මේ bike දෙකෙන් හොඳ මොකක්ද?
kinkon Well-known member Aug 5, 2007 115,670 2 115,551 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 3, 2020 #2 බම්ප් Reactions: XpressM and scorpion MW
ryandok Well-known member Oct 11, 2011 13,684 1 3,804 113 වලපල්ලේ Nov 3, 2020 #3 NS එකේ Vibration එක වැඩි කියනවා RPM වැඩි වෙද්දී . පොඩ්ඩක් හොයල බලන්න. Youtube රිවිව්ස් බලන්න. බයික් දෙකට අදාලව ලංකාවේ ෆේස්බුක් ගෘප් තියෙනවා ඕන තරන් ටික දවසක් ඒවගේ කමෙන්ට්ස් පෝස්ට් බැලුවොත් idea එකක් ගන්න ලේසි වෙයි එන common ලෙඩ ගැන. https://www.facebook.com/groups/SLNSRidersClub https://www.facebook.com/groups/rtrclubcmb/ https://www.facebook.com/groups/385628835578554/ Last edited: Nov 3, 2020 Reactions: scorpion MW
NS එකේ Vibration එක වැඩි කියනවා RPM වැඩි වෙද්දී . පොඩ්ඩක් හොයල බලන්න. Youtube රිවිව්ස් බලන්න. බයික් දෙකට අදාලව ලංකාවේ ෆේස්බුක් ගෘප් තියෙනවා ඕන තරන් ටික දවසක් ඒවගේ කමෙන්ට්ස් පෝස්ට් බැලුවොත් idea එකක් ගන්න ලේසි වෙයි එන common ලෙඩ ගැන. https://www.facebook.com/groups/SLNSRidersClub https://www.facebook.com/groups/rtrclubcmb/ https://www.facebook.com/groups/385628835578554/
S scorpion MW Well-known member Dec 9, 2014 10,310 6,752 113 හෙල බිමේ Nov 3, 2020 #4 Ns 200 එකේ horsepower එක 23hp, Apache එකේ නම් එච්චරම නෑ. Reactions: kinkon
හෙනයා Well-known member May 23, 2014 16,764 16,872 113 Kottawa Nov 3, 2020 #5 ganan minum kohomada bn me deke dan?
gembaknb Active member Oct 13, 2014 899 50 28 Nov 4, 2020 #6 scorpion MW said: Ns 200 එකේ horsepower එක 23hp, Apache එකේ නම් එච්චරම නෑ. Click to expand... ඔව් මචං. Durability එක කොහොමද දන්නෑ ඉතිං.
scorpion MW said: Ns 200 එකේ horsepower එක 23hp, Apache එකේ නම් එච්චරම නෑ. Click to expand... ඔව් මචං. Durability එක කොහොමද දන්නෑ ඉතිං.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,332 113 98 හෝමාගම Nov 4, 2020 #7 සජිත් ද රනිල් ද හොද කියල ඇහුව වගෙ