Republican filed court case against PA and MI .
They think they can win Arizona.
මන් කිව්වා හරි මිචිගන් ,විස්කොන්සින් දින්නා කියන්නෙ ජනාදිපති වගෙ තමා
තව 6 යි අඩු .
නෙවාඩා වලින් ෆිල් වෙවි .
නෙවාඩා කලිනුත් හිලරි ක්ලින්ටන්ට ගියෙ.
CNN එකේ update දෙන්නෙ නැද්ද බන්, උබ මොකෙන්ද බලන්නෙ
View attachment 100696
Illinois kalin indan ma Biden da dinala thibbe?![]()
බයිඩන් Nevada දින්නෝත්, අනිවා He will be the next US President
The final result may be,
Biden : 270
Trump : 268
bt, margin එක පොඩියි. Nevada flip උනොත් ඔබයි අපේ විරුවා ට්රම්පච්චී![]()
බයිඩාට අර්ලි වෝට්ස් සේරම වැටිලා තියෙන්නෙ බන් .Yes. Dan Pennsylvania thamao hamoma balagena inne... Biden 900,000 gap ake genawa 150,000
pissu uttek ban muBREAKING: Trump campaign files 71,185,821 lawsuits against every person who voted for Joe Biden![]()
![]()
![]()
![]()
![]()

බයිඩාට අර්ලි වෝට්ස් සේරම වැටිලා තියෙන්නෙ බන් .
නෙවාඩා කොහොමත් බයිඩාට. එන්න තියෙන්නෙ ලාස් වෙගාස් වල එහෙම තව එන්න තියෙනවා ඡන්ද .
ඉතිං අනිවා බයිඩා ගේම ගහනවා .
pissu uttek ban mu![]()
sirawata ban.. dan ban oya nadu damma kiyala wadak nahane bn!!!Pennsylvania walath enna thiyena tika Biden ge wage..
Loku seat akak thiyenawa
View attachment 100705
Pora yaddith athal akak deelama yai wage..
Trump file karapu lawsuits walata mokada une?
sirawata ban.. dan ban oya nadu damma kiyala wadak nahane bn!!!
any idea about the number of votes to count in Georgia?
USA chanden ape sir lath dana ganna ona, loku seen dagena awata hari yanne na, ketikalayaking gedara yanna wenawa keyala. 2025di ape rateth oya de wenawa
recount karai samahara states. Trump karaya atha arinne ne





වැඩ කරන අපේ විරුවා (පසුබිමින් - ජො බයිඩන් )
මව් බිමට පෙමින් සැමදා
රට රකින කෙනෙක් වේනම්
ඒ ඔබයි උතුම් මිනිසා..