ඩයලොග් සෙන්ස් 2 කියන android කිට් Kit Kat ෆෝන් එකේ චයිනීස් මොඩල් ඒක දන්නේ කවුද? මේකේ පවර් බටන් ඒක වැඩ කරන්නේ නැහැ, ඒවා අලි එක්ස්ප්‍රස් එකෙන් හොයාගෙන ඕඩර් කරන්න ඕන, එත් ගැලපෙන එකක් හොයාගන්න අමාරුයි, ඒක නිසා මේකේ චයිනීස් මොඩල් ඒක දන්නවා හොයල බලන්න පුළුවන් වේවි, 