Buddhism wenna lajja hituna palaweni para

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Mona peerdoola da bn video eka balapanko.linga uda buddhist statue tiyala tiyena heti
    මම වීඩියෝ එක බැලුව බන්, නිකමට හිතපන් උන්ට ඔය හින්දු කෝවිල විනාස කරන්න ඕනේ උනානම් උන් අර ඉස්සරහම ගහලා තියෙන දේව රූප ටිකනේ ඉස්සෙල්ලම මකන්නේ. ඒවා ටික ඉතුරු කරලා ඉතුරු ටික ඇතුලේ හංගලා. අනිත් එක මේ කැමරාවක් උස්සන් යන කළු මහත තඩියා ඒක දකිනකල් වෙන කවුරුවත් ඒක දැකලා නෑ. මේ ලෝකේ ඉන්න විශිෂ්ටම archeologistsලා Angkor wat ගිහින් පරීක්ෂණ කරලා තියෙනවා උන් දැකලත් නෑ.
     
    • Like
    Reactions: silent one

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,875
    113
    itn unut mehe kaduwe. kalinga maga matakada , polonnaru yugaye ewa okkoma winasa kare,, ita passe dambadeniyatada koheda shift wuna ne kinndom eka. owa kochchara wela tianwada bn ithihase.
    Elara wa elawanna dutugamunu yudda kare. owa itn lajja wenna dewalda bn..

    un kaduwata buddhist un kadala kiyala kohewath nane.buddhist unith kadala satutes
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,875
    113
    මම වීඩියෝ එක බැලුව බන්, නිකමට හිතපන් උන්ට ඔය හින්දු කෝවිල විනාස කරන්න ඕනේ උනානම් උන් අර ඉස්සරහම ගහලා තියෙන දේව රූප ටිකනේ ඉස්සෙල්ලම මකන්නේ. ඒවා ටික ඉතුරු කරලා ඉතුරු ටික ඇතුලේ හංගලා. අනිත් එක මේ කැමරාවක් උස්සන් යන කළු මහත තඩියා ඒක දකිනකල් වෙන කවුරුවත් ඒක දැකලා නෑ. මේ ලෝකේ ඉන්න විශිෂ්ටම archeologistsලා Angkor wat ගිහින් පරීක්ෂණ කරලා තියෙනවා උන් දැකලත් නෑ.
    Second video eka balapnko 108 linga distroy karala eka uda buddhist statue dala
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,854
    113
    111
    Gotham
    batman.com
    FB_IMG_1604775715963.jpg
     
    • Haha
    Reactions: RandomGuy

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ලංකාවේ බෞද්ධයෝ 1% ක් වගේ ඉන්නේ. ඒ ගාන හිටියම ඇති. ඊට වඩා වැඩි වෙන්නෙත් නෑ කොහොමත්.
    උඹට කිසි දවසක බෞද්ධ වෙන්න ඕනකමක් තිබ්බෙත් නෑ. වෙන්නත් එපා. වෙන්නත් බෑ.
    ඔකේ ඉන්න එකා ඉන්දියන් මෝඩයෙක් කියන එක මට තේරුම් යන්න 10 sec ගියේ නෑ.

    ඒ වගේම,

    මෙන්න BBC documantry එකක්
    Jesus Was A Buddhist Monk (BBC Documentary)


    මම මේක බැලුවෙත් නෑ බලන්න ඕනකමකුත් නෑ.
    මට Jesus බෞද්ධ වෙන්න උවමනාවක් නෑ.
    මේකේ තිබ්බා කියලා Jesus බෞද්ධ කියාගෙන නහින්න මට නං සත පහක උවමනාවක් නෑ.
    Jesus අදහන අය තමන් කැමති ඕන දෙයක් විස්වාස කරන්න. බෞද්ධයෙක් විදිහට මට නං කිසිම ගැටළුවක් නෑ.

    අපිට බුදු දහමේ උගන්නනවා අනිත් ආගම් එක්ක සහයෝගෙන් ඉන්න.
    අපිට මුලිකවම බුදු දහමේ උගන්නන්නේ, නිවන සඳහාම අරමුණු කර ගන්න කියලා මිසක් බෞද්ධ කියන category එකට ඔළුගෙඩි එකතු කර ගන්න මහන්සි ගන්න කියලා නෙවේ. ඒ අනිත් ආගම්.

    ලංකාවේ 69%ක් බෞධයෝ නෑ. 1% ඇති උපරිම. ඉතුරු 58% උඹේ බේගල් ගිලි උඩින්ම. ප්‍රස්නයක් නෑ...
    ඒ 1% උඹ මොනවා post කලත් සත පහකට ගණන් ගන්නෙත් නෑ. :sneaky:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    :baffled: :baffled: mae video deka balapanko





    උබ බුඩිස්ට් වෙනවා කියලා අදස් කරන්නේ කුමක්ද?
    උබ බුඩිස්ට් කෙනෙක් වීමෙන් බලාපොරොත්තු වෙන්න හිටියෙ මොකක්ද?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    Second video eka balapnko 108 linga distroy karala eka uda buddhist statue dala

    ඕක මේ අරු හොයාගත්ත එකක් නෙමෙයි :D
    පොඩ්ඩක් angkor wat history එක කියවල බලහන්, Jayavarman VII කියන රජෙක් පත් උනාට පස්සේ ඌට හින්දු දෙවියෝ ගැන විශ්වාස නැති වෙලා angkor wat Buddhist shrine එකක් කළා කියල තියෙන්නේ. ඕව ඉතින් රජ කාලේ සාමාන්‍ය දේවල්
    https://www.britannica.com/topic/Angkor-Wat
    https://www.history.com/topics/landmarks/angkor-wat
     
    • Like
    Reactions: imhotep and asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක මේ අරු හොයාගත්ත එකක් නෙමෙයි :D
    පොඩ්ඩක් angkor wat history එක කියවල බලහන්, Jayavarman VII කියන රජෙක් පත් උනාට පස්සේ ඌට හින්දු දෙවියෝ ගැන විශ්වාස නැති වෙලා angkor wat Buddhist shrine එකක් කළා කියල තියෙන්නේ. ඕව ඉතින් රජ කාලේ සාමාන්‍ය දේවල්
    https://www.britannica.com/topic/Angkor-Wat
    https://www.history.com/topics/landmarks/angkor-wat

    ow angkor wat kiyanne kalan vishnu diyanta hadapu hindu temple ekak khmer empire kale ita passe tika tika thamai buddhist temple ekak karala thiyenne thama parana hindu temple eke kotas thiyanawa emios wage ithihasayak danne nathi game anathayanta nam owa aluth dewal. 😂 😂 😂
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,568
    6,343
    113
    බවුද්ධ දර්ශනය ගැන ලජ්ජා හිතුනා නම් උබ ඉපදුන එක මැරෙන එක මුස්ලිම් හින්දු කතෝලික
    මේ හැමදේම ගැනම උබ ලජ්ජා වෙන්න ඕනේ උබේ ඔය මනුස්ස ආත්මේ ගැනම ලජ්ජා වෙන්න ඕනේ
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    මම ඕකගේ වීඩියෝ බලනවා බන්, නිකමට හිතපන් මූ ජිවත් වෙන්නේ ඔහොම කතා පෙන්නලා. ඉතින් මූ තැනකට ගිහින් එතන මොකක් හරි controversial දෙයක් පෙන්නුවේ නැත්තන් මුට වීව්ස් නෑ. මූ ගිහින් මොකෙක්ගෙන් හරි කතාවක් අහගන්නවා. ඊට පස්සේ ඌ ඒක සාධාරණීකරණය කරන්න මොකක් හරි පෙන්නනවා. ඌ යන යන තැන මොකක් හරි තියනවා. මේ ලෝකේ ඕනෙම conspiracy theory එකක් හදල දෙයක් පෙන්නන්න පුළුවන් ඇත්ත කියලා.
    Gon kathawak ban redda aparade data
    solar panel 90 feets underground mole nathi pissonta hodan.

    elakiri eka dan lidalaga sangame wage. gaanu gon katha danawa :P;):rolleyes::lol::rofl:


    This...... :rofl:

    Tho ausi gye bottuwenda ingrisith baruwa
    IELTS 6k ganna eka gemak na bro. salli tikak gedarain kadagena gewal ugas thiyala hari kamak na yanna pulan......
    part time toilet hodanna hari beriya. this toilet well keen boss ganna thiyenne ;)
     
    Last edited:
    • Haha
    Reactions: ExamHe

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    උබල වගේ එවුන් බුදුදහමට එන්න එපා. . ත්‍රිපිටකයේ වැරදි හෙව්වා හම්බුනේ නෑ. . අභිදර්මය විකුර්ති කරලා පටලවලා කිව්වා ඒකත් සාර්තක නෑ. . දැන් නටබුන් ටිකක් අල්ලගෙන. .

    මේකේ කුරුසයන්ට පුදුම පුකේ අමාරුවක්නේ තියෙන්නේ බුදුදහම ගැන. . උබලා අදහන ආගමක් අදහන් කරන පවක් කරන් ආතල් එකේ ඉදලා පව් සමා කරන් ස්වර්ගෙට පලයල්ලකෝ අපිට පව් නොදී. . ස්වර්ගෙදි ඕනනම් මනුස්ස ලෝකෙට ඇවිත් මනුස්ස ගෑනියෙක්ට උකලා යෝද පැටියෙක්වත් හදාගත්තැකිනේ. .
    බුදුදහම තව අවුරුදු 2500 තියෙන්නේ. .
    බුදුදහම නැතිවුනාම ස්වර්ගේ ඉදන් ඇවිත් මනුස්ස ගෑනියෙක්ට උකපන්. . එතකොට ඒ උබේ පුතෙක්. . ඌට කියලා සදාකාලිකව පවතින ආගමක් හදපන්. . එතකොට ඔක්කොම එකම ආගමේ. . උබලට තවත් අඩන්න ඕනේ නෑ. .

    lankawe ewunta puduma agam sick ekak thiyenne. Godak ewun extreme. Lankawe unge avg iq low nisa wennathi kiyala man hithanne okata hethuwa. Mun agam sick eke thatamala jiwithe hoda kale nasthi karagannawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,875
    113
    ow angkor wat kiyanne kalan vishnu diyanta hadapu hindu temple ekak khmer empire kale ita passe tika tika thamai buddhist temple ekak karala thiyenne thama parana hindu temple eke kotas thiyanawa emios wage ithihasayak danne nathi game anathayanta nam owa aluth dewal. 😂 😂 😂

    ithin bn wiswaya nethi eka hinda tama muslim unuth temple kudu karanne.buddist unuth kadala tiyenawa.oka nikan buddhist temple ekakata transfer wenne nane hindu ewa okoma kudu karala.ewa balu weda.ekai man kiyanna try kare.ubala redda usaan enawane poddak beri wenna.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,837
    8
    35,380
    113
    Whatever it is, the Angkor Wat is possibly the largest temple in the world spreading about 400 acres. It's World Heritage Site and deserves a visit. It was first a Vishnu temple and then later converted a Buddhist temple. It took nearly 35 years to complete. There are hundreds of temples around Angkor itself built on a similar Hindu architecture.
    All walls have decorated bas-reliefs depicting various stories. Unusually these are done in the anti-clockwise direction. Also the temple faces West, making it nice at sunset too. The climb upto the very top mentioned in this video takes about two to three hours (as you got to see other things around till you get to the very top) Most guides will depart, leaving you here to do the other sight seeing in the temple you like to do on your own.

    Cambodia is a very cheap place to visit. Move away from the cities to the rural areas. Quite nice. People are very friendly too. One interesting place I visited was Phonm-Kulen. It's considered to be sacred and many would like to visit once a lifetime. Not very far from Angkor. Also there is rock temple in here with a large reclining Buddha (I think the largest in Cambodia) - the difference is that it's in the opposite direction to what we normally see. The left arm is under the Buddha's head.
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Oya title eka baluwama terenne ubata Buddhism kiyanne mokadda kiyana eka notherime prashnayak misak wena deyak nemeyi Machan.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,603
    66,875
    113
    Oya title eka baluwama terenne ubata Buddhism kiyanne mokadda kiyana eka notherime prashnayak misak wena deyak nemeyi Machan.
    Awussana thama damme.moda sinhalu tika pata gala redda ussan enawane