සිරාවට ගොඩාක් කට්ටිය කියනවා කවුරු ජනාදිපති උනත් උන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා එක හින්දා කවුරු අවත් වෙනසක් නැ කියලායුද්ධ කරල දහස් ගනං මිනී මැරුවෙ නැති, රටවල් විනාස නොකරපු එකම ඇමරිකන් ජනාධිපති මම හිතන්නෙ
හැබැයි ඔබාමා වගේ නෙවෙයි මේ පොර ඉද්දි රටවල් වලට කරපු බලපෑම් අඩුයි. නැ නෙවෙයි අඩුයි. චීනෙට නම් ගේම කෝල් කරා හැබැයි.
ඒ කියන්නේ කොන්ග්‍රස් එක මොනවා කිව්වත් ජනදිපතිට එකට බලපෑම් කරන්ඩ පුළුවන් ඇති මට හිතෙන විදිහට