United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Trump is winning.

    El8hyviWoAABibf
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එක තමා
    වැඩිම එලෙක්ටොරල් කොලෙජස් තියෙන ප්‍රාන්ත ටික ගත්තොත් කැලිෆොනියා,ටෙක්සාස් ,ෆ්ලොරිඩා ,නිව්යොර්ක් ,ඉලිනොයිස්
    කැළිෆොනියා වලම 55 ක් තියෙනවා.කැලිෆොනියා ඩිමොක්‍රටික් ලාට වාසි .
    දැනටම ගැප් එක තිස් ගානකින් බයිඩන් ඉදිරියෙන්
    ටයි ටයි ගේමක් යන්නෙ .


    man nam hithanne 2016 wagema weyi. Cali , NY ehema biden dinayi.

    TX, FL nam trump dinayi. trump giyapara dinapu tika dinana line ekak yanne.
     
    • Like
    Reactions: dhanuka kumara

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    man nam hithanne 2016 wagema weyi. Cali , NY ehema biden dinayi.

    TX, FL nam trump dinayi. trump giyapara dinapu tika dinana line ekak yanne.
    ඔව් ඒ වගෙ තමා
    මොන්ටානා ,ඇරිසොනා, මිනසොටා බයිඩන් දැනට ලීඩ්.
    බලමු .
    කියන්න අමාරුයි .
     
    • Like
    Reactions: dhanuka kumara

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    Looks like trump gonna win
    මටත් හිතෙන්නෙ ඒක තමා .
    ඔය ට්‍රම්ප් දින්න ප්‍රාන්ත වල මෙට්‍රොපොලිටන් ඒරියාස් වල උන් බයිඩන්ඩ දීලා ග්‍රාමිය උන් සේරම ට්‍රම්ප්ට
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,206
    1
    13,094
    113
    Gotham City
    Trump giya paara ta wada aduwen ganiwi habai 270 pass karai..

    TX / FL Trup ta gihin iwarai..
    අනෙ මන්දා බන් පට්ට ගේමක් තියෙන්නෙ .ටයි ටයි .
    ෆ්ලොරීඩා ,ටෙක්සාස් ට්‍රම්ප් දින්නොත් ,කැලිෆොනියා ,ඇරිසොනා බයිඩන් දින්නොත් එතනින් 1 කින් ට්‍රම්ප්ට වෙනසක් එන්නෙ .
    බලමු .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    FL giya sare dinne hillary neda bn :confused:

    Naha.. Giya sare FL Trump dinne...

    අනෙ මන්දා බන් පට්ට ගේමක් තියෙන්නෙ .ටයි ටයි .
    ෆ්ලොරීඩා ,ටෙක්සාස් ට්‍රම්ප් දින්නොත් ,කැලිෆොනියා ,ඇරිසොනා බයිඩන් දින්නොත් එතනින් 1 කින් ට්‍රම්ප්ට වෙනසක් එන්නෙ .
    බලමු .

    Montana , IOwa Biden lead.. 2016 Trump dinapuwa..

    Virginia Trump lead.. 2016 Clinton dinapu aka..

    1604462073605.png
     
    • Like
    Reactions: The Kingslayer