United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කල්ලෝ මැරුවට කෝ ඡන්ද පදනම වෙනස් වෙලා නෑනේ බන් ට්‍රම්පච්චිගේ.. සුද්දෝ කැමති ඇති කල්ලෝ නැති ඇමරිකාවකට.. වී ආර්‍ර් ඇමරිකන්ස්..!!! ෆෙයාර් ස්කින් සින්දා බාත්..!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කල්ලෝ මැරුවට කෝ ඡන්ද පදනම වෙනස් වෙලා නෑනේ බන් ට්‍රම්පච්චිගේ.. සුද්දෝ කැමති ඇති කල්ලෝ නැති ඇමරිකාවකට.. වී ආර්‍ර් ඇමරිකන්ස්..!!! ෆෙයාර් ස්කින් සින්දා බාත්..!
    trump awilla nationality seen eka promote karanne
    like gota sir
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    Texas Trump ta. Pora lead 1ka denawa!

    1604465700726.png

    With TX and FL.

    1604465748324.png

    Trump dinai wage..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    කල්ලෝ මැරුවට කෝ ඡන්ද පදනම වෙනස් වෙලා නෑනේ බන් ට්‍රම්පච්චිගේ.. සුද්දෝ කැමති ඇති කල්ලෝ නැති ඇමරිකාවකට.. වී ආර්‍ර් ඇමරිකන්ස්..!!! ෆෙයාර් ස්කින් සින්දා බාත්..!
    කල්ලො රටපුරාම නැහැ නෙ බන් .ඉන්න පැත්තක් තියෙනවානෙ .
    අපෙ වගෙ ඡන්දවලින්ම නෙමෙ නෙ මුන්ගෙ කවුන්ට් එක වෙන්නෙ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කල්ලෝ මැරුවට කෝ ඡන්ද පදනම වෙනස් වෙලා නෑනේ බන් ට්‍රම්පච්චිගේ.. සුද්දෝ කැමති ඇති කල්ලෝ නැති ඇමරිකාවකට.. වී ආර්‍ර් ඇමරිකන්ස්..!!! ෆෙයාර් ස්කින් සින්දා බාත්..!

    oya kalabala thibbe trump paradina place wala. trump dinana place wala loku protests ehema tibune naha.
    eka nikan mehe ampare protest ekak karaa wage thama national results walata balapanawa adui..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    Ohio ,Florida, Penselvania
    thama President wena kena win karanna hama parama

    Democratic unta dinna amaru states owaa. Obama dinne black American seen ekath ekka thama
    කල්ලො රටපුරාම නැහැ නෙ බන් .ඉන්න පැත්තක් තියෙනවානෙ .
    අපෙ වගෙ ඡන්දවලින්ම නෙමෙ නෙ මුන්ගෙ කවුන්ට් එක වෙන්නෙ.

    Munge system eka 2016 di Hilary parada unama kattiya sahenne eliyata genawa topic ekake. but machan oya method eka change karanna ba lu neda unge constitution eka anuwa. ane manda
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එතකොට දැන් ට්‍රම්ප් හිටපු කාලේ ඇත්තටම මූ ඇමරිකාවට දැනෙන්න දේවල් කලාද? ආර්ථීක වශයෙන් දියුණු කලාද? මුගේ විශන් එක ක්‍රියාත්මක උනාද ටිකක් හරි? නැත්නම් මේ අපේ දකුණේ බයියෝ වගේ හා, ට්‍රම්පච්චි ඉන්නවා අපේ ජාතිය බේරගන්න වගේ සීන් එකක් ඔළුවේ තියන් මේ පාරත් ඌව පත්කලා වෙන්න බැරිද?

    බලන් ගියාම ලංකාවත් එකයි ලෝකේ කොහෙත් එකයි වගේ..
     
    oka thama bung. Liberal party eka kiyanne Jeppo wage thama. ape un hithanne lankwe witharaiyi wahhallu inne kiyala. hondama wahallu innawa USA wala ape untath wadaa. loke dakinne nathi awulake thiyanne :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985

    මචන්.උන්ගේ ආර්ථික වර්ධන වේගේ ගිය මාසේ වෙද්දී හිතපු අගයටත් වඩා උඩින් තියෙන්නේ ..රට වපු නැති නිසා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,476
    124,399
    113
    දෙහිවල
    එතකොට දැන් ට්‍රම්ප් හිටපු කාලේ ඇත්තටම මූ ඇමරිකාවට දැනෙන්න දේවල් කලාද? ආර්ථීක වශයෙන් දියුණු කලාද? මුගේ විශන් එක ක්‍රියාත්මක උනාද ටිකක් හරි? නැත්නම් මේ අපේ දකුණේ බයියෝ වගේ හා, ට්‍රම්පච්චි ඉන්නවා අපේ ජාතිය බේරගන්න වගේ සීන් එකක් ඔළුවේ තියන් මේ පාරත් ඌව පත්කලා වෙන්න බැරිද?

    බලන් ගියාම ලංකාවත් එකයි ලෝකේ කොහෙත් එකයි වගේ..

    පොර දැනෙන දේවල් කරේ නැහැ
    හැබැයි අනිත් රටවල් එක්ක ගහගන්න ගියේ නැහැ
    සද්දෙන් හිටියා

    ජාතිය ඉස්සරහින් දාල තමයි දිනන්නේ

    මචන්.උන්ගේ ආර්ථික වර්ධන වේගේ ගිය මාසේ වෙද්දී හිතපු අගයටත් වඩා උඩින් තියෙන්නේ ..රට වපු නැති නිසා

    ඕකගේ බොරු බන්
    හැබැයි කියන්න ඕන එක අමුවෙන්ම කියනවා
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    oka thama bung. Liberal party eka kiyanne Jeppo wage thama. ape un hithanne lankwe witharaiyi wahhallu inne kiyala. hondama wahallu innawa USA wala ape untath wadaa. loke dakinne nathi awulake thiyanne :lol:
    ඒකනේ බන්.. ට්‍රම්ප් හිටපු කාලේ මාර ආතල්නේ ඌ දුන්නේ.. මට මතකයි මූ බයිබලෙත් අතේ තියන් කින්ඩියක් දුන්නා.. මූ කිසි දෙයක් පඩේකට ගනන් ගන්නේ නෑ, ලෝඩ් පකීර් වගේ ඉන්නවා.. ඇමරිකන්ස්ලා කැමතී වගේ ඒ විදියට..
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එතකොට දැන් ට්‍රම්ප් හිටපු කාලේ ඇත්තටම මූ ඇමරිකාවට දැනෙන්න දේවල් කලාද? ආර්ථීක වශයෙන් දියුණු කලාද? මුගේ විශන් එක ක්‍රියාත්මක උනාද ටිකක් හරි? නැත්නම් මේ අපේ දකුණේ බයියෝ වගේ හා, ට්‍රම්පච්චි ඉන්නවා අපේ ජාතිය බේරගන්න වගේ සීන් එකක් ඔළුවේ තියන් මේ පාරත් ඌව පත්කලා වෙන්න බැරිද?

    බලන් ගියාම ලංකාවත් එකයි ලෝකේ කොහෙත් එකයි වගේ..

    ට්‍රම්පච්චිත් බන් ලන්කාවේ වගේම ජාත්වාදය අවුස්සලා එන්නේ.. තාමත් ගොඩක් උන්ගේ ඔලුවේතියෙන්නෙ කල්ලො එපා කියලා නේ. urban crowed එක හැරුනම අනිත් ඔක්කොම ..
    හැබයි ට්‍රම්ප්ට ටිකක් කතා කරන්න පුලුවන් .ඒත් ගොන් බයිලාතමා ,දැක්කනේ ඩිබෙට් වල ..
     
    • Like
    Reactions: BuLaTha and waca

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    පොර දැනෙන දේවල් කරේ නැහැ
    හැබැයි අනිත් රටවල් එක්ක ගහගන්න ගියේ නැහැ
    සද්දෙන් හිටියා

    ජාතිය ඉස්සරහින් දාල තමයි දිනන්නේ

    ඕකගේ බොරු බන්
    හැබැයි කියන්න ඕන එක අමුවෙන්ම කියනවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,094
    113
    Gotham City
    එතකොට දැන් ට්‍රම්ප් හිටපු කාලේ ඇත්තටම මූ ඇමරිකාවට දැනෙන්න දේවල් කලාද? ආර්ථීක වශයෙන් දියුණු කලාද? මුගේ විශන් එක ක්‍රියාත්මක උනාද ටිකක් හරි? නැත්නම් මේ අපේ දකුණේ බයියෝ වගේ හා, ට්‍රම්පච්චි ඉන්නවා අපේ ජාතිය බේරගන්න වගේ සීන් එකක් ඔළුවේ තියන් මේ පාරත් ඌව පත්කලා වෙන්න බැරිද?

    බලන් ගියාම ලංකාවත් එකයි ලෝකේ කොහෙත් එකයි වගේ..
    විරැකියාව අඩු කරා එච්චරයි .
    එත් කියන තරම් ලොකු ඉම්පැක්ට් එකක් නැහැ.
    1993 න් පස්සෙ තිබ්බ ඡන්ද වලින් ඡන්දෙන් පැරදිලා ගෙදර ගිය ජනාධිපතිවරු නැහැ ඇමරිකාවෙ.
    එක නිසා මෙක ට්‍රම්ප් කොහොමත් දිනනවා.
    එත් මන් පෞද්ගලිකව ට්‍රම්ප්ට කැමති නැහැ.
    ට්‍රම්ප්ගෙන් අපිට කරදර වෙන්න පුළුවන් චීනෙත් එක්ක අපි පවුල් කැවොත්.