United States Presidential election - 2020

United States Presidential election 2020

  • Total voters
    325
  • Poll closed .

acryan

Well-known member
  • Oct 11, 2012
    9,632
    9,268
    113
    බෑ බන් Nancy Pelosi & Hillary Clinton, Alexansria Ocasio-Cortez and illan Omar වගේ ගෑනු බලයට එනවා කියන්නේ මාර විනාශයක් බන්.
    තනිකරම පිස්සු කියවන්නේ.
    තනිකරම atheist ලා

    oww bung un tika nam maha karumayak thama
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    but anyway trump is an honest man i think. He tells openly what he feels and he acts the same way. what I like him most is that he is against Muslims ideologies that's lack here most.
    You gotta be kidding, Trump is a pathological liar
     
    • Like
    Reactions: EnIgma001

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    etha kota moka wenne chande final result eka denne nadda tika kalekata?.
    ehema karanna ba ban. uparima widayaka bala thiyana mehe janadipathita wath chandeta ehema balapam karanna ba ganan karana eka nawaththanna kiyala mona court giyath. mu me wedanawa uparima wela dagalanawa. uta votes enna thiyana than wala nathuwa biden ta chanda enna thiyana trump already lead thiyana states wala ganan karana eka nawaththannalu :rofl:
     
    • Like
    Reactions: asylum

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    කොරෝනා හින්ද ට්‍රම්ප් ට චන්දෙ දෙන්න හිටපු කීයක් මැරෙන්න ඇතිද. ඒ චන්ද ටික හොරට දාලවත් ගේමක් ගහගන්න දැනගන්න එපැයි. :LOL:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Premature Jathiya amathanna giya un :rofl:

    WhatsApp Image 2020-11-05 at 01.36.45.jpeg

    maxresdefault.jpg
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,824
    8,150
    113
    #BARACK_H_OBAMA සහ #DONALD_J_TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කැමති OBAMA ට ය. ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ
    * ඔබාමා බිරිඳට කුඩය ඇල්ලීම
    * ඔබාමා බිරිඳගේ පසුපසින් යාම.
    * ඔබාමාගේ දරුවන් රෙස්ටුරන්ට් වල වැඩ කිරීම
    * ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම.
    * ඔබාමා හෙලිකොප්ටරයට ගොඩවීමට පෙර දොරටුව අසල සිටි ආරක්ෂක නිළධාරියාට අතට අත දීම.
    * ධවල මන්දිරයේ සේවකයෙකුට පහක් දැමීම.
    * ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් ගෙන කෑම...(ect.)
    නමුත් OBAMA ගේ ගුණ වයන අද්විතීය අසහාය නායකයෙකු ලෙස දකින කිසිවෙකුත්
    * LIBYA ව නැමති රට සහමුලින්ම විනාශ කොට දස දහස් ගාණක් අහිංසක ජනයා මරාදැමූ සහ ලක්ෂ ගාණක් මිනිසුන් අනාතකොට ගණනය කළ නොහැකි තරම් ධන හානියක් කොට සාමකාමී රට එකම යුධ පිටියක් කළ අපරාධය නොදකී.
    * සිරියාව නැමති සශ්‍රීක සහ සාමකාමී රටෙහි ත්‍රස්තවාදීන් ඇති කොට පුහුණු කරවා අවි ආයුධ දී නීත්‍යානූකූල රජයට එරෙහිව යුධ වදින්නට යොමු කලේ ඔබාමා බව නොදකී.
    * ISIS නම් මහා ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ඇති කිරීමේ පුරෝගාමියා ඔබාමා බව නොදකී.
    * ඔබාමාගේ පරිපාලනය තුළ මියගිය අහිංසක මිනිසුන් ප්‍රමාණය ගණනය කළ හැකි ද...
    * ඔබාමාගේ පරිපාලනය තුළ ලොව පුරා පුපුරාගිය බෝම්බ ප්‍රමාණය ගණනය කළ හැකිද...?
    * ඔබාමාගේ පරිපාලනය තුළ විනාශ වූ සම්පත් ප්‍රමාණය ගණනය කළ හැකි ද...?
    * අරාබි වසන්තය නැමති ඒ මහා සුළි කුණාටුව ඇති කොට විශාල ප්‍රමාණයක් රාජ්‍යන් අස්ථාවරකොට රාජ්‍ය නායකයන් බලයෙන් පහකිරීම හෝ ඝාතනය කිරීම කොට මහා ලේ වැගිරීමක් ඇති කිරීම නොදකී.
    * ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ LTTE ත්‍රස්තවාදීන් ගේ පැත්තට සහයෝගය දෙමින් ලංකාවට කළ හිරිහැර නොදකී.
    * යුද්ධයෙන් පසුව මානව හිමිකම් නැමති මාතෘකාව පෙරට දමා ලංකාවට ඇති කළ මහා පීඩාව නොදකී.
    තවනම් කොපමණ දේ ඇද්ද...? එනමුත් මේ කිසිවක් නොදැක මාධ්‍ය මගින් පුම්බා ගොඩනගා ඇති අන්ත පුහු පෞරුෂත්වයන් අල්ලාගෙන මිනීමරු ත්‍රස්ථවාදියෙකු මාරම නායකයෙකු කිරීම පුද්ගලයාගේ ඇති නොදැනුවත්කම සහ ඇඳ ගැනීමේ ස්වභාවයයි...
    TRUMP ගේ ධුර කාලය
    * අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
    * යුරෝපයට ද නතු නොවූයේ ය.
    * එංගලන්තයට ගැතිකම් නොකලේය.
    * CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
    * විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
    * ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය. කරන්නේය.
    * කිය යුතු දෑ කෙලින්ම කියන්නේය.
    *සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය. එසේ නොමැතිනම් #ඇමරිකාව_ඇමරුකානුවන්ට ය.
    * ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.
    මට OBAMA ගේ කිසිම හොඳකින් ද වැඩක් නැත.TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත. හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය. එබැවින් මගේ කැමැත්ත TRUPM නැවත ජනාධිපති වනු දැකීම ය.💓

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige

    මේ පොස්ට් එක දැන් තැන් කිපෙකම දැක්ක.මේක ලියපු එක්කෙනා හිටියනම් කියල දෙන්න පුළුවන් එයාට ගොඩක් දේවල් .ටයිප් කරන්න කම්මැලි.අපිට වැඩක් නෑනේ නෙහ්
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    කවුරු ආවත් බන් උන් එකම විදියට වැඩ කරන්නේ.. අරූ නවත්තලා ගිය තැනින් මූ පටන්ගන්නවා..
    ඒක තමා ගොටා කිව්වේ, කලින් ආණ්ඩුව නවත්තපුව අලුතෙන් එන ආණ්ඩුව නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන procedure එකක් හදනවා කියල. කොහොම වෙයි ද දන්නේ නෑ. එත් මට හිතෙන්නේ ඒ සිස්ටම් එක තමා ගෙන්න හදන්නේ.