ඔයාලා ට්රයි කරපු අඹ චට්නි වලින් හොදම බ්රෑන්ඩ් එක මොකක්ද..? ඇත්තටම කියනවා නම් මම වෙඩින් එකකට ගිහින් කෑවා..ඒක මාරම රසයි..කඩේ තියෙන බෝතල් ගෙනාවට ඒ රස එන්නෙ නෑ.. එච්චර රසට මට ඒවා හදන්නත් බෑ.. ඒත් නොකා ඉන්නත් බෑ වගේ.. ඔයාලා දන්න හොද බ්රෑන්ඩ් එකක් තියෙනවා නම් කියනවද..? ලොකු උදව්වක් 









