karoth hodayi..ohoma porondu dila irida e balaporoththu sun karaida kiyalath hithe sakayak thiyenawa
වහගෙන හිටිය කියල ඉවරෙකුත් නෑනෙ ඉතින්....මාස්පඩි රජයෙ සේවකයන්ටනම් අවුලක් නෑ...එදාවෙල හම්බකරන් කන උන්ට තමා අමාරු
Great!
පරිස්සමින් health ගැන attention එක දීල හැමෝම වැඩ කරන්න.
බොරුවට lock වෙලා සල්ලි ඔක්කොම කෑම බිම වලටයි එක එක මගුල් වලට හිර කරගෙන ඉදල එපා වෙලා තියෙන්නේ.
මේක මහා කරදරයක් වෙලා තිබ්බේ.
covid එක්ක survive වෙන්න පුරුදු වෙන්න මිනිස්සුන්ට එකේ responsibility එක ගන්න ඉඩ අරින්න ඕන.
නැත්තන් කවදාවත් මිනිස්සු ඉගෙනගන්නේ නැහැ.
හරක් වගේ වැඩ කලොත් දඩයක් ගහන්න හැදුව නම් තවත් හොඳයි.

මටනම් හිතෙනවා අරිනව කියලාමේක අරින්නේ නෑ බන්. Patient count එක අඩු නොවුනොත් මිසක්.
අපිට නම් ඔෆිස් එකෙන් පාස් එකක් දුන්නා. එලියට බැහලා වැඩ ටික කරගන්නවා.
mask dagena, atha hodanne nathuwa nahaya kata allanne nathuwa innawa nam langin giyata hadenne na..යන්න එන්න වාහනයක් වත් නැති, බස් වල කෝච්චි වල තෙරපි තෙරපි යන අනාත සිංහලුන් එක්කෙනෙක් ට හරි හැදුනොත් බලපන්කො ආතල් එක, පොඩි distance එකක් හරි තියාගෙන යන්න පුළුවන් public trasport system එකක් නැති අපි වගේ රටවල් ඉතින් පව් බන්
Yepවහගෙන හිටිය කියල ඉවරෙකුත් නෑනෙ ඉතින්....මාස්පඩි රජයෙ සේවකයන්ටනම් අවුලක් නෑ...එදාවෙල හම්බකරන් කන උන්ට තමා අමාරු
kohomath danuth paare senaga okkoma ewunta office walin pass deela, hamoma ehe mehe yanawa.. yaluwange gewal wala party danawa..Monday western province walin asadithayo panaganine ban anith palath walata ayeth.
![]()
මටනම් හිතෙනවා අරිනව කියලා
issarata wediya fast. 24 hours walin enawa. samaharak ewa reverify karanawa. false positive enne nethi widhihata.dan PCR result enne himin neda?
genei kuttiyak sakkuwakata watenawa keewoth. naththan okunta minissunta hena gahuwath kamak naha.issarata wediya fast. 24 hours walin enawa. samaharak ewa reverify karanawa. false positive enne nethi widhihata.
ara US wala thiyena 5mins machine ekak ganna puluwan nam. kochara lesida
ඉතිං අපේ සිංහල ක්‍රමයට තප්පර 5 නේ යන්නේ - සත පහක් වියදම් වෙන්නෙත් නෑනේissarata wediya fast. 24 hours walin enawa. samaharak ewa reverify karanawa. false positive enne nethi widhihata.
ara US wala thiyena 5mins machine ekak ganna puluwan nam. kochara lesida