Mona hethuwen marunath, pcr eken positive awoth eka covid maranayak widiyatai ganne.මැරුණේ එල්ලිලා නං කොවිඩ් මරණයක් කියන්නෙ කොහොමද
සමහරවිට ඕක හැදුනම සියදිවි නහගන්න සිතුවිලි ඇතිවෙනවද දන්නේ නෑ
නෑ ඒත් දැන් මේ ලියන හැටියට එහෙමත් ලියන්න වෙනව කියල කිව්වෙ. කිසිම ලෙඩක් නැතුව මැරුන එකා කොවිඩ් පොසිටිව් නන්එල්ලිච්ච එක නොකියා ඉන්නෝන කියලද කියන්නෙ එතකොට![]()
මැරුණේ එල්ලිලා නං කොවිඩ් මරණයක් කියන්නෙ කොහොමද
සමහරවිට ඕක හැදුනම සියදිවි නහගන්න සිතුවිලි ඇතිවෙනවද දන්නේ නෑ
ආදාහනය කරන එකනං හරි ලෙඩේ බෝ වෙන්න අවදානම තියෙන හින්ද. ඒත් මේක ලෙඩේ හින්දම මැරුණා කියන්න බැරි හින්ද ගණන් ගන්න එක අප්සට් වගේ ටිකක්.Mona hethuwen marunath, pcr eken positive awoth eka covid maranayak widiyatai ganne.
covid hadila dawasak wena kenek heart attack ekakin marunath pcr test eken positive nam covid maranayak,
eyalawa adahanaya karanne nirodayana nithiyata anuwa ethakota
නෑ ඒත් දැන් මේ ලියන හැටියට එහෙමත් ලියන්න වෙනව කියල කිව්වෙ. කිසිම ලෙඩක් නැතුව මැරුන එකා කොවිඩ් පොසිටිව් නන්
Mona hethuwen marunath, pcr eken positive awoth eka covid maranayak widiyatai ganne.
covid hadila dawasak wena kenek heart attack ekakin marunath pcr test eken positive nam covid maranayak,
eyalawa adahanaya karanne nirodayana nithiyata anuwa ethakota
අම්මට positive නිසා quarantine අරන් ගියනෙ. පුතා තනි උනා , පුතා කුඩ්ඩෙක් , මාන්සඉක රෝගියෙක් උනත් සිදිවි නසගත්තත් ආසන්නම් සිදු වීම තනිවීම අම්ම නැතිව. අම්ම හිටියනම් ඌ සියදිවි නසාගන්න එකක් නෑ. අම්ම නොහිටියෙcorona නිසයි. මේ virus එකේ සමාජ ආර්ථික බලපෑම් ඕව තමයි.
කුලී වැඩක් කරගන්න බැරිව අසරණ වෙලා ඉන්න මිනිස්සු ඉස්සරහට මැරුණත් / සියදිවි නසාගත්තත් ඒවත් මේ virus එක නිසාම වෙන දේවල් උන් corona positive වෙන්නම ඕනි නෑ corona මරණයක් කියල කියන්න කොරෝන හැදුනු එවුන් මැරුනෙත් diabetic , heart failure , asthma වගේ වෙන ලෙඩ හින්දනෙ. මොකද corona ආවෙ නැත්නම් උන් නොමැරී ජීවත් වෙන්න තිබ්බ උන්ගෙම අතේ පයේ හයියෙන්මේ ව තමයි ලොකුම ඛේදවාචක "අපිට පඩි ගෙවනකම් අපි කඩේ යනවා රටට හෙණ ගැහුවත් කමක් නෑ" theory න් ආයතනේ රකින අය එයි රෙදි උස්සගෙන අවුලක් නෑ 60000 කට රස්සා දීල ගෙවුම් ශේෂෙ පියෙව්වනෙ
දෙරණේ ඔහොම ගියාට ඔරිජිනල් නිව්ස් එකේ එහෙම එකක් කියලා නෑ..අවුරුදු 27යි. බෙල්ලේ වැල දාගෙන...
