Dialog sense phone

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ඩයලොග් සෙන්ස් 2 කියන android කිට් Kit Kat ෆෝන් එකේ චයිනීස් මොඩල් ඒක දන්නේ කවුද? මේකේ පවර් බටන් ඒක වැඩ කරන්නේ නැහැ, ඒවා අලි එක්ස්ප්‍රස් එකෙන් හොයාගෙන ඕඩර් කරන්න ඕන, එත් ගැලපෙන එකක් හොයාගන්න අමාරුයි, ඒක නිසා මේකේ චයිනීස් මොඩල් ඒක දන්නවා හොයල බලන්න පුළුවන් වේවි, :-)
     
    • Like
    Reactions: The Kingslayer

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මොඩල් එක නම් දන්නේ නැහැ, පිටුපස්සේ c35 කියල තියෙනවා. මගේ ළඟත් ඔය ෆෝන් එක තියෙනවා, අවුල එකේ සිම් එකයි වැඩ කරන්නේ, මේකේ සිම් ලොක් එකක් තියෙනවා නේද? සිම් ස්ලොට් දෙකම යූස් කරනවා නම් එකක් අනිවාර්යයෙන් ඩයලොග් වෙන්න ඕන නේද?
     
    • Like
    Reactions: NRTG and Sudheera-H

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,857
    113
    U
    මොඩල් එක නම් දන්නේ නැහැ, පිටුපස්සේ c35 කියල තියෙනවා. මගේ ළඟත් ඔය ෆෝන් එක තියෙනවා, අවුල එකේ සිම් එකයි වැඩ කරන්නේ, මේකේ සිම් ලොක් එකක් තියෙනවා නේද? සිම් ස්ලොට් දෙකම යූස් කරනවා නම් එකක් අනිවාර්යයෙන් ඩයලොග් වෙන්න ඕන නේද?

    unlock krala dennam ubalata one nam oka

    0774007400
     
    • Like
    Reactions: Sudheera-H

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,243
    9,740
    113
    ඔය සමහර සයිට් තියෙනවා නේද ඒකට ගියාම ඒ ෆෝන් ඒකේ මොඩල් එක පෙන්නන! ඒ දවස්වලනම් මම කස්ටම කෙයා කතා කරල අහගත්ත
     
    • Like
    Reactions: Sudheera-H