මැතිවරණයට පෙර: "සෞඛ්‍යය අංශ ප්‍රවීනයන්ගේ උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නෙ". ඡන්දෙන් පස්සෙ : "කවුරු කිව්වත් රට වහගෙන ඉදල බෑ මිනිස්සු තමන්ගෙ ආරක්ෂාව තියාගෙන වැඩ කරන්න ඕන." සෞඛ්‍ය අංශ නිර්දේශ වලට ඉහලින් දේශපාලන මතය බල ගැන්වෙන හැඩයි.
parliament election ekata kalin owa keewada?Anduwata ma hema ekatama benala wadak na ban.
Minissuth denaganna one parissam wenna... Mask ekak hariyata daganna..
Waradi widiyata hasirena eunta ethanama batton polu para dunna nam hari..
Mage driving license exam tibbe 28... Eka aye tiyanwanam hodai ikmanatama
GMOA ko oyala hamadama boruwata voice cut didi bayakaranne kauda? anduwanam oyalata baya naha wage. mokada oyala karanne anduwe contract ekane.මැතිවරණයට පෙර: "සෞඛ්‍යය අංශ ප්‍රවීනයන්ගේ උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නෙ". ඡන්දෙන් පස්සෙ : "කවුරු කිව්වත් රට වහගෙන ඉදල බෑ මිනිස්සු තමන්ගෙ ආරක්ෂාව තියාගෙන වැඩ කරන්න ඕන." සෞඛ්‍ය අංශ නිර්දේශ වලට ඉහලින් දේශපාලන මතය බල ගැන්වෙන හැඩයි.
බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි.
(දෙරණ අරුණ /අද දෙරණ)
පැතිරෙනවා වැඩිලු, මාස්ක් දැම්මත් මදිලු. අරිනවාලු. ඇරලාම යයි වගේ
sathiye 7day bedala 3-4 working days per week karala company category karala open kara nam hari.අරින්වනන් ඇරලා අතරල දන්න ඕනේ ඕනේ මගුලක් වෙන්න කියලා ... එහෙම නැතුව පකේ මගුල් කියනේ නැතුව bus එකේ seat ගානට යන්න වගේ කියල ... එහෙම කියනවන bus ගෙන්න ඕනේ ... නැත්තන් ඉතුරු එවුන් පයින් යන්නද...
sathiye 7day bedala 3-4 working days per week karala company category karala open kara nam hari.
wfh karanna puluwan company walata madatory wfh karanawa.
a wage organize karala wada karanna puluwan nam okkotama loku awulak nathuwa karagena yanna puluwan.
godak ewunge cooperation na eka thama awula
eka thama okkoma ekathu wela karanna onaබලන් හිටපන් privet company ඔහොම කරයි ..
eka thama okkoma ekathu wela karanna ona