United States Presidential election - 2020

United States Presidential election 2020


  • Total voters
    325
  • Poll closed .

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,740
    3,490
    113
    ට්‍රම්ප්ට වොට් කරන්නෙ අර ග්‍රාමිය පැති වල ඉන්න නූගත් සුද්දො ටික .
    අපෙත් ඉන්නෙ ජීවිතේට මුස්ලිම් එකෙක් දැකලා නැහැ .
    එත් ෆේස්බුක් එකෙ තම්බින්ගෙන් රට බේරගන්න කයිය.
    කසිප්පු කාල ගහලා ,කුලියක් මලියක් කරගෙන කරන්න ඔනි දහපදුරා වැඩ සේරම කරලා
    බුදු බණෙන්ම ජීවත් වෙන්නෙ අන්න උන් වගෙ උන් ඇමරිකාවෙත් ඉන්නවා .
    අන්න උන්ගෙ චන්දෙ තමා ඔය ට්‍රම්ප්ට වැටෙන්නෙ .


    මන් කලිනුත් කිව්වා වගෙ.
    ඔය රට ගොඬ නැගුවෙ ඉමිග්‍රන්ට්ලා .

    හරි අපි කියමු ට්‍රම්ප් දින්නා කියලා ආයෙත් ? මොකක්ද වෙන්න ඔනි ?
    ඉන්න ඔක්කොම හම සුදු නොවෙන උන්ව එලවන්නද ?
    සුද්දන්ගෙන් විතරක්ම පුළුවන්ද ඔය ඇමරිකන් ආර්ථිකෙ ගොඩ දාන්න ?
    මන් කියන්නෙ නැහැ කොල්ලයි බල්ලයි හැම එකාවම ගනින් කියලා.
    එත් ඒ රටට පිටින් ආපු මිනිස්සු තමා ඔය රට ගොඬ නැගුවෙ ?
    එහෙම නම් ඔය රටෙ ඉන්න නේටිව් ඇමරිකන්ස් ලා ? එහෙම නැත්තම් රතු ඉන්දියානුවන් වෙනම පක්ෂයක් හදාගෙන හරිනම් සුද්දොන්වත් එලවන්න ඔනි නේද ?

    ඔව් උන්- උන් අතරත් මත ගැටුම් තියෙනවා.
    හම සුදුද කළුද කියලා අදාල නැහැ .
    ඔය රටෙ ගොඩ යන එකාට ගොඩ යන්න පුළුවන් බිංදුවෙ ඉඳලා .
    අපෙ වගෙ පාරම්පරික දෙපල ,දෙශපාළුවන්ගෙ පු* ලෙව කෑම වගෙ එව්වා ඔනි නැහැ .
    අන්න ඒකයි ලැන්ඩ් ඔෆ් ද ඔපර්චුනිටි කියලා කියන්නෙ .
    ඔව් මෙහෙත් ගමේ ඉන්න නූගත් සෙට් එක තමයි තාම සජිත් ට දෙන්නේ. කවදාවත් මුස්ලිම් උන් දැකල නෑ ටීවී එකේ මිසක්. උන් මොනවද කරන්නේ කියල දන්නේ නෑ. ඒ හින්ද සජිත් මොහමඩ් රවුෆ් හකීම් ගේ කරේ අතදාගෙන එද්දී විසිල් ගහල චන්දෙ දෙනවා ගම්වල ඉන්න නූගත් මිනිස්සු.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ඔව් මෙහෙත් ගමේ ඉන්න නූගත් සෙට් එක තමයි තාම සජිත් ට දෙන්නේ. කවදාවත් මුස්ලිම් උන් දැකල නෑ ටීවී එකේ මිසක්. උන් මොනවද කරන්නේ කියල දන්නේ නෑ. ඒ හින්ද සජිත් මොහමඩ් රවුෆ් හකීම් ගේ කරේ අතදාගෙන එද්දී විසිල් ගහල චන්දෙ දෙනවා ගම්වල ඉන්න නූගත් මිනිස්සු.
    නානා වෙන ත්‍රෙඩ් එකක වලියක් දාගමු .
    ලස්සනට දැනුම සමඟ US ඡන්දෙ ගැන ලස්සනට කතා කරපු ත්‍රෙඩ් එක ඕෆ්ටොපික් ගිහින් ගූ වෙනවා .
     
    • Like
    Reactions: reddit and bestdivx

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,767
    28,696
    113
    065C98C4-6DD3-4FA8-BA29-A4B913E94034.jpeg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Improperly harvested my ass! If they believes that there were such frauds they should have at least a single evidence.

    උන් කියන්නේ election date එකට පස්සේ ආපු mailing vote ගන්න එකයි ... ඒවගේ වැරදි තිබ්බ ඒවා හදන්න කියලා වෙනම දුන්න එකයි අව්ල් කියලනේ ..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උන් කියන්නේ election date එකට පස්සේ ආපු mailing vote ගන්න එකයි ... ඒවගේ වැරදි තිබ්බ ඒවා හදන්න කියලා වෙනම දුන්න එකයි අව්ල් කියලනේ ..

    Ehema wela nam ithin aththatama case ekak thamai neda?
     

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    195
    224
    43
    උන් කියන්නේ election date එකට පස්සේ ආපු mailing vote ගන්න එකයි ... ඒවගේ වැරදි තිබ්බ ඒවා හදන්න කියලා වෙනම දුන්න එකයි අව්ල් කියලනේ ..
    Election night එකෙන් පස්සෙ ආපු votes කියන්නෙ poll time එකෙන් පස්සෙ cast කරපු ඒවා නෙවෙයි මන් හිතන්නෙ. එහෙම කිව්වොත් military votes උත් reject වෙන්න පුලුවන්. Poll time එකෙන් පස්සෙ cast කරපු ඒවා කොහොමත් reject වෙනවා කියලා කියනවා මන් අහගෙන මොකක් හරි state එකක commissioner කෙනෙක්.
     
    • Like
    Reactions: Walter White

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Gap eka adu wela thiyanwa 40000 walata wage ne, Biden ta PA awoth owa mukuth ona na mn hithanne

    Georgia's outstanding votes:
    4,400 absentee ballots in 22 counties
    5,000+/- provisional ballots
    8,410 requested but not received military & overseas.

    Georgia trump ta flip wunath prashnayak naa Pennsylvania walinma witharak Biden ta dinanna puluwan.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    Good morning peeps !!!!

    (CNN)Former Vice President Joe Biden is relentlessly piling up votes in Western battlegrounds Nevada and Arizona and in the "blue wall" state of Pennsylvania, moving ever closer to finalizing the path to 270 electoral votes that he needs to win the presidency.
    As marathon vote counts stretch into a fourth evening, Biden is poised for a possible prime-time address even as President Donald Trump warns him not to claim the White House prematurely. Trump is sending signals that he will refuse to concede even as his aides begin to accept the reality that the daunting mathematics of the race suggest his hopes of a second term are all but gone.


    1604712794303.png
     
    • Like
    Reactions: The Kingslayer

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ඇමරිකන් ජනතාව ඉතිහාසයේ කරගත්ත ලොකුම ගොන්කම. ලංකාවේ අපි 2015 කරගත්තා වගේ ම තමා

    Biden ape UNP+JVP+SLFP+TNA+SLMC wage achcharuwak wunoth ayeth trump 2024 ey. danuth wuge vote base eka hadaganna tama try karanne. Dems(Libbo) wun ekka wadak karanna ba. sure ekata un mulinma Gay rights, Green deals wage deval push karai. Muslim ban ekat ayn karaida dan na. habai immigrants lata honda wei. economy eka trump wage goda damme natnam ayet trump enawa. Let see.
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,480
    124,411
    113
    දෙහිවල
    Biden ape UNP+JVP+SLFP+TNA+SLMC wage achcharuwak wunoth ayeth trump 2024 ey. danuth wuge vote base eka hadaganna tama try karanne. Dems(Libbo) wun ekka wadak karanna ba. sure ekata un mulinma Gay rights, Green deals wage deval push karai. Muslim ban ekat ayn karaida dan na. habai immigrants lata honda wei. economy eka trump wage goda damme natnam ayet trump enawa. Let see.

    Trump aye eida?
     
    • Like
    Reactions: The Kingslayer