United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    Trump ta apath na yako... aru danatama 209k Dinala. 91 Lead

    Ilagata ena okkoma Trump ta wasi ewa machan

    සෙනට් එකේ 51ක් ට්‍රම්ප් ගත්තොත් මොකද වෙන්නෙ?

    1604464291890.png
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    Dan paradi wage ne trump? Loku gap ekk tianawa ne college wala
    එන්න තියෙන රිසාල්ස්ට් සේරම ට්‍රම්ප්ට වාසි මචං.
    ට්‍රම්ප්ට ගොඩක් ඡන්දෙ දෙන්නෙ අර ග්‍රාමීය නූගත් සුද්දො .
    ප්‍රාන්ත වල මෙට්‍රොපොලිටන් ඒරියාස් වල ගොඩාක්ම උඩින් ඉන්නෙ බයිඩන් .
     
    • Like
    Reactions: acryan and batwise

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    එන්න තියෙන රිසාල්ස්ට් සේරම ට්‍රම්ප්ට වාසි මචං.
    ට්‍රම්ප්ට ගොඩක් ඡන්දෙ දෙන්නෙ අර ග්‍රාමීය නූගත් සුද්දො .
    ප්‍රාන්ත වල මෙට්‍රොපොලිටන් ඒරියාස් වල ගොඩාක්ම උඩින් ඉන්නෙ බයිඩන් .
    Me Ape Bayyo wage unda? :D