Buddhism wenna lajja hituna palaweni para

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :baffled: :baffled: mae video deka balapanko

    බුදු අම්මෝ :lol: ඕකා පට්ට හොරෙක් යකෝ.... ලංකාවට ඇවිත් සීගිරිය විකිණුවා ඉන්දියන් කාරයොන්ට රාවණාගේ පොට් එක කියලා. මූ කරන්නේ රටෙන් රටට ගිහින් ඒ රටේ තියෙන මොකක් හරි දෙයක් ඉන්දියාවට සෙට් කරලා කතාවක් හදලා ඒක විකුනනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,591
    66,845

    Mukuth wikunuwe ne.u explain kara apiwath dakke nethi ewa.patta horek kiyanne kohomada labkawe unuth ravana gena marenna hadanakota.issella video eka balapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    උබල වගේ එවුන් බුදුදහමට එන්න එපා. . ත්‍රිපිටකයේ වැරදි හෙව්වා හම්බුනේ නෑ. . අභිදර්මය විකුර්ති කරලා පටලවලා කිව්වා ඒකත් සාර්තක නෑ. . දැන් නටබුන් ටිකක් අල්ලගෙන. .

    මේකේ කුරුසයන්ට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ බුදුදහම ගැන. . උබලා අදහන ආගමක් අදහන් කරන පවක් කරන් ආතල් එකේ ඉදලා පව් සමා කරන් ස්වර්ගෙට පලයල්ලකෝ අපිට පව් නොදී. . ස්වර්ගෙදි ඕනනම් මනුස්ස ලෝකෙට ඇවිත් මනුස්ස ගෑනියෙක්ට උකලා යෝද පැටියෙක්වත් හදාගත්තැකිනේ. .
    බුදුදහම තව අවුරුදු 2500 තියෙන්නේ. .
    බුදුදහම නැතිවුනාම ස්වර්ගේ ඉදන් ඇවිත් මනුස්ස ගෑනියෙක්ට උකපන්. . එතකොට ඒ උබේ පුතෙක්. . ඌට කියලා සදාකාලිකව පවතින ආගමක් හදපන්. . එතකොට ඔක්කොම එකම ආගමේ. . උබලට තවත් අඩන්න ඕනේ නෑ. .
     
    Video eka balapan nikam kegahanne nethuwa
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,345
    5,458
    113
    issara okage video baluwa. keppa ahala epa una aye baluwe ne. indian gon wassantama hoda baduwa. uta hithena ewa kiyanne.

    Video eka balapn bn monawada tiyenne kiyala.tripitika gena newe tiyenne.balalnath kalin comment dala

    not worth. wedak ne owa balala
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Mukuth wikunuwe ne.u explain kara apiwath dakke nethi ewa.patta horek kiyanne kohomada labkawe unuth ravana gena marenna hadanakota.issella video eka balapan
    මම ඕකගේ වීඩියෝ බලනවා බන්, නිකමට හිතපන් මූ ජිවත් වෙන්නේ ඔහොම කතා පෙන්නලා. ඉතින් මූ තැනකට ගිහින් එතන මොකක් හරි controversial දෙයක් පෙන්නුවේ නැත්තන් මුට වීව්ස් නෑ. මූ ගිහින් මොකෙක්ගෙන් හරි කතාවක් අහගන්නවා. ඊට පස්සේ ඌ ඒක සාධාරණීකරණය කරන්න මොකක් හරි පෙන්නනවා. ඌ යන යන තැන මොකක් හරි තියනවා. මේ ලෝකේ ඕනෙම conspiracy theory එකක් හදල දෙයක් පෙන්නන්න පුළුවන් ඇත්ත කියලා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,591
    66,845
    113
    මම ඕකගේ වීඩියෝ බලනවා බන්, නිකමට හිතපන් මූ ජිවත් වෙන්නේ ඔහොම කතා පෙන්නලා. ඉතින් මූ තැනකට ගිහින් එතන මොකක් හරි controversial දෙයක් පෙන්නුවේ නැත්තන් මුට වීව්ස් නෑ. මූ ගිහින් මොකෙක්ගෙන් හරි කතාවක් අහගන්නවා. ඊට පස්සේ ඌ ඒක සාධාරණීකරණය කරන්න මොකක් හරි පෙන්නනවා. ඌ යන යන තැන මොකක් හරි තියනවා. මේ ලෝකේ ඕනෙම conspiracy theory එකක් හදල දෙයක් පෙන්නන්න පුළුවන් ඇත්ත කියලා.

    Controversial newe video eka balapnko kegahanne nethuwa ita passe comment karapan
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    Video eke balanna one time eka kiyapan. Vido 2ta 30mints spend karanna ba. Point eka toyena time frame eka dapan. Naththan hdhdjskdkd
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Controversial newe video eka balapnko kegahanne nethuwa ita passe comment karapan
    මුගේ ගොඩක් දේවල් වලට මට උත්තර දෙන්න පුළුවන් ඒත් මෙතන ගහන්න වෙලාවක් නෑ. මං නිකමට උඹට පොඩි උදාහරණයක් විතරක් දෙන්නම් උඹ අහලා තියෙනවද Pareidolia කියලා වචනයක්. ඒ කියන්නේ අපි දෙයක් දිහා බැලුවම ඒක පේන විදිය අනුව අපේ මනසේ ඇතිවෙන චිත්‍රයක්. ඒ කියන්නේ වලාකුලක හැඩයක් හැදුනහම අස්සයෙක් වගේ පේනවා. ගලක් එක කෝණයකින් බැලුවම මිනිස් ඔලුවක් වගේ පේනවා. අන්න ඒ වගේ. මූ ඇවිදගෙන යද්දී ඒවගේ එකක් දැක්කම "When I reached there, I saw a very very strange face on a rock" වගේ ලයින් එකක් දෙනවා. ඊට පස්සේ ඒ ගල දැක්කම උඹටත් හිතෙනවා ඇත්තනේ යකෝ මේ ගලේ මූණක් තියෙනවනේ. මූට පට්ට ඇහැක්නේ තියෙන්නේ. කියලා. ඔන්න ඊට පස්සේ මූ කියනවා "This can be a sign of an ancient civilization who carved a huge face on a rock" කියලා. එතකොට අපිටත් හිතෙනවා, අනිවා අපි නොදන්නවා උනාට ඒ කාලේ හිටිය දියුණු ජාතියක් ගලේ කොටපු මූණක් තමයි මේ තියෙන්නේ කියලා. ඔන්න ඔය වගේ කෙප්ප කියා කියා යන්න තියෙන්නේ. මූ අමු හොරෙක් යකෝ.... 😂 😂 😂 😂
     
    Mona peerdoola da bn video eka balapanko.linga uda buddhist statue tiyala tiyena heti
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    Nobody watches what the video is about but triggered by the topic
    triggered newei bn lajja wewi inne mkatada kyala mn kyanne itn.
    First eka baluwa. eke itn generator ekak tibba kyala ne kyanne solar power. lighthouse wage tienna ati e kale paththu wewi owage light. uta hitena widiha ne eka. wena ekekta wena widihakata oka hitennat puluwn ne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,591
    66,845
    113
    triggered newei bn lajja wewi inne mkatada kyala mn kyanne itn.
    First eka baluwa. eke itn generator ekak tibba kyala ne kyanne solar power. lighthouse wage tienna ati e kale paththu wewi owage light. uta hitena widiha ne eka. wena ekekta wena widihakata oka hitennat puluwn ne

    man kiyanna haduwe muslim un buddhist staute kaduwa wage buddhist unuth hindu statues kadala tiyenawa buddhism promote karanna.second ekath balapan
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    man kiyanna haduwe muslim un buddhist staute kaduwa wage buddhist unuth hindu statues kadala tiyenawa buddhism promote karanna.second ekath balapan
    itn unut mehe kaduwe. kalinga maga matakada , polonnaru yugaye ewa okkoma winasa kare,, ita passe dambadeniyatada koheda shift wuna ne kinndom eka. owa kochchara wela tianwada bn ithihase.
    Elara wa elawanna dutugamunu yudda kare. owa itn lajja wenna dewalda bn..