lord shiva’s 112 ways of enlightenment
මොනාද මේ මෙතඩ්ස්? මොකද්ද මෙයාලගෙ enlightenment එක කියන්නෙ?
lord shiva’s 112 ways of enlightenment
මොනාද මේ මෙතඩ්ස්? මොකද්ද මෙයාලගෙ enlightenment එක කියන්නෙ?
Buddha only taught 8 from those.arya ashtangika marga
ඕක මාත් දැක්කා වීඩියෝ එකක. මගෙ ප්‍රශ්නෙ මොනවද මේ කියන එක?
ආර්ය අශ්ඨාංගික මාර්ගය පිලිපැදලා නිවන් මාර්ගයේ යන්න පුලුවන්. ශිවගෙ මේ 112 මෙතඩ්ස් වලින් මොකද්ද ලැබෙන අවසාන ඵලය?Buddha only taught 8 from those.arya ashtangika marga
තේරුනේ නෑඕක නිකං හරියට සිරීපාදෙ යනවා වගේ වැඩක්. හැටන් නල්ලතන්නි, kuruwita erathna, රත්නපුර පල්ලෙබැද්ද.
උත්තමම්. තං භවත්යහඃ ගච්චතු විනස විකාරා සත් තුහඃ අනේක විජානාහි. භව කිං උපාද්යඃ විශ්වකේ කල්යානඃ
සිරීපාදේ කියන්නේ නිවන නම් සිරිපාදෙට නගින්න තියෙන ලගම පාර මොකක්ද කියන එක තමා ම තෝරා ගන්න ඕනේ.තේරුනේ නෑ
![]()
තේරුනේ නෑ
![]()
Moko kiyanne kodiwinayak kramuda.අසථෝමා සත්ගමය
තමසෝමා ජෝතිර් ගමය
මෘත්යෝර්මා අමෘතං ගමය
ඔම් ශාන්ති ශාන්ති ශාන්ති
හින්දු අය ඔය කියන enlightenment කියන්නෙ බුදු දහමේ එන නිවන නෙමෙයි නේද?සිරීපාදේ කියන්නේ නිවන නම් සිරිපාදෙට නගින්න තියෙන ලගම පාර මොකක්ද කියන එක තමා ම තෝරා ගන්න ඕනේ.
ඔව්.හින්දු අය ඔය කියන enlightenment කියන්නෙ බුදු දහමේ එන නිවන නෙමෙයි නේද?
බොහොම ස්තූති මචන්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. නිවන් මාර්ගය දේශනා කරන්න සමත් වෙන්නෙ බුදු කෙනෙක් විතරනෙ. එතකොට ශිවගෙ මේ ක්‍රම 112 අවසන් ඵලය මොකද්ද? ශිවගෙ ඉගැන්වීම් වල හැටියට විමුක්තිය යනුවෙන් හැදින්වෙන්නෙ මොකද්ද? මේ කියන්නෙ පලවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සහ අරූපාචර බ්‍රහ්ම ලෝක මට්ටමට සිත දියුණු කිරීමද?ඔව්.
හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ශිව ගේ දහම වැරදියි කියලා සහ මිථ්‍යාදෘෂ්ටි කයි කියලා. ශිව කියන්නේ තාපය දුරලූ තපස කියන එක.
අබුද්ධෝත්පත්තිය කාලයක (බුදු කෙනෙක් පහළ නොවූ කාලය) මිනිස්සුන්ට මේ ජීවිතයේ විමුක්තිය කියන එක හෙවුවා. ඒකෙදි මුල්ම ආදි යෝගීවරයා වන ශිවගේ සිත සමාධිගත කරවන ක්‍රම 112ක් සහ එක ඇතුලේ එක්දහස් අටසීයකට 1800 කැඩුණු ්රම තියෙනවා.
බුදුකනෙක් පහළ වෙලා කරන්නේ හරියට සේරම ටික computerize කරල මෙන්න මේ ක්‍රම ටික විතරක් කරානම් ඇති කියන 1.
Thanks