Sick ??????

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,023
    3
    118,572
    113
    Gampaha
    ඔයා බස්නාහිර පළතෙද?
    එහෙනං පාරට බැහැල මාස්ක් එක නොදා රවුමක් ගහන්න.
    පාරෙ දාල තියෙන රෝඩ් බ්ලොක් වල ඉන්න පොලිස් නිලධාරියෙක් "කෝ මාස්ක් එක, කර්ෆිවු පාස් තියෙනවද" කියල සද්දෙන් අහයි.
    එහෙම අහපු ගමං කාරල කෙල පාරක් ගහන්න නිලධාරියගෙ ඇඟට.
    එතනින් ඔයාට නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට හෝ පොලිස් සැලකිලි ලැබීමට යන්න නොමිලේ ටිකට් එකක් හම්බ වෙනව.

    පොලිස් සැලකිලි ලැබුනොත් කොහොමත් පහුවදාට උණ ගැනෙනව.

    නිරෝධායන මධ්‍යස්ථානෙට ගියොත් එතනදි මුනගැහෙන මිත්‍ර පාර්ශවයන්ගෙන් නොමිලේ උණත් බෝනස් විදිහට කැස්ස, හතිය, සොටු දියර, උගුර අමාරු වගේ ගොඩක් ජාතිත් ලබාගන්න පුලුවන්.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඔයා බස්නාහිර පළතෙද?
    එහෙනං පාරට බැහැල මාස්ක් එක නොදා රවුමක් ගහන්න.
    පාරෙ දාල තියෙන රෝඩ් බ්ලොක් වල ඉන්න පොලිස් නිලධාරියෙක් "කෝ මාස්ක් එක, කර්ෆිවු පාස් තියෙනවද" කියල සද්දෙන් අහයි.
    එහෙම අහපු ගමං කාරල කෙල පාරක් ගහන්න නිලධාරියගෙ ඇඟට.
    එතනින් ඔයාට නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට හෝ පොලිස් සැලකිලි ලැබීමට යන්න නොමිලේ ටිකට් එකක් හම්බ වෙනව.

    පොලිස් සැලකිලි ලැබුනොත් කොහොමත් පහුවදාට උණ ගැනෙනව.

    නිරෝධායන මධ්‍යස්ථානෙට ගියොත් එතනදි මුනගැහෙන මිත්‍ර පාර්ශවයන්ගෙන් නොමිලේ උණත් බෝනස් විදිහට කැස්ස, හතිය, සොටු දියර, උගුර අමාරු වගේ ගොඩක් ජාතිත් ලබාගන්න පුලුවන්.
    eb20c571bbf150a64cbb309449a3a5f9.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,726
    39,463
    113
    Homagama
    ඔයා බස්නාහිර පළතෙද?
    එහෙනං පාරට බැහැල මාස්ක් එක නොදා රවුමක් ගහන්න.
    පාරෙ දාල තියෙන රෝඩ් බ්ලොක් වල ඉන්න පොලිස් නිලධාරියෙක් "කෝ මාස්ක් එක, කර්ෆිවු පාස් තියෙනවද" කියල සද්දෙන් අහයි.
    එහෙම අහපු ගමං කාරල කෙල පාරක් ගහන්න නිලධාරියගෙ ඇඟට.
    එතනින් ඔයාට නිරෝධායන මධ්‍යස්ථානයකට යෑමට හෝ පොලිස් සැලකිලි ලැබීමට යන්න නොමිලේ ටිකට් එකක් හම්බ වෙනව.

    පොලිස් සැලකිලි ලැබුනොත් කොහොමත් පහුවදාට උණ ගැනෙනව.

    නිරෝධායන මධ්‍යස්ථානෙට ගියොත් එතනදි මුනගැහෙන මිත්‍ර පාර්ශවයන්ගෙන් නොමිලේ උණත් බෝනස් විදිහට කැස්ස, හතිය, සොටු දියර, උගුර අමාරු වගේ ගොඩක් ජාතිත් ලබාගන්න පුලුවන්.

    මගුල. ඔච්චර නටන්න ඕනා නැ. පුංචි බැදපු බාප්පාගේ අක්කාගේ දුවගේ හොර මිනිහා සතියකට කලින් පැලියගොඩ මාකට් එක ලග තියන පෙට්ටි කඩේක තේ කොල දාන පැට්ටේරියක වත්තේ උදලු ගානවා කියලා කියලා විතරක් කිව්වනම් ඇති කුදලං යනවා. කන්ටැක්ස්ද නැද්ද අදාල නැ. එක මවකගේ දරු කැල බැවිනා යමු යමු වි නොපමා ප්‍රේම වඩා සැම බේද දුරැලදා යමු යමු පැලියගොඩ පොකුරටා කියලා හැමෝම පැලියගොඩම තමා. ටසිරිලංකාව
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    karanna puluwan ekak kiyapan redda

    1) ඇදන් ඉන්න ඇදුම පිටින් දැන්ම ගිහින් පැයක්වත් නාපන්.
    2) පිහිද ගන්නෙ නැතුව පැය බාගයක් විතර හුලං වදින්න එලියෙ හිටපන්.
    3) ලොකු අයිස් ක්‍රීම් කෝප්ප දෙකක් විතර කාපන්.
    4) ඔලුවට හොදට බෙහෙත් තෙල් දාපන්.
    5) ෆෑන් එක තුනට දාලා ඔලුවට හොදට වදින්න තියාගෙන නිදාගනින්.
    6) රෑට ඇහැරුනොත් හොදට කූල් වතුර බීපන්.

    හෙට උදේම අප්ඩ්ටේ එකක් දියන්. :love:
     
    • Love
    Reactions: Pissu_Kanna

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    1) ඇදන් ඉන්න ඇදුම පිටින් දැන්ම ගිහින් පැයක්වත් නාපන්.
    2) පිහිද ගන්නෙ නැතුව පැය බාගයක් විතර හුලං වදින්න එලියෙ හිටපන්.
    3) ලොකු අයිස් ක්‍රීම් කෝප්ප දෙකක් විතර කාපන්.
    4) ඔලුවට හොදට බෙහෙත් තෙල් දාපන්.
    5) ෆෑන් එක තුනට දාලා ඔලුවට හොදට වදින්න තියාගෙන නිදාගනින්.
    6) රෑට ඇහැරුනොත් හොදට කූල් වතුර බීපන්.

    හෙට උදේම අප්ඩ්ටේ එකක් දියන්. :love:
    Yako moo update danna jeevath wena ekak naha. 😬 😬 Nidangatha rogekin maruna kiyala heta dawalta news eka ei
     
    • Sad
    Reactions: Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    1) ඇදන් ඉන්න ඇදුම පිටින් දැන්ම ගිහින් පැයක්වත් නාපන්.
    2) පිහිද ගන්නෙ නැතුව පැය බාගයක් විතර හුලං වදින්න එලියෙ හිටපන්.
    3) ලොකු අයිස් ක්‍රීම් කෝප්ප දෙකක් විතර කාපන්.
    4) ඔලුවට හොදට බෙහෙත් තෙල් දාපන්.
    5) ෆෑන් එක තුනට දාලා ඔලුවට හොදට වදින්න තියාගෙන නිදාගනින්.
    6) රෑට ඇහැරුනොත් හොදට කූල් වතුර බීපන්.

    හෙට උදේම අප්ඩ්ටේ එකක් දියන්. :love:

    yako owa karahama update eka ganna wenne gedara inna wena kenekgen, mala geyak una kiyala
     
    • Sad
    Reactions: Kolama