කුඹුරක සීසාන විට මී හරක් සෙට් එකටම තියෙන්නේ එකම වැඩේ.මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?

Production wada walata kattiya ona kiyala thamai kiwwe. Ceo manager yanawa nam meke ahanna deyak nahane. Uta kiyala thiyenne production kiyala paya 8 shift walata.කුඹුරක සීසාන විට මී හරක් සෙට් එකටම තියෙන්නේ එකම වැඩේ.
ඒවගේ වෙලාවක මී හරකට ලැබෙන වැඩ මොනවද ? උට වැඩ කරාට පස්සේ ලැබෙන්නේ මොනවද ?? වැඩ නොකලොත් මොකද වෙන්නේ කියල ඇහුවොත් මුළු පට්ටියටම අදාලව එක උත්තරයක් දෙන්න පුළුවන්.
ලොකු ආයතනයක් ගත්තම එකේ දාඩිය පෙරාගෙන වැඩ කරන සුළු සේවකයාගේ ඉදන් ශිත කාමරේ ඉන්න CEO දක්වා විවිද තනතුරු තියනවා. විවිද කාර්යන් කරන, විවිද පඩි ලබන විවිදත්වය විශාල පිරිසක් ඉන්නවා.
ඒක නිසා තනතුරක් දන්නේ නැතුව ඔයාට ලැබෙන තනතුර දිවසින් දකින්න පුළුවන් කෙනෙක් ත්‍රෙඩ් එක දැක්කොත් ඔයාගේ ප්‍රශ්නෙට උත්තර ලැබේවි. එතකන් bump කර කර ඉන්න.![]()
Corona nisa kattiya adu athi e nisa gannawa athi2006 wage Maliban aeke num weda kala
18,000.00 k gewu wa. Ae kale num 18k kiyanne sahenna loku ganuk.
කාලයක් වේපර්ස් බිස්කට් තට ලේයර්ස් ඇලෙව්වා
පස්සේ මන්චි නයිස් වල උඩට සීනි දාන්න ගියා
ඊටත් පස්සේචොකලට් බිස්කට් වල හිල් 4 විදින්න ගියා.
දැන් කොරෝනා නිසා ගෙදර
බම්ප්
Production wada walata kattiya ona kiyala thamai kiwwe. Ceo manager yanawa nam meke ahanna deyak nahane. Uta kiyala thiyenne production kiyala paya 8 shift walata.
Tho wage puk padiyo uththara nodi giyata kamak naha

උබේ ලෙවල් එක මම ත්‍රෙඩ් එක කියවද්දිම තේරුම් ගත්ත බන්. උබ දැන් ඒක කන්ෆර්ම් කරා. 

![]()
කෙල්ලෙක් හිටියා ඩිග්‍රී එකෙන් පස්සේ ට්‍රේනින් ගිහින් ඒකී නම් කිව්වේ ලොකුවට වැඩක් නෑ හොදයි හැබැයි ලේසියෙන් ප්රමර්නෙන්ට් කරන්නේ නෑ කියලා.මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?
Production wada walata kattiya ona kiyala thamai kiwwe. Ceo manager yanawa nam meke ahanna deyak nahane. Uta kiyala thiyenne production kiyala paya 8 shift walata.
Tho wage puk padiyo uththara nodi giyata kamak naha
මන්චි එකේ වැඩ කරපු අය ඉන්නවා ද?
කීයක් වගේ හම්බ වෙනවා ද පර්මනන්ට් කෙනෙකුට?
මොනවද සාමාන්‍යයෙන් අලුතෙන් යන කෙනෙකුට දෙන වැඩ?
පුක් පඩියෝ කියන්නේ කිනම් හුයන්නක්ද මා ප්‍රිය සබඳ
එනිවේ ඌ කියපු එකේ ඇත්තක් තියෙනවානේ මචං
උඹ කැටගරිය දාපන්. මොකද මේකේ නිකමට ඇහුවොත් ඉන්නේ CEOලා, Director ලා, සිනියර් ඉන්ජෝ, ස්පේෂලිස්ට් ඩොකාලා, සයන්ටිස්ට්ලා විතරමයි
සෝ උඹ සාමාන්‍ය එකක් නම් හොයන්නේ අනිවා දාපන් එක්
මචං ප්රමයිමරි ප්‍රඩක්ෂන් වෙන්න ඇති.එක නම් ඇත්ත. අනික ප්‍රඩක්ශන් කිව්වාමත් කොච්චර පැති තියෙනවද? රුපියල් 15000/= වගේ ඉදන් ලක්ශ 2 තුන වෙනකම් පඩි ගන්න උන් ඉන්නවා බන් ඔව්වගේ. විහිලුවක් කරාම ඒක සතුටින් බාරගනින් බන් සීරියස් ගන්නෙ නැතුව.
මාත් හිතන් ආවේ ඔයා දාපු වගේ පෝස්ට් එකක් කියල. අන්න උ දැන් දාල තියනවා හරිම පෝස්ට් එක. ආ වැරදුනා, පොස්ට් එකක් නෙමෙයි මෙන්න මේක" Production wada walata kattiya".CEO / CTO / CFO / COO / වගේ නම් 500,000/- 10 00,000/= අතර එක්ස්පීරියන්ස් / කොලිෆිකෙස්ශන් අනුව එක අනුව .
අලුත්නෙ ගියාට පරණ කෙනා නවත්තපු තැන ඉදන් තමුගේ ස්ට්‍රැටර්ජීස් උත් දාල ගේම දුවන්න ඕනා
උබ මොන පෝස්ට් එකට මචන් ඇප්ලයි කරේ?
මචං ප්රමයිමරි ප්‍රඩක්ෂන් වෙන්න ඇති.
නිකං ගෙදර ඉන්න කොල්ලෙකුට කතා කරල තියෙන්නෙ බං. ලොකු පෝස්ට් වලට නෙමෙයි
එක නම් ඇත්ත. අනික ප්‍රඩක්ශන් කිව්වාමත් කොච්චර පැති තියෙනවද? රුපියල් 15000/= වගේ ඉදන් ලක්ශ 2 තුන වෙනකම් පඩි ගන්න උන් ඉන්නවා බන් ඔව්වගේ. විහිලුවක් කරාම ඒක සතුටින් බාරගනින් බන් සීරියස් ගන්නෙ නැතුව.

මාත් හිතන් ආවේ ඔයා දාපු වගේ පෝස්ට් එකක් කියල. අන්න උ දැන් දාල තියනවා හරිම පෝස්ට් එක. ආ වැරදුනා, පොස්ට් එකක් නෙමෙයි මෙන්න මේක" Production wada walata kattiya"CEO / CTO / CFO / COO / වගේ නම් 500,000/- 10 00,000/= අතර එක්ස්පීරියන්ස් / කොලිෆිකෙස්ශන් අනුව එක අනුව .
අලුත්නෙ ගියාට පරණ කෙනා නවත්තපු තැන ඉදන් තමුගේ ස්ට්‍රැටර්ජීස් උත් දාල ගේම දුවන්න ඕනා
උබ මොන පෝස්ට් එකට මචන් ඇප්ලයි කරේ?