Me thread eken America gana godak igena gatta
usa kiyanne suddange ratak nemei machan.ape prashnei unge prashnei wenas.usa kiyanne sankramanikayange ratak.American dream kiyanne ekata.trump kiyanneth german porak.(sahena durata).usa kiyanne thani ratak nemei aththata.ekamuthukama nathi unoth oya rata bedenawa.ekata e rate bahutharaya bayai.ekai bahutharayak bidenta chande dunne.samahara states danatamath wenama ratawal wenna try karanawa.හුත්තෝ ට්‍රුම්ප් කියන්නේ උගේ රට ගැන හිතපු එකෙක් ...අනිත් එකා උගේ මහ එකා කලා වගේම සංක්‍රමණික යෝ බුරුතු පිටින් අරන් තම්බියෝයි ලතින් එවුනුයි අසියාතිකයෝයි සරණාගතයෝයි හැම ලට්ට හුට්ටම ඕක අස්සේ දාගෙන උන්ගේ චන්දෙ ගන්න එකෙක් ...මේ සැරෙත් උන්ගේ චන්ද නිසා තමයි ඔය යකා ඉස්සරහට ඇවිත් ඉන්නේ ....පේනවනේ තම්බි දෙමල නිසා අපිට වෙලා තියන වින්නැහිය ...
pattama game ekakne ban. nikan world cup final match eke super over eka wagePennsylvania - 98%
![]()
Joe Biden
Democratic Party49.5% 3,295,319
![]()
Donald Trump
Republican Party49.4% 3,289,725
Georgia - 99%
![]()
Joe Biden
Democratic Party49.4% 2,449,582
![]()
Donald Trump
Republican Party49.4% 2,448,485

pattama game ekakne ban. nikan world cup final match eke super over eka wage![]()
![]()

Me thread eken America gana godak igena gatta



Thanks.. Hamoma danna danna dewal add kara, danna aya nodanna ayata kiyala dunna. Web aken aragena iganagaththa. Share kara..Dan PA wala apu batch eka philadelphia votes da
මෙව්වා බන් බොරුවට බන් ගනන් කරනවා කියලා පරක්කු කරන්නේ..
ලංකාවෙත් නිල නොවන විදිහට කලින්ම දැන ගන්නවානේ කවුද ජනාධිපති කියලා ඒ වගේම ට්‍රම්ප් දන්නවා ඌ පැරදි කියලා.
ඌ හදන්නේ මේක අවුල් ජාලයක් කරන්න..
ඊට පස්සේ මොකක් හරි ගේමක් ගහන්න බලන්න.


හෙට වෙනකොටත් තත්වේ ඕකම තමා අනිවා දරුනු ගැටුම් ඇති වෙනවා..pattama game ekakne ban. nikan world cup final match eke super over eka wage![]()
![]()


I think its done. without PA trump cannot win. remaining votes are mail-in-ballots which are mostly casted by Dems. so Trump is done.Done and dusted?? or too early for the call?

Main stream media walin PA Biden dinna kiyala project karada
I think its done. without PA trump cannot win. remaining votes are mail-in-ballots which are mostly casted by Dems. so Trump is done.
Now you can see Trump Sulanga ™ in 2024![]()
![]()
Not yet.Main stream media walin PA Biden dinna kiyala project karada
US kiyanne machn immigrants lagen built karapu ratakහුත්තෝ ට්‍රුම්ප් කියන්නේ උගේ රට ගැන හිතපු එකෙක් ...අනිත් එකා උගේ මහ එකා කලා වගේම සංක්‍රමණික යෝ බුරුතු පිටින් අරන් තම්බියෝයි ලතින් එවුනුයි අසියාතිකයෝයි සරණාගතයෝයි හැම ලට්ට හුට්ටම ඕක අස්සේ දාගෙන උන්ගේ චන්දෙ ගන්න එකෙක් ...මේ සැරෙත් උන්ගේ චන්ද නිසා තමයි ඔය යකා ඉස්සරහට ඇවිත් ඉන්නේ ....පේනවනේ තම්බි දෙමල නිසා අපිට වෙලා තියන වින්නැහිය ...
Elon Musk is south africanUS kiyanne machn immigrants lagen built karapu ratak
Just like Australia ,Canada and new zealand
But AUS ,NZ,CA wala queen elizabeth thama monarchy
US wala monarchy kenek idala naha
US democracy contry ekak
Leader wa elect karanne votes walin
E wagema freedom eka uparimai
Donald Trump ge patternal grandfather illegal German immigrant kenek .
Black ewun african un .slave la widiyata undala free kare
Chinise un tama US rail roads tika haduwe
Ithin single race ekakin build wechch rata neme US
Nikola tesla , Abert Einstein ,Steve Jobs
Elon musk
Me wage aya immigrants la tama
The US Secret Service sent an extra squad of agents to Biden's campaign headquarters in Wilmington, Delaware as expectations rose that the Democratic candidate would be able to declare victory over President Donald Trump as early as Friday, the Post reported - Washington Post

Trump, Grover Cleveland wage 2024 th illayi kiyanawa neda. wennath puluwan minihata ehema peraduna nisa yanna ona wage ewwa naha. perdunata podi margin walin yanne eka nisa ehema trump wa republican party eken elawaganna wenne naha.
Mama hithanne naha Nominee aka ganna easy wei kiyala.. Modaka party ake un athulen Trumpta kapuwa..