United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,396
    113
    දෙහිවල
    1604406315162.png

    2/3 සහිතව ට්‍රුම්පච්චි ඉදිරියෙන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,295
    1
    59,607
    113
    Mother Earth
    අප්පටසිරි මාත් මේක ගැන පෝල් එකක් දැම්මා විතරයි. :D
    1604407016225.jpeg

    ට්‍රම්ප් දිනන්නේ නෑ බන්!
    කරට කර තියෙන්නේ..
    සජියා ගෝටා වගේ අන්තිමට ලං කරලා ගේම ගහයි එකෙක්..
    තාම එහෙ වෙලාව 8:00AM බන්. තාම පටන් අරන් නෑ. රතිඥ්ඤා සද්දයක් වත් ඇහුනෙ නෑ.
     
    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    2016 වගේම සීන් එකක් වෙයි කියලයි මට හිතෙන්නේ . බයිඩන් popular vote එකෙන් එකට ඒවි. ඊත් ට්‍රම්ප් බොහෝ දුරට Electoral vote එකෙන් ලීඩ් එක තියන් දිනවී..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,396
    113
    දෙහිවල
    අප්පටසිරි මාත් මේක ගැන පෝල් එකක් දැම්මා විතරයි. :D
    View attachment 100315

    තාම එහෙ වෙලාව 8:00AM බන්. තාම පටන් අරන් නෑ. රතිඥ්ඤා සද්දයක් වත් ඇහුනෙ නෑ.

    අපේ වේලාවෙන් හවස 4.30 පටන්ගත්ත මචන්

    2016 වගේම සීන් එකක් වෙයි කියලයි මට හිතෙන්නේ . බයිඩන් popular vote එකෙන් එකට ඒවි. ඊත් ට්‍රම්ප් බොහෝ දුරට Electoral vote එකෙන් ලීඩ් එක තියන් දිනවී..

    හිලරිට උන වැඩේ.
     
    • Like
    Reactions: The Kingslayer

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    හරියට චන්ද ගණන් කරන්න දුන්නොත් biden දිනන්නේ. miliyana 100k කලින්ම චන්දෙ දැම්ම .එකේ බහුතරයක් biden චන්ද .ඒ ටික ගණන් කරන්න ටික දවසක් යනවා .trump හදන්නේ ඒ ටික ගණන් කරන එක නවත්තන්න .මාර ගේමක් දෙනවා . trump ට දිනන්න තියෙන චාන්ස් එක සෑහෙනන අඩුයි.සියලුම පිළිගත් ආයතන වලින් කියන්නේ biden දිනනවා කියල .

    අපේ අයට ට්‍රුම්ප් නිකන් වීරයෙක් වගේ පෙන්නේ ඇයි කියල මන් මේ බැලුවේ.ෆට්ට හොරෙක් .කට ඇරියොත් බොරු කියන්නේ .පොර හරියට හිටියනම් corona වලින් මැරුණු ලක්ෂයක් වගේ අඩු කර ගන්න තිබ්බ කියල research වලින් කියන්නේ .මේ යකා මාස්ක් දාන්නත් එපා කිවනේ .ආර්ථිකේ කියල මහා ලොකු දෙයක් කලේ නෑ.ඔයිට වඩා එනම් ඔබාමා කලා.ඔක්කොටම වඩා අපි වගේ කළු ජාතික අයව පොරට පෙන්නේ සත්තු වගේ ,ඔය green card එකටත් වැඩේ දෙන්න ගියේ .ඇමරිකාව කියන්නේ සුද්දෝන්ගේ රටක් නෙමෙයි .ඕන එකෙක්ට අතේ සතේ නැතුව එහෙට ගිහින් ගොඩයන්න පුළුවන් එක තමා ඒ රට හදල තියෙන බේස් එක.American dream කියන්නේ ඒකට.අත කහනවට ටයිප් කලේ .උන්ගේ politics මාර ගති.(trump හැර).අර ප්‍රතිපත්ති දේශපාලනේ කියන එක තියේ .අපේ පොලිටික්කොන්ගෙ කටේ විතරනේ ඕක තියෙන්නෙ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    2016 ත් ඔහොම තමා බ්‍රෝ කිව්වේ :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Celebrity's ලා පුක උඩ දාගෙන නටනවා Biden ට
    ගිය පාරත් කිව්වා USA දාලා යනවා කියලා Trump දිනුවොත්. 😆

    Lady gaga ඇදගෙන නෑවා පෙරේදා

    Biden දිනුවොත් චීන අනාගත ප්‍රාන්තයක් වෙන්න ඉන්න අපිට හොදායි

    2016 ත් ඔහොම තමා බ්‍රෝ කිව්වේ :lol:

    අපි නොදන්න CNN නේ බන් 😆
     
    ට්‍රම්ප් නැතුව අනිත් එකා ආ වොත් නම් අනිවා ඌ රුකඩේ වගේ තමා :lol: චුන්නුන්ට ගේම් එක දෙන්න ට්‍රම්ප් ඕනේ.. අනික එක බයිඩන්ට හිටපු හැටිය කතා කර කර ඉන්න ඒවත් අමතක වෙනවා බන් :rofl:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    2016 ත් ඔහොම තමා බ්‍රෝ කිව්වේ :lol:
    2016 පොඩි lead එකක් තිබ්බේ.මේ පාර 8% වගේ වගේ තියේ.polls 2016 වැරදුනා කියල හැමදාම වැරදිලා නෑනේ .2018 poll එකත් හරි ගියා අනික.කියන්න බැ ඉතින්.ට්‍රුම්ප්ට උගත් නැති මිනිස්සු ගොඩක් කැමති.පොර දිනන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Walter White

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    2016 පොඩි lead එකක් තිබ්බේ.මේ පාර 8% වගේ වගේ තියේ.polls 2016 වැරදුනා කියල හැමදාම වැරදිලා නෑනේ .2018 poll එකත් හරි ගියා අනික.කියන්න බැ ඉතින්.ට්‍රුම්ප්ට උගත් නැති මිනිස්සු ගොඩක් කැමති.පොර දිනන්නත් පුළුවන්

    මට තරහා හොදට තිබ්බ TV industry 1ka කාපු එක LGBTQ & BLM හින්දා බලන්නවත් දෙයක් නෑ.
    නටනවා වැඩියි හොදටම

    P.S : Tv addict☺
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    2016 පොඩි lead එකක් තිබ්බේ.මේ පාර 8% වගේ වගේ තියේ.polls 2016 වැරදුනා කියල හැමදාම වැරදිලා නෑනේ .2018 poll එකත් හරි ගියා අනික.කියන්න බැ ඉතින්.ට්‍රුම්ප්ට උගත් නැති මිනිස්සු ගොඩක් කැමති.පොර දිනන්නත් පුළුවන්
    :baffled: බලමු බලමු ෂුවර් නැහැ ඉතින්
     
    • Like
    Reactions: dhanuka kumara