22වන කොරෝනා මරණය!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අර බෙල්ලේ වැල දාගත්ත මන්ද මානසික ළමයා ද මේ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,711
    113
    33
    Kalutara
    මරණ පරීක්ෂනෙන් කොවිඩ් කියල කන්ඵර්ම් වෙලා
    ara mental disability kolla da bn me.
    අර බෙල්ලේ වැල දාගත්ත මන්ද මානසික ළමයා ද මේ?
    නෑ වෙන කුඩ්ඩෙක්
    කොවිඩ් නිසා ද එල්ලිල තියෙන්නෙ 😳
    නෑ සික් එක නිසා
    අර බෙල්ලේ වැල දාගත්ත මන්ද මානසික ළමයා ද මේ?
    නෑ
     
    • Like
    Reactions: U-tag

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කොවිඩ් නිසා ද එල්ලිල තියෙන්නෙ 😳
    Na.

    meya manda manasika lamayek. ammata covid kiyala hospitalize karala. ita passe meya gedara taniyen innakota suiside karagana.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,555
    98,519
    113
    ඉපදුන නිසා මියගිය පුද්ගලයාට කොවිඩ් ආසදනය වී ඇති නිසා කොවිඩ් නිසා සිදුවූ මරණයක් කියල සලකනව කියලත් එවයි මේ යන විදියට.
     
    • Dislike
    Reactions: erozan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,402
    2
    53,878
    113
    ඉපදුන නිසා මියගිය පුද්ගලයාට කොවිඩ් ආසදනය වී ඇති නිසා කොවිඩ් නිසා සිදුවූ මරණයක් කියල සලකනව කියලත් එවයි මේ යන විදියට.

    එල්ලිච්ච එක නොකියා ඉන්නෝන කියලද කියන්නෙ එතකොට :oops:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණේ එල්ලිලා නං කොවිඩ් මරණයක් කියන්නෙ කොහොමද :baffled:

    සමහරවිට ඕක හැදුනම සියදිවි නහගන්න සිතුවිලි ඇතිවෙනවද දන්නේ නෑ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    මැරුණේ එල්ලිලා නං කොවිඩ් මරණයක් කියන්නෙ කොහොමද :baffled:

    සමහරවිට ඕක හැදුනම සියදිවි නහගන්න සිතුවිලි ඇතිවෙනවද දන්නේ නෑ
    එක ඒ හින්දම කියන්න බෑනේ බන්. එහෙමනම් covid හැදුන එකෙක් පාරේ යනකොට හැප්පිලා මලත් ඒක covid මරණයක් වෙනවද? :shocked:
     
    • Like
    Reactions: LazyLizard