ඔයා බස්නාහිර පළතෙද?
එහෙනං පාරට බැහැල මාස්ක් එක නොදා රවුමක් ගහන්න.
පාරෙ දාල තියෙන රෝඩ් බ්ලොක් වල ඉන්න පොලිස් නිලධාරියෙක් "කෝ මාස්ක් එක, කර්ෆිවු පාස් තියෙනවද" කියල සද්දෙන් අහයි.
එහෙම අහපු ගමං කාරල කෙල පාරක් ගහන්න නිලධාරියගෙ ඇඟට.
එතනින් ඔයාට නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට හෝ පොලිස් සැලකිලි ලැබීමට යන්න නොමිලේ ටිකට් එකක් හම්බ වෙනව.
පොලිස් සැලකිලි ලැබුනොත් කොහොමත් පහුවදාට උණ ගැනෙනව.
නිරෝධායන මධ්‍යස්ථානෙට ගියොත් එතනදි මුනගැහෙන මිත්‍ර පාර්ශවයන්ගෙන් නොමිලේ උණත් බෝනස් විදිහට කැස්ස, හතිය, සොටු දියර, උගුර අමාරු වගේ ගොඩක් ජාතිත් ලබාගන්න පුලුවන්.
සුදුලූනු බිකක් කිහිල්ල යට තියාගත්තම හරියනව කියල අහල තියනව. ටෙස් කරල බලන්න.karanna puluwan ekak kiyapan redda
ඔයා බස්නාහිර පළතෙද?
එහෙනං පාරට බැහැල මාස්ක් එක නොදා රවුමක් ගහන්න.
පාරෙ දාල තියෙන රෝඩ් බ්ලොක් වල ඉන්න පොලිස් නිලධාරියෙක් "කෝ මාස්ක් එක, කර්ෆිවු පාස් තියෙනවද" කියල සද්දෙන් අහයි.
එහෙම අහපු ගමං කාරල කෙල පාරක් ගහන්න නිලධාරියගෙ ඇඟට.
එතනින් ඔයාට නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට හෝ පොලිස් සැලකිලි ලැබීමට යන්න නොමිලේ ටිකට් එකක් හම්බ වෙනව.
පොලිස් සැලකිලි ලැබුනොත් කොහොමත් පහුවදාට උණ ගැනෙනව.
නිරෝධායන මධ්‍යස්ථානෙට ගියොත් එතනදි මුනගැහෙන මිත්‍ර පාර්ශවයන්ගෙන් නොමිලේ උණත් බෝනස් විදිහට කැස්ස, හතිය, සොටු දියර, උගුර අමාරු වගේ ගොඩක් ජාතිත් ලබාගන්න පුලුවන්.
karanna puluwan ekak kiyapan redda

Yako moo update danna jeevath wena ekak naha.1) ඇදන් ඉන්න ඇදුම පිටින් දැන්ම ගිහින් පැයක්වත් නාපන්.
2) පිහිද ගන්නෙ නැතුව පැය බාගයක් විතර හුලං වදින්න එලියෙ හිටපන්.
3) ලොකු අයිස් ක්‍රීම් කෝප්ප දෙකක් විතර කාපන්.
4) ඔලුවට හොදට බෙහෙත් තෙල් දාපන්.
5) ෆෑන් එක තුනට දාලා ඔලුවට හොදට වදින්න තියාගෙන නිදාගනින්.
6) රෑට ඇහැරුනොත් හොදට කූල් වතුර බීපන්.
හෙට උදේම අප්ඩ්ටේ එකක් දියන්.![]()
1) ඇදන් ඉන්න ඇදුම පිටින් දැන්ම ගිහින් පැයක්වත් නාපන්.