අඹ චට්නි

ඔයාලා ට්‍රයි කරපු අඹ චට්නි වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද..? ඇත්තටම කියනවා නම් මම වෙඩින් එකකට ගිහින් කෑවා..ඒක මාරම රසයි..කඩේ තියෙන බෝතල් ගෙනාවට ඒ රස එන්නෙ නෑ.. එච්චර රසට මට ඒවා හදන්නත් බෑ.. ඒත් නොකා ඉන්නත් බෑ වගේ.. ඔයාලා දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් කියනවද..? ලොකු උදව්වක් :):yes::love:
 
kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    ඔයාලා ට්‍රයි කරපු අඹ චට්නි වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද..? ඇත්තටම කියනවා නම් මම වෙඩින් එකකට ගිහින් කෑවා..ඒක මාරම රසයි..කඩේ තියෙන බෝතල් ගෙනාවට ඒ රස එන්නෙ නෑ.. එච්චර රසට මට ඒවා හදන්නත් බෑ.. ඒත් නොකා ඉන්නත් බෑ වගේ.. ඔයාලා දන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් කියනවද..? ලොකු උදව්වක් :):yes::love:

    Recommended
     
    Attachments

    • 400g.jpg
      400g.jpg
      595.3 KB · Views: 81
    ithin YT eken balagena hadanna mithure..
    🥴
    මම හැදුවට රස නැහැ මිතුරේ.. තාම කෑම හදන එක ගැන සන්ක්‍රාන්ති සමයේ පසු වෙන්නෙ.. (සන්ක්‍රාන්ති සමය කියන්නෙ මොකක්ද කියලා මම දන්නෙ නැහැ හොදේ.. කටට ආවට කියුවෙ..) :baffled::confused::sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මම යූටියුබ් බලාගෙන හැදුවා එක පාරක් පට්ටම රසට ආව
    ඒක නිසා ඒ යූටියුබ් එකම බලාගෙන ඒ විදියටම ආයෙත් හැදුවා, ඒක මෙලෝ රහක් නෑ කියපන්කෝ.
    ඒකත් අර ප්‍රෝගැමින් වගේ, එක සැරයක් රන් කරද්දි වැඩ කරනවා බබා වගේ ආයෙ ඒකම රන් කරද්දි වැඩ කරන්නෙම නෑ