සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    වහගෙන හිටිය කියල ඉවරෙකුත් නෑනෙ ඉතින්....මාස්පඩි රජයෙ සේවකයන්ටනම් අවුලක් නෑ...එදාවෙල හම්බකරන් කන උන්ට තමා අමාරු

    අපිටත් සැලරි එන්නෙ ඇටෙන්ඩන්ස් වලට ගියෙ නැත්තං එදාට නෑ බේසික් නෑ තාම පර්මනන්ට් නෑනෙ 😥
     
    • Sad
    Reactions: Pythonmaster

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Great! :love:

    පරිස්සමින් health ගැන attention එක දීල හැමෝම වැඩ කරන්න.

    බොරුවට lock වෙලා සල්ලි ඔක්කොම කෑම බිම වලටයි එක එක මගුල් වලට හිර කරගෙන ඉදල එපා වෙලා තියෙන්නේ.
    මේක මහා කරදරයක් වෙලා තිබ්බේ.

    covid එක්ක survive වෙන්න පුරුදු වෙන්න මිනිස්සුන්ට එකේ responsibility එක ගන්න ඉඩ අරින්න ඕන.
    නැත්තන් කවදාවත් මිනිස්සු ඉගෙනගන්නේ නැහැ.

    හරක් වගේ වැඩ කලොත් දඩයක් ගහන්න හැදුව නම් තවත් හොඳයි.

    යන්න එන්න වාහනයක් වත් නැති, බස් වල කෝච්චි වල තෙරපි තෙරපි යන අනාත සිංහලුන් එක්කෙනෙක් ට හරි හැදුනොත් බලපන්කො ආතල් එක, පොඩි distance එකක් හරි තියාගෙන යන්න පුළුවන් public trasport system එකක් නැති අපි වගේ රටවල් ඉතින් පව් බන්
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    මේක අරින්නේ නෑ බන්. Patient count එක අඩු නොවුනොත් මිසක්.

    අපිට නම් ඔෆිස් එකෙන් පාස් එකක් දුන්නා. එලියට බැහලා වැඩ ටික කරගන්නවා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1604551306242.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    බොහොම ස්තූතියි සර්. අපි ත්‍රීවිල් රස්සාව කරල කීයක් හරි හොයා ගන්නෙ. දවසට එක වේලයි මේ ටිකේ කෑවෙ. බඩගිණි වුණාම වතුර ටිකක් බීල නිදා ගන්නවා. දවල්ට රස්නෙ නිසා ෆෑන් එක දාන් නිදා ගත්තෙ නින්ද යන්නෙ නැති නිසා. අපට විදුලි බිලට හරි පොඩි සහනයක් දෙන්න සර්. ලබන සතියෙ ඉඳන් මට ආයෙ ත්‍රීවිල් එක දුවන්න පුළුවන්. :love2:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේක අරින්නේ නෑ බන්. Patient count එක අඩු නොවුනොත් මිසක්.

    අපිට නම් ඔෆිස් එකෙන් පාස් එකක් දුන්නා. එලියට බැහලා වැඩ ටික කරගන්නවා.
    මටනම් හිතෙනවා අරිනව කියලා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    යන්න එන්න වාහනයක් වත් නැති, බස් වල කෝච්චි වල තෙරපි තෙරපි යන අනාත සිංහලුන් එක්කෙනෙක් ට හරි හැදුනොත් බලපන්කො ආතල් එක, පොඩි distance එකක් හරි තියාගෙන යන්න පුළුවන් public trasport system එකක් නැති අපි වගේ රටවල් ඉතින් පව් බන්
    mask dagena, atha hodanne nathuwa nahaya kata allanne nathuwa innawa nam langin giyata hadenne na..
    lockdown ona kiyana ponnayanta gedara innawata pin padi dena eka nawathanna...
    ape salli
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහගෙන හිටිය කියල ඉවරෙකුත් නෑනෙ ඉතින්....මාස්පඩි රජයෙ සේවකයන්ටනම් අවුලක් නෑ...එදාවෙල හම්බකරන් කන උන්ට තමා අමාරු
    Yep
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Monday western province walin asadithayo panaganine ban anith palath walata ayeth.
    :rolleyes:
    kohomath danuth paare senaga okkoma ewunta office walin pass deela, hamoma ehe mehe yanawa.. yaluwange gewal wala party danawa..
    me lockdown okkoma boru wada, ratee arthiketa kela wenne..

    pitapalath walath danatath podda podda innawa unta mask daala hariyata inna barinam bo wei.. karanna deyak na.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මටනම් හිතෙනවා අරිනව කියලා

    ඇරියොත් නම් හොදයි. ඒත් සුවර් කරන්න බෑ. ගිය පාර් count එක ගොඩක්ම අඩුයි මේ පාර අඩු වෙන්නේ නැතිම තරම්. asymptomatic cases ගොඩයි. පෙරේදා ආපු පුත්තලම කේස් එක ඌ රට යන්න නවලොකේට ගිහින් PCR ගන්න. එතනින් තමයි අහු වෙලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    issarata wediya fast. 24 hours walin enawa. samaharak ewa reverify karanawa. false positive enne nethi widhihata.

    ara US wala thiyena 5mins machine ekak ganna puluwan nam. kochara lesida
    genei kuttiyak sakkuwakata watenawa keewoth. naththan okunta minissunta hena gahuwath kamak naha.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    issarata wediya fast. 24 hours walin enawa. samaharak ewa reverify karanawa. false positive enne nethi widhihata.

    ara US wala thiyena 5mins machine ekak ganna puluwan nam. kochara lesida
    ඉතිං අපේ සිංහල ක්‍රමයට තප්පර 5 නේ යන්නේ - සත පහක් වියදම් වෙන්නෙත් නෑනේ :D :D
     
    • Haha
    Reactions: Pythonmaster

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Anduwata ma hema ekatama benala wadak na ban.
    Minissuth denaganna one parissam wenna... Mask ekak hariyata daganna..

    Waradi widiyata hasirena eunta ethanama batton polu para dunna nam hari..

    Mage driving license exam tibbe 28... Eka aye tiyanwanam hodai ikmanatama