නෙවඩා (6) කොහොමත් බයිඩා ගහනවා.
විස්කොන්සින් (10) සහ මිචිගන් (16) තමා ගේම තියෙන්නෙ
බයිඩා එකයි කිව්වෙ ෆේත් එක තියන් ඉන්න කියලා
දැනට ෆොක්ස් නිව්ස් අනුව බයිඩාට 238 යි
විස්කොන්සින් (10) සහ මිචිගන් (16), නෙවාඩා (6) දින්නොත් 270 හැදෙනවා
Correct. Nevada kohomath win karai..
