United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Trump paradunama Huawei ekata aya Google hambeida 🤔
    එව්වා කියන්න බැහැ බන් .
    ඇමරිකාවෙ සමහරක් ප්‍රතිපත්ති තියෙනවා ඉස්සරහටම ගෙනියනවා නායකයා මාරු උනත්.
    බයිඩාට තියෙන ලොකුම චැලෙන්ජ් එක කොරොනා.
    කොරොනා එකත් එක්ක මිනිස්සුන්ගෙ සෞක්‍යත් ,රටෙ ආර්ථිකයත් දෙකම බැලන්ස් කරගෙන යන්න ඔනි.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,854
    113
    111
    Gotham
    batman.com
    එව්වා කියන්න බැහැ බන් .
    ඇමරිකාවෙ සමහරක් ප්‍රතිපත්ති තියෙනවා ඉස්සරහටම ගෙනියනවා නායකයා මාරු උනත්.
    බයිඩාට තියෙන ලොකුම චැලෙන්ජ් එක කොරොනා.
    කොරොනා එකත් එක්ක මිනිස්සුන්ගෙ සෞක්‍යත් ,රටෙ ආර්ථිකයත් දෙකම බැලන්ස් කරගෙන යන්න ඔනි.
    Ow itn.. ආපු ගමන් mewa ගැන බලන එකක් නැනේ. American කාරයෝ රට wahanawata nan Kamati වෙන ekk nane habai corona kyala
     
    • Like
    Reactions: Walter White

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Ow itn.. ආපු ගමන් mewa ගැන බලන එකක් නැනේ. American කාරයෝ රට wahanawata nan Kamati වෙන ekk nane habai corona kyala
    බයිඩන් දින්න සන්තොසෙ වගෙ තමා කොරොනා වලින් කුජීත වෙච්ච රටක් තමා බයිඩන් බාරගන්නෙ .
    ඒකයි .ඩිමොක්‍රටික් එවුන්ට පැවැත්ම තහවුරු වෙන්න නම් කොරොනා චැලෙන්ජ් එක ජයගන්න වෙනවා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    Arizona වල ආයෙත් ගනන් කරන්න පටන් අරන්. Biden ගේ lead එක 100k+ වලින් 70k වලට අඩු උනා.

    Amarui oka kadanna..
    Othana Maricopa Country aka Biden ge.. Ake thamai aduwenna count karala thiyenne thama..


    1604563033118.png



    1604562957737.png
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    විශ්වය පුරා විහිදී ගියා යු ඇස් ජන රාවෙ
    ලොව වෙනුවෙන් අප අතරම නැගෙනා බලාපොරොත්තුව මේ
    ජන හද දිනූ ඔබාමා නම් සොයුරු සෙවන ඇසුරෙ
    ගුන දම් පිරූ අභිමන් දැරූ "ජො බයිඩන් " නාමෙ

    වැඩ කරන අපෙ විරුවා (ජො බයිඩන්)
    ලොවට පෙමින් සැමදා (ජො බයිඩන්)
    ලොව රකින කෙනෙක් වේ නම්
    ඒ ඔබයි උතුම් මිනිසා

    ට්‍රම්ප් කාරය ධවල මන්දිරේ ඉඳන් හමුදා කුමන්ත්‍රණයකින් බලය ගන්න හදනව කියල කතාවක් යනව නේද?
     
    • Haha
    Reactions: BruceWayne92

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,408
    113
    දෙහිවල
    ට්‍රම්ප් කාරය ධවල මන්දිරේ ඉඳන් හමුදා කුමන්ත්‍රණයකින් බලය ගන්න හදනව කියල කතාවක් යනව නේද?

    මරලා හරි ගන්න එපැයි සාර් කියුවද