යුධ හමුදාපතිගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ විශේෂ ප්‍රකාශය අද(01) ප.ව 4.00ට සියලු නාලිකා ඔස්සේ විකාශය වේ

    FB_IMG_1604223705298.jpg
     
    user123

    Member
    Jul 3, 2007
    4
    -2
    3
    ඔය මොනා කරත් කොරොනා වලින් බේරෙන්න බෑ යාලු. හමුදාව කොරොනා පාලනය කරන එක වැරදි දෙයක් සිවිල් සමාජයක.ඒකෙන් වෙන්නේ කොරොනා තවත් වැඩි වෙන එක.හොඳම දේ කොරොනා පාලනය නොකර අසාධ්‍ය අය පමනක් ප්‍රතිකාර දීම සහ අන් අයව ගනන් නොගෙන සිටීම.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඔය මොනා කරත් කොරොනා වලින් බේරෙන්න බෑ යාලු. හමුදාව කොරොනා පාලනය කරන එක වැරදි දෙයක් සිවිල් සමාජයක.ඒකෙන් වෙන්නේ කොරොනා තවත් වැඩි වෙන එක.හොඳම දේ කොරොනා පාලනය නොකර අසාධ්‍ය අය පමනක් ප්‍රතිකාර දීම සහ අන් අයව ගනන් නොගෙන සිටීම.
    ඒක යක්ෂ කතාවක්නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,584
    1
    32,296
    113
    - උඩරට -
    ඔය මොනා කරත් කොරොනා වලින් බේරෙන්න බෑ යාලු. හමුදාව කොරොනා පාලනය කරන එක වැරදි දෙයක් සිවිල් සමාජයක.ඒකෙන් වෙන්නේ කොරොනා තවත් වැඩි වෙන එක.හොඳම දේ කොරොනා පාලනය නොකර අසාධ්‍ය අය පමනක් ප්‍රතිකාර දීම සහ අන් අයව ගනන් නොගෙන සිටීම.
    සිවිල් සමාජය පොලීසිය පාලනය කරා නම් , ඒත් නැතුව සාමාන්‍ය රජයේ සේවකයෝ පාලනය කරා නම් මෙලහට ඔක්කොම කොට උඩ , සිවිල් සමාජය හොද ට පාලනය කරන්න පුලුවන් ආමි එකට විතරයි , මෙතන තියෙන්නේ නීතී ක්‍රියාත්මක වීම තුල ප්‍රශ්නයක් මිසක් හමුදාවේ ප්‍රශ්නයක් නෙවේ! තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ලෝකේ කිසිම රටක වෙන්නැති වැඩ. මෙහෙම දෙයක් වෙන්නේ හමුදා කුමන්ත්‍රණයකින් යුන්ටාවක් පාලනයට ආවාම. ඊයා බලං යද්දි ගෝඨා මොන ශෝටෙක්ද? පබයා හොදා
     
    • Like
    Reactions: Lankaputhra16

    user123

    Member
    Jul 3, 2007
    4
    -2
    3
    ඒක යක්ෂ කතාවක්නේ
    ලංකාව තුල කොරොනා ආසදිතයන් 10,000කටම මරන 20ක්.ඒකෙන් වයස්ගත අය හැර ලාබාල නිරොගි අය 2ක් වගේ ඉන්නේ.මේ රටේ ඇක්සිඩන්ට් වලින් මීට වඩා මැරෙනවා.මරනය කියන එක පොලවට උරුම දෙයක්.ස්වභව ධර්මය අනුව අපි තාක්ෂනය රහිතව හිටියොත් අපේ ආයු කාලය වසර 35ක්.අපි ඒක කෘතිමව වැඩි කරගෙන ඉන්නේ.ඒක නිසා සමහර කාලවල මහලු අය එක්කො පරිස්සම් වෙන්න ඕන .එහෙම නැත්නම් ඒ අයට වෙනවා පොදු ධර්මතාවයට මුහුන දෙන්න.සාගත වසංගත මේ පොලවට උරුම දෙයක්.ඒවා සැමවිටම පාලනය කල නොහැක.අපිට ඒවා සමග ජීවත් වීමට සිදුවෙන කාල එනවා.කොරොනා මිනිසාව වඳ කරන වෛරසයක් නෙවෙයි.අපේ කෘතිම තාක්ෂනයට ඉහලින් ඉන්න ස්වභ්ව ධර්මයේ වෛරසයක්