Lap ekata akunak gahuwa :/

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    Eka thamai matath hithenne. Telephone line eken awoth lap ekatama kelawenwada bn :dull:

    AC line eken awoth trip switch eka, charger eka dekenma awath power ic eken nawathinawane
    TP line eke network card eka witharak pichchila nawathune nathnam motherboard ekata thamai ne eelangata. Repair karana thanin kiyai hariyatama... blala update ekak danna
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    චාජර් කනෙක්ට් කරලා නම් චාජර් එක පිච්චෙනවා, එත් අකුනේ හයි වෝල්ටේජ් එක නිසා ලැප් එකටත් එනවා. හයිවොල්ටේජ් වයර් කම්බි ඕන නැහැ එක තැනක ඉඳල තව තැනකට ට්‍රාන්ස්ෆර් වෙන්න,

    ලැප් එකට ආපු වෝල්ටේජ් එක කොපනද දන්නේ නැහැ නේ, එත් ලැප් එක බොහෝ දුරට අලුත්වැඩියා කල නොහැකි වෙන්න පුළුවන්, සම්පූර්ණ මදර්බෝඩ් එකම තියන්න වෙයි. එත් අනෙකුත් උපාංග ගැනත් විශ්වාසයක් නැහැ නේ. අලුත්වැඩියා කරනවට වඩා අලුතෙන් එකක් ගන්න වේවි.

    රෙපයා ෂොප් එකකට දෙන්න, උන් එක පරීක්ෂා කරලා කියාවි අලුත්වැඩියා කල හැකිද නැද්ද කියල,
     
    • Like
    Reactions: Gwynbleidd

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Belkin surge protector ekak daaganin ban. Man aurudu ganak oka daan use karanawa hena gagaha kisima awulak naha
    චාජර් කනෙක්ට් කරලා නම් චාජර් එක පිච්චෙනවා, එත් අකුනේ හයි වෝල්ටේජ් එක නිසා ලැප් එකටත් එනවා. හයිවොල්ටේජ් වයර් කම්බි ඕන නැහැ එක තැනක ඉඳල තව තැනකට ට්‍රාන්ස්ෆර් වෙන්න,

    ලැප් එකට ආපු වෝල්ටේජ් එක කොපනද දන්නේ නැහැ නේ, එත් ලැප් එක බොහෝ දුරට අලුත්වැඩියා කල නොහැකි වෙන්න පුළුවන්, සම්පූර්ණ මදර්බෝඩ් එකම තියන්න වෙයි. එත් අනෙකුත් උපාංග ගැනත් විශ්වාසයක් නැහැ නේ. අලුත්වැඩියා කරනවට වඩා අලුතෙන් එකක් ගන්න වේවි.

    රෙපයා ෂොප් එකකට දෙන්න, උන් එක පරීක්ෂා කරලා කියාවි අලුත්වැඩියා කල හැකිද නැද්ද කියල,
    ay yako charge gahuwe lighthning welawe
    Router eken wenna oni bn awith thiyenne :dull:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    උබ මාලබේද ඉන්නේ ..ඊයේ ගහපු අකුනු වලටද සීන් එක උනෙ ? උබ ADSL Router එක Cable එකෙන් ගහල තිබුනද ?
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    උබ මාලබේද ඉන්නේ ..ඊයේ ගහපු අකුනු වලටද සීන් එක උනෙ ? උබ ADSL Router එක Cable එකෙන් ගහල තිබුනද ?
    Ratnapure bn. Ow e scene ekata thama, cable eka gahala thibbe
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,630
    2,404
    113
    Dark Side of Earth
    Router eken wenna oni bn awith thiyenne :dull:
    lankawe kohenda ganna puluwan?
    Lankawe computer shop wala thiyenawa oka
    Oke thiyenawa grades Golden ekak thiyenawa eke thamai wadina kilo jules gaanak protect karanne.
    Unge warranty ekakuth thiyenawa yanne na giyoth Hani wechcha damage ekak ung gewanawa kiyala. Kawadawath kela wela na. Pattata hena gahaddi man computer dagena innawa mata padekata ganak na. Earth ekak thiyena plug point ekakata gahanna ona ethakota earth light ekak paththu wenawa. And full protected.
    UPS ekak gahala thiyenne eken passe.
    Ups eka wath gihilla na.

    Router eken awath kisi awulak naha router eken ekata phone line ekak denawa nam ekath surge protector eka haraha gihin denna puluwan slot ekak thiyenawa. Ethakota router eka berenawa.

    Aye one nam router eken computer ekata ena network cable eka direct computer ekata nogaha eka gahanna puluwan surge protector eke network IN ekata. Then out eka gahanawa computer ekata.

    Ethakota router eken surge ekak awoth computer ekata pass wenne na ekath protect wenawa
     
    • Love
    Reactions: animation