හැබැයි ලෝකෝත්තර ජීවිතේට වැදගන්නත් බැරිකමක් නෑ..
    කොහොම නමුත් මට කියන්න ඕනෙ උනේ,කිසිවක් හරි හැටි නොදැන අවුරුදු 5000කට වඩා ඉතිහාසෙක ඉදන් පැවත එන දෙයක් බොරුයි කියන්න අපට අවසර නෑ.
    ඒක සදාරනත් නෑ.අද සමාජයේ මුදල් මත යැපෙමින් මිනිස්සු මේක විකුනනවා හරි දැනුමක් නැතුව.ඒකයි සමාජය මේක බොරුවක් ලෙස දකින්නේ.හරි දැනුමක් තියෙන මිනිහෙක් මෙහි
    මූලික කාරනාවලදී හා මෙහි සදාචාර සම්පන්නව කටයුතු කිරීමේදී මුදල් අයකිරීමක් කල නොහැක.හැබැයි එයින් වැඩගන්න මනුශ්‍යා කැපකරන කාලයට තුති පඩුරක් දීම සදාචාරාත්මකයි නේද...
    මෙය සියලු දෙනාගේ අවධානය පිනිසයි....
     
    මෙය හුදෙක් ලෞකික ජීවිතයෙ බාධා මගහරින්න සහ යහපත් ජීවිතයකින් ජීවිත ගමන යන්න පිටිවහලක් ලෙසටයි මං දකින්නේ.හැබැයි ලෝකෝත්තර⁣ ජීවිතේට වැදගන්නත් බැරිකමක් නෑ..
    කොහොම නමුත් මට කියන්න ඕනෙ උනේ,කිසිවක් හරි හැටි නොදැන අවුරුදු 5000කට වඩා ඉතිහාසෙක ඉදන් පැවත එන දෙයක් බොරුයි කියන්න අපට අවසර නෑ.
    ඒක සදාරනත් නෑ.අද සමාජයේ මුදල් මත යැපෙමින් මිනිස්සු මේක විකුනනවා හරි දැනුමක් නැතුව.ඒකයි සමාජය මේක බොරුවක් ලෙස දකින්නේ.හරි දැනුමක් තියෙන මිනිහෙක් මෙහි
    මූලික කාරනාවලදී හා මෙහි සදාචාර සම්පන්නව කටයුතු කිරීමේදී මුදල් අයකිරීමක් කල නොහැක.හැබැයි එයින් වැඩගන්න මනුශ්‍යා කැපකරන කාලයට තුති පඩුරක් දීම සදාචාරාත්මකයි නේද...
    මෙය සියලු දෙනාගේ අවධානය පිනිසයි....

    ජ්‍යොතිෂය ඇත්ත වෙන්න පුලුවන්
    කේන්දරයත් ඇත්ත වෙන්න පුලුවන්
    ඒත් උපන් වෙලාව වැරදුනොත් ඒ හදන කේනදරය ඒ කෙනාගෙම නෙමෙයි,
    එතකොට ඒකෙන් ඵලක් වෙයි ද

    "වෙලාවෙ ප්‍රස්නෙටත් උත්තර තියෙනවා.මොනාද කියල මං කියන්නේ නෑ."

    මේකටත් උත්තර දෙන්න, මේක තමයි වැදගත්ම පොයින්ට් එක, ඒක නැතුව වටේ මොනව කිව්වත් වැඩක් නෑනේ

    අනිත් එක ඔරලෝසුවේ පෙන්නවන වෙලාවට වඩා අක්ශාංශ දේශාංශ අනුව තමයි නිවරැදිම වේලාව එන්නෙ, ඔරලෝසුවෙ තියෙන්නෙ භාවිතයේ පහසුවට වේලා කලාප වලට බෙදුවට පසු වේලාව
     
    • Like
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ජ්‍යොතිෂය ඇත්ත වෙන්න පුලුවන්
    කේන්දරයත් ඇත්ත වෙන්න පුලුවන්
    ඒත් උපන් වෙලාව වැරදුනොත් ඒ හදන කේනදරය ඒ කෙනාගෙම නෙමෙයි,
    එතකොට ඒකෙන් ඵලක් වෙයි ද

    "වෙලාවෙ ප්‍රස්නෙටත් උත්තර තියෙනවා.මොනාද කියල මං කියන්නේ නෑ."

    මේකටත් උත්තර දෙන්න, මේක තමයි වැදගත්ම පොයින්ට් එක, ඒක නැතුව වටේ මොනව කිව්වත් වැඩක් නෑනේ

    අනිත් එක ඔරලෝසුවේ පෙන්නවන වෙලාවට වඩා අක්ශාංශ දේශාංශ අනුව තමයි නිවරැදිම වේලාව එන්නෙ, ඔරලෝසුවෙ තියෙන්නෙ භාවිතයේ පහසුවට වේලා කලාප වලට බෙදුවට පසු වේලාව
    නාඩි වලින් finger print use කරලා
    කේන්දරේ හදන්න පුලුවන්න නේද?
     
    මෙහෙමයි මේක තව ගැඹුරට යනවා.මං එච්චර විස්තර පැහැදිලි කරන්න දන්නේ නැ.මෙහෙම එකක් තියෙනවා.අපි දාන තර්ක ඇත්ත ජීවිතේදී සිද්ද වෙන්නෙ නෑ.උදාහරනයක් හැටියට නිවුන් දරු උපතක් ගත්තත් දෙන්නටම එකම වෙලාව වෙන්නෙ නැ.කොහොමත් විනාඩි කිහිපයක් වෙනස් වෙනවා. ඒ එක අවස්තාවක්.දැන් පොයින් එකට.මෙහෙමයි අපිට වෙලාව විනාඩි තත්පර වලින් ගත උනාට සදේ ගමන් වේගය ගොඩක් විශාලයි.ඒ වගේම අනිත් ග්‍රහ ලෝකවල.ඉතින් ඒක නිසා යතාර්ත ලෝකේ සිදුවන එකම වෙලාවකට ආසන්නයේ සිදුවෙන නිවුන් දරු උපතකත් හදහන් දෙකක් හැදේනවා..දැන් අනිත් පොයින් එක..වෙලාව හරියටම ගන්න විදිහ.මෙහෙමයි ඩොකා උපතේදී දෙන්නෙ ආසන්නම වෙලාවනෙ.මට දැනගන්න ලැබුනු විදිහට එකේදි ගනිත කර්මයක් යොදාගෙන උපන්, ඉපදුනේ පිරිමි ලමයෙක්ද ගැහැනු ලමයෙක්ද දුන්නු වෙලාවට මනුශ්‍ය උපතක් සිදුවෙන්න පුලුවන්ද කියන එක බලාගන්න පුලුවන්.ඒකෙදි ඔය පොයින්ට් එක පැහැදිලි කරගන්න පුලුවන්.මේක හොදට අවබෝධ කරගත යුතුයි.ජෝතිශ්‍ය හරියටම හරි කියන්නවත් හරියටම වැරදි කියන්නවත් මටවත් මෙහි ගැබුරටම අවබෝද කරන්නෙ නැතුව කියන්න බෑ.අනිත් කාරනාව ජිවිතයෙ කටයුතුවලින් 90%ක් විතර හරියි කියල කලින් බලන්න පුලුවන් දේකින් වැඩක් ගන්නේ නැතුව බැන බැන ඉන්න එකෙන් තමාට මිස ජොතිශ්‍ය විද්‍යාවට පාඩුවක් නැත.මේක විනාස වෙන්නේ සල්ලිවලට වවගෙන කන හොර ජොතිශ්‍ය කාරයන් නිසා...
     
    කේන්දරය මමත් පෞද්ගලිකව බලනව,
    ජ්‍යෙතිෂ්‍ය හෑල්ලු කරනවත් නෙමෙයි

    නමුත් මෙහි තර්කානුකූලව තිබෙන ගැටලු ටිකත් විසඳගෙන ඉදිරියට යන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

    මෙහිදී යම්කිසි වෙලාවකට අදාලව මනුෂ්‍ය උපතක් සිදු වනවාද කියල බලන්න පුලුවන් කියන එක ගැටලුවක්

    තවද ලෝක ජනගහනය ප්‍රමානය බැලුවම, ලෝකය තුල දවසකට ඉපදෙන ප්‍රමානය බැලුවම සෑම තත්පරයක් තුල, සමහරවිට ඊටත් අඩු කාලයක දි මනුෂ්‍ය උපත් සිදුවේ.

    තව වඳුරත් මනුෂ්‍ය වර්ගයාට ඉතාමත් සමීපකම් දක්වන නිසා හරියටම මනුෂ්‍ය උපත් පමණක් ජ්‍යෙතිෂ්‍ය මගින් වෙන්කොට ගන්නේ කේසේද වැනි ගැටලු පවතී
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Astrology kiyanne awurudu 10000 kata eha diwayana Shasthrayak. Science ekak,.
    Samaharu viswasa nokaranawa ethi
    Eyala kemathi mathayaka hitapu den

    apita moko ?
     
    • Like
    Reactions: animation

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    නාඩි වලින් finger print use කරලා
    කේන්දරේ හදන්න පුලුවන්න නේද?

    ඒ ගැන මං දන්නේ නෑ..

    කේන්දරය මමත් පෞද්ගලිකව බලනව,
    ජ්‍යෙතිෂ්‍ය හෑල්ලු කරනවත් නෙමෙයි

    නමුත් මෙහි තර්කානුකූලව තිබෙන ගැටලු ටිකත් විසඳගෙන ඉදිරියට යන්න පුලුවන් නම් ගොඩක් වටිනව.

    මෙහිදී යම්කිසි වෙලාවකට අදාලව මනුෂ්‍ය උපතක් සිදු වනවාද කියල බලන්න පුලුවන් කියන එක ගැටලුවක්

    තවද ලෝක ජනගහනය ප්‍රමානය බැලුවම, ලෝකය තුල දවසකට ඉපදෙන ප්‍රමානය බැලුවම සෑම තත්පරයක් තුල, සමහරවිට ඊටත් අඩු කාලයක දි මනුෂ්‍ය උපත් සිදුවේ.

    තව වඳුරත් මනුෂ්‍ය වර්ගයාට ඉතාමත් සමීපකම් දක්වන නිසා හරියටම මනුෂ්‍ය උපත් පමණක් ජ්‍යෙතිෂ්‍ය මගින් වෙන්කොට ගන්නේ කේසේද වැනි ගැටලු පවතී

    සහෝදරයා ඔබ හදහන් බලනවානම් තව ටිකක් ගැඹුරට හොයල බැලුවොත් තව දේවල් හම්බවේවී.මං කීවෙ එක උදාහරනයක් විතරයි.තවත් අපිට විද්‍යාවෙන් හොයගන්න බැරි ඒත් මෙයින් හොයාගන්න පුලුවන්කම තියෙනවා.සොයන්න විස්තර හමුවේවි.
     
    • Like
    Reactions: animation

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් උඹටත් කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි,

    මම ඕක දන්න නිසා කිව්වෙ,

    ජ්‍යෙතිෂ්‍ය ඇත්තද බොරුද කියන එක ගැන මම දන්නෙ නෑ බන්

    ඒත් ජ්‍යෙතිෂ්‍ය ඇත්ත උනත් ලමය උපදින වෙලාව හරියටම ගන්න බැරි උනොත් කේන්දර වලින් වැඩක් නෑ

    අනිත් එක හරියටම බැලුවොත් ලංකාවෙ එකම අවස්ථාවෙ කොලඹට තියෙන වෙලාව නෙමෙයි මඩකලපුවට තියෙන්නෙ,
    භාවිතයේ පහසුවට එකම වෙලාව කියල සලකනව.

    එහෙම හිතෙන හිතෙන වෙලාවල් දෙන්නෙ නෑ. Labour room එකකට ගිහින් වත් තියනව නම් ඕවගෙ දේවල් කිව්වට කමක් නෑ.මම ඒ සම්බන්දව හොදට දන්න නිසා කියන්නෙ. Labour eka කොච්චර complicated එකක් උනත් ඒ වෙලාවට එතන midwife කෙනෙක් ඉන්නවා බබාව ගන්න වෙනම. එයගෙ රාජකාරියෙ එක කොටසක් වෙලාව බලන එක. ඒක එයාල මග අරින්නෙ නෑ.

    Asrology ගැන හරිද වැරදිද කියන එක මම තර්ක කරන්නෙ නෑ. ඔයා මේ කියලා තියන වෙලාව ගැන මේ කියන්නෙ. දරුවෙක් උපදිනකොට Astrology අනුව ඒකට බලපාන්නෙ ඒ වෙලාවට මුදුන් වෙල තියන ග්‍රහ රාශි. ග්‍රහ රාශියක් කියන්නෙ ගොඩක් තරු වල එකතුවක්. ඒක මෙ මිනිත්තුව දෙකට වෙනස් වෙන්නෙ නෑ. ඒව වෙනස් වෙන්නෙ හෙමිහිට. ඒ නිසා මඩකලපුව සහ කොළබ අතර තියන වෙලාව වෙනස එහෙම ලොකු බලපැමක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: animation

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    එහෙම හිතෙන හිතෙන වෙලාවල් දෙන්නෙ නෑ. Labour room එකකට ගිහින් වත් තියනව නම් ඕවගෙ දේවල් කිව්වට කමක් නෑ.මම ඒ සම්බන්දව හොදට දන්න නිසා කියන්නෙ. Labour eka කොච්චර comlicated එකක් උනත් ඒ වෙලාවට එතන midwife කෙනෙක් ඉන්නවා බබාව ගන්න වෙනම. එයගෙ රාජකාරියෙ එක කොටසක් වෙලාව බලන එක. ඒක එයාල මග අරින්නෙ නෑ.

    Asrilogy ගැන හරිද වැරදිද කියන එක මම තර්ක කරන්නෙ නෑ. ඔයා මේ කියලා තියන වෙලාව ගැන මේ කියන්නෙ. දරුවෙක් උපදිනකොට Astrology අනුව ඒකට බලපාන්නෙ ඒ වෙලාවට මුදුන් වෙල තියන ග්‍රහ රාශි. ග්‍රහ රාශියක් කියන්නෙ ගොඩක් තරු වල එකතුවක්. ඒක මෙ මිනිත්තුව දෙකට වෙනස් වෙන්නෙ නෑ. ඒව වෙනස් වෙන්නෙ හෙමිහිට. ඒ නිසා මඩකලපුව සහ කොළබ අතර තියන වෙලාව වෙනස එහෙම ලොකු බලපැමක් නෑ.

    ඔබ කියූ පලමු කාරනාව සත්‍ය උනත් දෙවන කාරනයේදී එම කාරනාව එහි අතිත් පැත්ත සිදුවන්නේ.ග්‍රහලෝක වේගය විශාලයි.නමුත් එය ගනනය කරගැනීමේ හැකියාවල් එහි තියෙනවා.සැක තියාගන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: animation

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113

    ඔබ කියූ පලමු කාරනාව සත්‍ය උනත් දෙවන කාරනයේදී එම කාරනාව එහි අතිත් පැත්ත සිදුවන්නේ.ග්‍රහලෝක වේගය විශාලයි.නමුත් එය ගනනය කරගැනීමේ හැකියාවල් එහි තියෙනවා.සැක තියාගන්න දෙයක් නෑ
    ග්‍රහ ලෝක වල වේගය විශාල තමයි. ඒත් ඒවා තියන දුර අනුව අපිට බලපාන ආකරයෙන් වෙනස් වෙන්නෙ හෙමින්. උදාහරණයක් විදිහට, අගහරු, සිකුරු, චන්ද්‍රයා, සූර්යයා අපිට පියවි ඇසට පේන ග්‍රහ වස්තු. මේ දේවල් වල වේගය කොච්චර වැඩි උනත් අපිට බලපාන පරාසයේ වෙනස් වෙන්නෙ හෙමින්. අපි මේ එකක් දිහ බලලා ගේ අතුලට ඇවිත් ආපහු පැයකින් ගිහින් බැලුවත් වෙනස් වෙලා තියෙන්නෙ ටිකයි. ඉතින් මිනිත්තුවකට වෙනස් වෙන්නෙ කොච්චර සුලු ප්‍රමාණයකින්ද.
     
    • Like
    Reactions: animation

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    ග්‍රහ ලෝක වල වේගය විශාල තමයි. ඒත් ඒවා තියන දුර අනුව අපිට බලපාන ආකරයෙන් වෙනස් වෙන්නෙ හෙමින්. උදාහරණයක් විදිහට, අගහරු, සිකුරු, චන්ද්‍රයා, සූර්යයා අපිට පියවි ඇසට පේන ග්‍රහ වස්තු. මේ දේවල් වල වේගය කොච්චර වැඩි උනත් අපිට බලපාන පරාසයේ වෙනස් වෙන්නෙ හෙමින්. අපි මේ එකක් දිහ බලලා ගේ අතුලට ඇවිත් ආපහු පැයකින් ගිහින් බැලුවත් වෙනස් වෙලා තියෙන්නෙ ටිකයි. ඉතින් මිනිත්තුවකට වෙනස් වෙන්නෙ කොච්චර සුලු ප්‍රමාණයකින්ද.

    ඔව් පේන්නෙ එහෙම උනාට ගොඩක් හදේ ගමනත් එක්ක ගොඩක් දේවල් වෙනස්වෙනවා.
     
    • Like
    Reactions: animation