Great Trump

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    යුද්ධ කරල දහස් ගනං මිනී මැරුවෙ නැති, රටවල් විනාස නොකරපු එකම ඇමරිකන් ජනාධිපති මම හිතන්නෙ
    සිරාවට ගොඩාක් කට්ටිය කියනවා කවුරු ජනාදිපති උනත් උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා එක හින්දා කවුරු අවත් වෙනසක් නැ කියලා
    හැබැයි ඔබාමා වගේ නෙවෙයි මේ පොර ඉද්දි රටවල් වලට කරපු බලපෑම් අඩුයි. නැ නෙවෙයි අඩුයි. චීනෙට නම් ගේම කෝල් කරා හැබැයි.
    ඒ කියන්නේ කොන්ග්‍රස් එක මොනවා කිව්වත් ජනදිපතිට එකට බලපෑම් කරන්ඩ පුළුවන් ඇති මට හිතෙන විදිහට
     
    • Like
    Reactions: Miami-Vice

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    මම නන් රිපබ්ලිකන් ෆෑන් කෙනෙක් ඉස්සර ඉන්දලම..ලංකාවෙත් ඒ වගේ පක්ශයක් තියනවා නන් මම කැමතියි...ගොබ්බ සමාජවාදී ක්‍රම පෙන්න බෑ මට නන්.රටක් සතිදෙකකට වැහුවම කන්න සල්ලි නෑලු..5000 ගානේ බෙදුවම ආයේ හැදෙන්නෙත් නෑ.ආයේ ඉතුරු කර්න්නෙත් නෑ.සමාජ වාදයේ වැරදි
     
    • Like
    Reactions: Error365!

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    sira ape un onama horekta, wanchakarayekta ballata wage banala
    passe paw kiyanawa hethuwak nathuwa :lol:
    ට්‍රම්ප් කියන්නේ හොරෙක්, වංචාකරයෙක්, අමු බොරුකාරයෙක්, සුදු වර්ණවාදය අනුමත කරන්නෙක් සහ ස්ත්‍රී දූෂකයෙක්..
    ඕකා ඔය ග්‍රේට් ග්‍රේට් කියන්නේ සිරිලංකාවට විතරක් නෙවෙයි, හැම වැඩකටම, උගේ දුව ගැන, පුටින් ගැන, ඌට අල්ලන උන් ගැන ඌ කියන්නේ ග්‍රේට් කියලා, පොඩ්ඩක් උගේ යූ ටියුබ් විඩියෝස්වත් බලපල්ල, උගේ වොකැබියුලරි එක පොඩියි ඒකයි! :LOL: :LOL: :LOL:
     
    • Like
    Reactions: netnet

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,372
    2
    53,842
    113
    ubalanam ane manda. typical sinhalu :ROFLMAO:

    Pappa gama wage ne

    wQLT5EH.jpg
     
    • Haha
    Reactions: Troop and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,701
    28,629
    113
    ට්‍රම්ප් කියන්නේ හොරෙක්, වංචාකරයෙක්, අමු බොරුකාරයෙක්, සුදු වර්ණවාදය අනුමත කරන්නෙක් සහ ස්ත්‍රී දූෂකයෙක්..
    ඕකා ඔය ග්‍රේට් ග්‍රේට් කියන්නේ සිරිලංකාවට විතරක් නෙවෙයි, හැම වැඩකටම, උගේ දුව ගැන, පුටින් ගැන, ඌට අල්ලන උන් ගැන ඌ කියන්නේ ග්‍රේට් කියලා, පොඩ්ඩක් උගේ යූ ටියුබ් විඩියෝස්වත් බලපල්ල, උගේ වොකැබියුලරි එක පොඩියි ඒකයි! :LOL: :LOL: :LOL:
    Creepy joe approves this message.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    USA wala matha athi kaleka ekama war ekak wath start kare nathi janadipathi e wagema pora manawa himikam magul hoyanna giye na USA eke problem witharai hoyuwe anek ratawal wala dewal walata hama welema angili gahuwe na.
    ඌ මොන මගුලක්වත් කලේ නෑ. සුදු වර්ණවාදීන්ට උඩගෙඩි දුන්න, කොරොනාවයිරස් එක ගැන පෙබරවාරි වල දැනගෙන උගේ ස්ටොක් මාකට් ඉන්වෙස්ට් කරන යාලුවන්ට් කිව්වා. උන් උන්ගේ ස්ටොක් කලින්ම විකුනාගත්ත,සෙනේට් ඉන්ටලිජන්ස් කමිටි එකේ ලොක්කා ස්ටොක් විකුනලා FBI එක ඉන්වෙස්ටිගේට් කොරනවා. හැබැයි ඇමරිකන් ජනතාවට කිව්වා මේක නිකං ෆ්ලූ එක වගේ එකක් නිකම්ම අතුරුදන් වෙයි කියා.. ඔබාමා කෙයාර් වලින් දහස් ගානකට මෙඩිකල් ඉන්සුවරන්ස් හම්බුනා ප්‍රි එක්සිස්ටන්ට් කන්ඩිශන් වලට, මූ ඒකත් නැති කරන්නයි බැලුවේ. මානව හිමිකම් දන්නේ නැති එකා කොහෙද මානව හිමිකම් ගැන කතා කරන්නේ. Trump, පිටරටවල් වල ණයදෙන්නන් ට මිලියන් 421 ණයයි. පුටින් කියන පාදඩ මිනිමරුවාට විරුද්ධව මොකක්වත් කියන්න බයයි. තමන්ගේම බුද්ධි අංශ වලින් කියන දේට වඩා පුටින් කියන දේ විශ්වාස කරන මහ පොල් බූරුවෙක් ! උඹ දන්න ලබ්බක් කතා කරපන්!
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ වගෙ එකෙක්ගෙන් ප්‍රශංසාවක් අහගැනීමම අපි හැසිරෙන හැටි ගැන දෙපාරක් හිතන්න බලකරන දෙයක් නෙවේද සුපෙම්වතුනි.

    මේ වගේ රෙඩ්නෙක් සුදු ස්වෝත්තමවාදියො අපි වගේ රටවල් ගැන කතා කරන විදිහ අහන්න ලැබුනොත් උබලට රෙද්දෙ රෙවෙයි.
     
    • Love
    Reactions: ewijesekara

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,994
    113
    Gotham City
    ඔව් බං, ඕකා මාර රේසිස්ට් බල්ලෙක්, අපිටත් ඔහොම තමයි කියන්නේ.
    අපෙ උන් ට්‍රම්ප්ට කැමති එකක් මුස්ලිම් උන්ට ට්‍රම්ප් විරුද්ධ නිසා
    අනික ඩිමොක්‍රටික් පක්ෂයට ඇමරිකාවෙ ඉන්න දෙමළ උන් කැමති නිසා .
    ට්‍රම්ප් ඇත්තටම කරෙ ජාතිවාදය අවුස්සලා නූගත් සුද්දො ෆොම් කරා අනික් ජාතීන්ට එරහිව
    උගෙ හිතමිතුරු ධනවත් එවුන්ට නටන්න ඉඩ දුන්නා.
    පුටින් ,අර උතුරු කොරියාවෙ පොඩි එකා තමා මූ ලංකරගත්තෙ.ලොවෙත් මිනිමරුවො.
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,076
    113
    Back Bay-Beacon Hill, Boston
    trump innakam hambayanta oluwa ussanna dunne na . joe bidden indagaththama hambayoyi, kotiyoyi rajayana kaale...
    පකිස්තානෙට සීල් ටීම් එක යවලා බින්ලාඩන්ගේ ගෙදෙට්ටම ගිහිල්ල ,ඌව මරලා උගේ බොඩි එක ගෙනාවේ බයිඩන් උප ජනාධිපති කාලේ.. දන්න දෙයක් කතා කරපන්.