එහෙම කියන්නත් බැරි නෑ..Biden dinnoth ehema trump white house eken yanna ba kiyai da danna![]()



USA walath SL wala wage gilmart wada yanawada bn?ආයෙම්ත් ප්රතිපල එන එක නැව්තුනා නේද?
එන්න එන්න ගනන්කරන්න තියෙන ගාන වැඩිවෙනවද මන්ද???![]()
USA walath SL wala wage gilmart wada yanawada bn?

මරු ගෙමක්නේ යකෝ පට්ට පට්ට




ඉරානෙ ලොක්කා අැමරිකාවට කින්ඩියක් දාලා..අැමරිකාවෙ හොර බොරු වංචා දැන් අැමරිකාවෙම ජනාධිපති කෙනෙක් කියවනවලු..![]()
If trump wins Pennsylvania, then he has a very good chance of winning the election. Anyway, looks like it'll take another 2,3 days to determine who won the pennsylvania