මේ වැඩේ හොදයි නේද බන්.
අපේ රටෙත් මේක කරන්න පුලුවන් බන්. දැන් ආච්චිලා සීයලත් ස්මාට් ෆෝන් පාවිච්චි කරනවා. ස්මාට් ෆෝන් නැති අයට තමයි ප්‍රශ්නේ වෙන්නෙ. කොළඹ නම් කිසි ගේමක් නැතුව කරන්න පුලුවන්ow ow, Singapore, new Zealand wala use wenawa ne oka, Australia walat samahra cities wla tiawlu.
Smart phone nethi ayata msg ekak yawanna puluwan (Thiyanawa). Hebei achchila siyala hemoma msg yawanna danne, hemoma gawa phone th ne. Ehema nethi inne podi pirisak hinda, meka godak value wedak. Kaleth ithiriyi, hema welema nama gama liya liya inna oneth ne.අපේ රටෙත් මේක කරන්න පුලුවන් බන්. දැන් ආච්චිලා සීයලත් ස්මාට් ෆෝන් පාවිච්චි කරනවා. ස්මාට් ෆෝන් නැති අයට තමයි ප්‍රශ්නේ වෙන්නෙ. කොළඹ නම් කිසි ගේමක් නැතුව කරන්න පුලුවන්
form ekak open wei details enter kerannaSeller ge peththe wede theruna. Apita QR eka allapuhama mokadda wetenne?
Eka hema welema enter karanna oneda?form ekak open wei details enter keranna
not sure...bohowita one wena ekak na...register una hinda confirm button ekak dunnanan athiEka hema welema enter karanna oneda?
Site eka update karala. Dn thiyanawa citizens da organizations da kiyala. Thank you machnnot sure...bohowita one wena ekak na...register una hinda confirm button ekak dunnanan athi
onema QR scanner ekakin scan karanna puluwan, Helakuru eketh tynwa QR scanner ekakමහජනතාව QR එක Scan කරන ඇප් එක මොකක්ද?
තාම හරියට පැහැදිලි මදි..
මේකෙ හැටියට අපි app එකක් දාගන්න ඔනෙද?
onema QR scanner ekakin scan karanna puluwan, Helakuru eketh tynwa QR scanner ekak
අපි මුලින් register වෙලා ඉන්න ඕනේද?
https://www.staysafe.gov.lk/ me site ekata gihin details dila reg wenna puluwam. eke reg wela apahu QR scan karala checkout wennath amataka karanna epa
QR code එක scan කරාම අපිට ලැබෙන්නේ මොකක්ද?
NIC,Name, Phone no danna foam ekak
ඒ ලැබෙන දේ අපි 1919ට sms කරන්න ඔනෙද?
QR scanner ekak nathi normal phone ekak use karanwa nam witray sms method eka use karanna one
nic දාන්න ඕනේ කියනව නේද? ඒක දාන්නේ මොන වෙලාවටද?
QR scan karama ena foam eke
මම දැක්කා තව video එකක තියෙනවා qr code scan කරලා කරන වැඩේ අදාල ස්ථානයට ඇතුල් වෙනකොට වගේම එළියට එන කොටත් කරන්න ඕනෙලු
Scan karala detail dala athul una(check in), athule wade kara gatta, apahu eliyata aawith e QR ekama scan kala(check out)![]()
හෙලකුරු APP එකෙන් පුලුවන්. QR SCAN APPS වලින් මේක කරන්න පුලුවන්.මහජනතාව QR එක Scan කරන ඇප් එක මොකක්ද?