United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    ට්‍රම්ප් වයිට් හවුස් එකෙන් යන්නෙ නෑ කියන්නේ🤣😂😅

    Ehema baha.. State forces wada karanne law aka anuwa.. Trump ta direct orders yawanna puluwan "state of emergency" akakadi witharai. Aka gannath approval akak ona..
    GIye nathnam ussagena gihin gedara dai.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    Monawa unath mokak Hari horayak thiyanawa, trump kiyanna eke podi aththak thiyanawa man hithanne
    මොන හොරද බන් ?
    ඡන්දෙ පිලිවෙලකට ගියා.
    ගොඩක් මිනිස්සු බයිඩන්ට ඡන්දෙ දුන්නෙ මිනිස්සු බයිඩන් හරි නිසා නෙමෙ .
    ට්‍රම්ප්ට අකමැති නිසා .
    අර කලින් වතාවෙ මහින්දට අකමැති නිසා හිටංට ඡන්දෙ දුන්නා වගෙ තමා .
    බයිඩන් ඉතිං උප ජනාධිපති කෙනෙක් වෙලා හිටිය පොරක් .
    සෙනෙටර් කෙනෙක් වෙලා හිටිය කෙනෙක්
    ගොඩක් රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමෙ තනතුරු දරපු කෙනෙක් .
    පරිණත පුද්ගලයෙක් දේශපාලනයෙ .
    ට්‍රම්ප් වගෙ එක සැරෙ ලොකු පුටුවට ආවෙ නැහැ .
    2016 දි ට්‍රම්ප් දිනනවාට මන් කැමති උනා .
    එත් කාලය යද්දි තෙරුණා ඌ පිස්සෙක් කියලා .
    ඒක නිසා ට්‍රම්ප් පරදින එකට කැමති මම නම් .
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    What would this mean? Would this compromise Biden’s lead?
    PA one ne
    GA,Nevada, Michigan,Wisconsin,Arizona okkoma thiyenawa e hodatama athi

    Trump in 2016

    8a22335b562bbaac28946303152eb470.png
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Monawa unath mokak Hari horayak thiyanawa, trump kiyanna eke podi aththak thiyanawa man hithanne

    Only claims without evidence. Thats typical Donald Trump. Everybody knows that so even some of the prominent media channels such as ABC and NBC even cut short of broadcasting his bullshit.


    Now Biden's lead in Arizona has gone down to 30K, which was 60K+ a day earlier. Only remaining Biden county is Maricopa which already has a 90% count.

    Doesn't matter. Analysts opinion is its not gonna swing in favor of Trump.