මන්චි එක

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
    කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
    මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?
     
    • Like
    Reactions: D_Mad

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කාලයක් වේපර්ස් බිස්කට් තට ලේයර්ස් ඇලෙව්වා
    පස්සේ මන්චි නයිස් වල උඩට සීනි දාන්න ගියා
    ඊටත් පස්සේචොකලට් බිස්කට් වල හිල් 4 විදින්න ගියා.
    දැන් කොරෝනා නිසා ගෙදර

    බම්ප්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
    කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
    මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?
    කුඹුරක සීසාන විට මී හරක් සෙට් එකටම තියෙන්නේ එකම වැඩේ.
    ඒවගේ වෙලාවක මී හරකට ලැබෙන වැඩ මොනවද ? උට වැඩ කරාට පස්සේ ලැබෙන්නේ මොනවද ?? වැඩ නොකලොත් මොකද වෙන්නේ කියල ඇහුවොත් මුළු පට්ටියටම අදාලව එක උත්තරයක් දෙන්න පුළුවන්.

    ලොකු ආයතනයක් ගත්තම එකේ දාඩිය පෙරාගෙන වැඩ කරන සුළු සේවකයාගේ ඉදන් ශිත කාමරේ ඉන්න CEO දක්වා විවිද තනතුරු තියනවා. විවිද කාර්යන් කරන, විවිද පඩි ලබන විවිදත්වය විශාල පිරිසක් ඉන්නවා.
    ඒක නිසා තනතුරක් දන්නේ නැතුව ඔයාට ලැබෙන තනතුර දිවසින් දකින්න පුළුවන් කෙනෙක් ත්‍රෙඩ් එක දැක්කොත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබේවි. එතකන් bump කර කර ඉන්න. :lol::lol:
     
    Production wada walata kattiya ona kiyala thamai kiwwe. Ceo manager yanawa nam meke ahanna deyak nahane. Uta kiyala thiyenne production kiyala paya 8 shift walata.
    Tho wage puk padiyo uththara nodi giyata kamak naha
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    කාලයක් වේපර්ස් බිස්කට් තට ලේයර්ස් ඇලෙව්වා
    පස්සේ මන්චි නයිස් වල උඩට සීනි දාන්න ගියා
    ඊටත් පස්සේචොකලට් බිස්කට් වල හිල් 4 විදින්න ගියා.
    දැන් කොරෝනා නිසා ගෙදර

    බම්ප්

    හවායන් කුකීස් වලට පොල් ගෑවෙ නැත්ද? 😆😆
     
    • Haha
    Reactions: OrangeHat

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Production wada walata kattiya ona kiyala thamai kiwwe. Ceo manager yanawa nam meke ahanna deyak nahane. Uta kiyala thiyenne production kiyala paya 8 shift walata.
    Tho wage puk padiyo uththara nodi giyata kamak naha
    :lol::lol: උබේ ලෙවල් එක මම ත්‍රෙඩ් එක කියවද්දිම තේරුම් ගත්ත බන්. උබ දැන් ඒක කන්ෆර්ම් කරා. :lol::lol:
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
    කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
    මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?
    කෙල්ලෙක් හිටියා ඩිග්‍රී එකෙන් පස්සේ ට්‍රේනින් ගිහින් ඒකී නම් කිව්වේ ලොකුවට වැඩක් නෑ හොදයි හැබැයි ලේසියෙන් ප්‍රමර්නෙන්ට් කරන්නේ නෑ කියලා.
    උන්ට සැටිස්නම් විතර්යිලු උන් ගන්නේ..
    නැත්තම් අවුරුද්දකින් පස්සේ අයින් කරනවලු පස්සේ සලකලා බලන්නම් කියලා.
    ඒකීට ගෙවලා තිබ්බා රු.20,000 ක්
     
    • Love
    Reactions: sudu1234

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Production wada walata kattiya ona kiyala thamai kiwwe. Ceo manager yanawa nam meke ahanna deyak nahane. Uta kiyala thiyenne production kiyala paya 8 shift walata.
    Tho wage puk padiyo uththara nodi giyata kamak naha

    පුක් පඩියෝ කියන්නේ කිනම් හුයන්නක්ද මා ප්‍රිය සබඳ
    එනිවේ ඌ කියපු එකේ ඇත්තක් තියෙනවානේ මචං
    උඹ කැටගරිය දාපන්. මොකද මේකේ නිකමට ඇහුවොත් ඉන්නේ CEOලා, Director ලා, සිනියර් ඉන්ජෝ, ස්පේෂලිස්ට් ඩොකාලා, සයන්ටිස්ට්ලා විතරමයි
    සෝ උඹ සාමාන්‍ය එකක් නම් හොයන්නේ අනිවා දාපන් එක්
     
    • Love
    Reactions: sudu1234

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
    කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
    මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?

    CEO / CTO / CFO / COO / වගේ නම් 500,000/- 10 00,000/= අතර එක්ස්පීරියන්ස් / කොලිෆිකෙස්ශන් අනුව එක අනුව .

    අලුත්නෙ ගියාට පරණ කෙනා නවත්තපු තැන ඉදන් තමුගේ ස්ට්‍රැටර්ජීස් උත් දාල ගේම දුවන්න ඕනා

    උබ මොන පෝස්ට් එකට මචන් ඇප්ලයි කරේ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පුක් පඩියෝ කියන්නේ කිනම් හුයන්නක්ද මා ප්‍රිය සබඳ
    එනිවේ ඌ කියපු එකේ ඇත්තක් තියෙනවානේ මචං
    උඹ කැටගරිය දාපන්. මොකද මේකේ නිකමට ඇහුවොත් ඉන්නේ CEOලා, Director ලා, සිනියර් ඉන්ජෝ, ස්පේෂලිස්ට් ඩොකාලා, සයන්ටිස්ට්ලා විතරමයි
    සෝ උඹ සාමාන්‍ය එකක් නම් හොයන්නේ අනිවා දාපන් එක්

    එක නම් ඇත්ත. අනික ප්‍රඩක්ශන් කිව්වාමත් කොච්චර පැති තියෙනවද? රුපියල් 15000/= වගේ ඉදන් ලක්ශ 2 තුන වෙනකම් පඩි ගන්න උන් ඉන්නවා බන් ඔව්වගේ. විහිලුවක් කරාම ඒක සතුටින් බාරගනින් බන් සීරියස් ගන්නෙ නැතුව.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එක නම් ඇත්ත. අනික ප්‍රඩක්ශන් කිව්වාමත් කොච්චර පැති තියෙනවද? රුපියල් 15000/= වගේ ඉදන් ලක්ශ 2 තුන වෙනකම් පඩි ගන්න උන් ඉන්නවා බන් ඔව්වගේ. විහිලුවක් කරාම ඒක සතුටින් බාරගනින් බන් සීරියස් ගන්නෙ නැතුව.
    මචං ප්‍රමයිමරි ප්‍රඩක්ෂන් වෙන්න ඇති.
    නිකං ගෙදර ඉන්න කොල්ලෙකුට කතා කරල තියෙන්නෙ බං. ලොකු පෝස්ට් වලට නෙමෙයි
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    CEO / CTO / CFO / COO / වගේ නම් 500,000/- 10 00,000/= අතර එක්ස්පීරියන්ස් / කොලිෆිකෙස්ශන් අනුව එක අනුව .

    අලුත්නෙ ගියාට පරණ කෙනා නවත්තපු තැන ඉදන් තමුගේ ස්ට්‍රැටර්ජීස් උත් දාල ගේම දුවන්න ඕනා

    උබ මොන පෝස්ට් එකට මචන් ඇප්ලයි කරේ?
    මාත් හිතන් ආවේ ඔයා දාපු වගේ පෝස්ට් එකක් කියල. අන්න උ දැන් දාල තියනවා හරිම පෝස්ට් එක. ආ වැරදුනා, පොස්ට් එකක් නෙමෙයි මෙන්න මේක" Production wada walata kattiya".
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචං ප්‍රමයිමරි ප්‍රඩක්ෂන් වෙන්න ඇති.
    නිකං ගෙදර ඉන්න කොල්ලෙකුට කතා කරල තියෙන්නෙ බං. ලොකු පෝස්ට් වලට නෙමෙයි

    මොක උනත් කමක් නැහැ නිකන් ගෙදර ඉන්නවානම් යන්න කියපන්. ලොකේ මිලියන ගානකට රස්සා නැතිවෙන වෙලාවක හම්බෙන එකෙත් හැඩ බල බල ඉන්න වෙලා වක් නෙමෙයි. (y)
     
    • Like
    Reactions: tha123

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    එක නම් ඇත්ත. අනික ප්‍රඩක්ශන් කිව්වාමත් කොච්චර පැති තියෙනවද? රුපියල් 15000/= වගේ ඉදන් ලක්ශ 2 තුන වෙනකම් පඩි ගන්න උන් ඉන්නවා බන් ඔව්වගේ. විහිලුවක් කරාම ඒක සතුටින් බාරගනින් බන් සීරියස් ගන්නෙ නැතුව.
    :yes::yes::yes:
    CEO / CTO / CFO / COO / වගේ නම් 500,000/- 10 00,000/= අතර එක්ස්පීරියන්ස් / කොලිෆිකෙස්ශන් අනුව එක අනුව .
    අලුත්නෙ ගියාට පරණ කෙනා නවත්තපු තැන ඉදන් තමුගේ ස්ට්‍රැටර්ජීස් උත් දාල ගේම දුවන්න ඕනා
    උබ මොන පෝස්ට් එකට මචන් ඇප්ලයි කරේ?
    මාත් හිතන් ආවේ ඔයා දාපු වගේ පෝස්ට් එකක් කියල. අන්න උ දැන් දාල තියනවා හරිම පෝස්ට් එක. ආ වැරදුනා, පොස්ට් එකක් නෙමෙයි මෙන්න මේක" Production wada walata kattiya"
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    අපේ වාහනේ ගත්තේ මන්චි එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වේ උට 1.30ක් හම්බෙනවා කියල. මට පේශිටුත් පෙන්නුවනේ. ඌ නම් supermarket වලට බිස්කට් දාන එකද කොහෙද කරන්නේ.
     
    • Like
    Reactions: sudu1234