සදුදා ඇදිරිනීතිය අයින් කරනවා

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මැතිවරණයට පෙර: "සෞඛ්‍යය අංශ ප්‍රවීනයන්ගේ උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නෙ". ඡන්දෙන් පස්සෙ : "කවුරු කිව්වත් රට වහගෙන ඉදල බෑ මිනිස්සු තමන්ගෙ ආරක්ෂාව තියාගෙන වැඩ කරන්න ඕන." සෞඛ්‍ය අංශ නිර්දේශ වලට ඉහලින් දේශපාලන මතය බල ගැන්වෙන හැඩයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,298
    32,018
    113
    Anduwata ma hema ekatama benala wadak na ban.
    Minissuth denaganna one parissam wenna... Mask ekak hariyata daganna..

    Waradi widiyata hasirena eunta ethanama batton polu para dunna nam hari..

    Mage driving license exam tibbe 28... Eka aye tiyanwanam hodai ikmanatama
    parliament election ekata kalin owa keewada?
    මැතිවරණයට පෙර: "සෞඛ්‍යය අංශ ප්‍රවීනයන්ගේ උපදෙස් අනුවයි අපි කටයුතු කරන්නෙ". ඡන්දෙන් පස්සෙ : "කවුරු කිව්වත් රට වහගෙන ඉදල බෑ මිනිස්සු තමන්ගෙ ආරක්ෂාව තියාගෙන වැඩ කරන්න ඕන." සෞඛ්‍ය අංශ නිර්දේශ වලට ඉහලින් දේශපාලන මතය බල ගැන්වෙන හැඩයි.
    GMOA ko oyala hamadama boruwata voice cut didi bayakaranne kauda? anduwanam oyalata baya naha wage. mokada oyala karanne anduwe contract ekane.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,806
    113
    Home Sweet Home
    wadak na Moratuwa , panadura , homagama high risk zone wala ayin karana ekak na

    ayin karath Colombo walata bus na , okkoma roads hena paluyi , kattiya hena bayayi Colombo yanna

    6.30 pm wenakota eka bus ekak wath na , gedara yanna '

    බස්නාහිර පලාතට පනවා ඇති ඇදිරිනීතිය සදුදා අනිවාර්යයෙන් ඉවත් කිරීමට ජනපතිගේ උපදෙස් පරිදි ක්‍රියා කරන බව හමුදාපති පවසයි.

    (දෙරණ අරුණ /අද දෙරණ)
     
    • Like
    Reactions: pissupoosa jr.

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    පැතිරෙනවා වැඩිලු, මාස්ක් දැම්මත් මදිලු. අරිනවාලු. ඇරලාම යයි වගේ
     
    • Like
    Reactions: bestdivx

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අරින්වනන් ඇරලා අතරල දන්න ඕනේ ඕනේ මගුලක් වෙන්න කියලා ... එහෙම නැතුව පකේ මගුල් කියනේ නැතුව bus එකේ seat ගානට යන්න වගේ කියල ... එහෙම කියනවන bus ගෙන්න ඕනේ ... නැත්තන් ඉතුරු එවුන් පයින් යන්නද...
     
    • Like
    Reactions: Kolama

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අරින්වනන් ඇරලා අතරල දන්න ඕනේ ඕනේ මගුලක් වෙන්න කියලා ... එහෙම නැතුව පකේ මගුල් කියනේ නැතුව bus එකේ seat ගානට යන්න වගේ කියල ... එහෙම කියනවන bus ගෙන්න ඕනේ ... නැත්තන් ඉතුරු එවුන් පයින් යන්නද...
    sathiye 7day bedala 3-4 working days per week karala company category karala open kara nam hari.
    wfh karanna puluwan company walata madatory wfh karanawa.
    a wage organize karala wada karanna puluwan nam okkotama loku awulak nathuwa karagena yanna puluwan.
    godak ewunge cooperation na eka thama awula
     
    • Like
    Reactions: erozan

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හොද නරක දෙපැත්තම තියනවා. ස්ටැට් නැතුව මොකුත් කියන්න අමාරුයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    sathiye 7day bedala 3-4 working days per week karala company category karala open kara nam hari.
    wfh karanna puluwan company walata madatory wfh karanawa.
    a wage organize karala wada karanna puluwan nam okkotama loku awulak nathuwa karagena yanna puluwan.
    godak ewunge cooperation na eka thama awula

    බලන් හිටපන් privet company ඔහොම කරයි ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    eka thama okkoma ekathu wela karanna ona

    කරන ඕනේ දේවල් නං කොචර තියනවද .. ඕනේ ඕනේ කීවට වැඩක් නැනේ වෙන් නැත්තන් practical ව හිතපන් ..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    122492038_3710605815618856_5268890079502740930_n.jpg