Paw wade dan Shawendra Silvath Joke ekak wela ewaryi
ඒක යක්ෂ කතාවක්නේඔය මොනා කරත් කොරොනා වලින් බේරෙන්න බෑ යාලු. හමුදාව කොරොනා පාලනය කරන එක වැරදි දෙයක් සිවිල් සමාජයක.ඒකෙන් වෙන්නේ කොරොනා තවත් වැඩි වෙන එක.හොඳම දේ කොරොනා පාලනය නොකර අසාධ්‍ය අය පමනක් ප්‍රතිකාර දීම සහ අන් අයව ගනන් නොගෙන සිටීම.
රටටම දාන්න බන් යන්නේNo more lockdowns sure![]()
සිවිල් සමාජය පොලීසිය පාලනය කරා නම් , ඒත් නැතුව සාමාන්‍ය රජයේ සේවකයෝ පාලනය කරා නම් මෙලහට ඔක්කොම කොට උඩ , සිවිල් සමාජය හොද ට පාලනය කරන්න පුලුවන් ආමි එකට විතරයි , මෙතන තියෙන්නේ නීතී ක්‍රියාත්මක වීම තුල ප්‍රශ්නයක් මිසක් හමුදාවේ ප්‍රශ්නයක් නෙවේ! තනි අතින් අප්පුඩි ගහන්න බෑනේඔය මොනා කරත් කොරොනා වලින් බේරෙන්න බෑ යාලු. හමුදාව කොරොනා පාලනය කරන එක වැරදි දෙයක් සිවිල් සමාජයක.ඒකෙන් වෙන්නේ කොරොනා තවත් වැඩි වෙන එක.හොඳම දේ කොරොනා පාලනය නොකර අසාධ්‍ය අය පමනක් ප්‍රතිකාර දීම සහ අන් අයව ගනන් නොගෙන සිටීම.
ටිකක් නැමෙන්න වෙයිරටටම දාන්න බන් යන්නේ
නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි බන්. - බඩ තඩි ලබ්බේ එරෝසන් හිමි (2015-04-01)
දන්න නිසා කියන්නේ.මිටින් එකෙන් තිරනයක් අරන්ටිකක් නැමෙන්න වෙයි
ලංකාව තුල කොරොනා ආසදිතයන් 10,000කටම මරන 20ක්.ඒකෙන් වයස්ගත අය හැර ලාබාල නිරොගි අය 2ක් වගේ ඉන්නේ.මේ රටේ ඇක්සිඩන්ට් වලින් මීට වඩා මැරෙනවා.මරනය කියන එක පොලවට උරුම දෙයක්.ස්වභව ධර්මය අනුව අපි තාක්ෂනය රහිතව හිටියොත් අපේ ආයු කාලය වසර 35ක්.අපි ඒක කෘතිමව වැඩි කරගෙන ඉන්නේ.ඒක නිසා සමහර කාලවල මහලු අය එක්කො පරිස්සම් වෙන්න ඕන .එහෙම නැත්නම් ඒ අයට වෙනවා පොදු ධර්මතාවයට මුහුන දෙන්න.සාගත වසංගත මේ පොලවට උරුම දෙයක්.ඒවා සැමවිටම පාලනය කල නොහැක.අපිට ඒවා සමග ජීවත් වීමට සිදුවෙන කාල එනවා.කොරොනා මිනිසාව වඳ කරන වෛරසයක් නෙවෙයි.අපේ කෘතිම තාක්ෂනයට ඉහලින් ඉන්න ස්වභ්ව ධර්මයේ වෛරසයක්ඒක යක්ෂ කතාවක්නේ