Vijñāna Bhairava Tantra

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මේක ගැන කවුද දන්නෙ? දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    lord shiva’s 112 ways of enlightenment

    මොනාද මේ මෙතඩ්ස්? මොකද්ද මෙයාලගෙ enlightenment එක කියන්නෙ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,993
    113
    - උඩරට -
    lord shiva’s 112 ways of enlightenment

    මොනාද මේ මෙතඩ්ස්? මොකද්ද මෙයාලගෙ enlightenment එක කියන්නෙ?
    main-qimg-787a3c67a768be06bcc10157087b2eaa.png
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඕක මාත් දැක්කා වීඩියෝ එකක. මගෙ ප්‍රශ්නෙ මොනවද මේ කියන එක?
    Buddha only taught 8 from those.arya ashtangika marga
    ආර්ය අශ්ඨාංගික මාර්ගය පිලිපැදලා නිවන් මාර්ගයේ යන්න පුලුවන්. ශිවගෙ මේ 112 මෙතඩ්ස් වලින් මොකද්ද ලැබෙන අවසාන ඵලය?
     
    • Like
    Reactions: charitha2011

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    ඕක නිකං හරියට සිරීපාදෙ යනවා වගේ වැඩක්. හැටන් නල්ලතන්නි, kuruwita erathna, රත්නපුර පල්ලෙබැද්ද.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,778
    39,642
    113
    Homagama
    උත්තමම්. තං භවත්‍යහඃ ගච්චතු විනස විකාරා සත් තුහඃ අනේක විජානාහි. භව කිං උපාද්‍යඃ විශ්වකේ කල්‍යානඃ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඕක නිකං හරියට සිරීපාදෙ යනවා වගේ වැඩක්. හැටන් නල්ලතන්නි, kuruwita erathna, රත්නපුර පල්ලෙබැද්ද.
    තේරුනේ නෑ
    උත්තමම්. තං භවත්‍යහඃ ගච්චතු විනස විකාරා සත් තුහඃ අනේක විජානාහි. භව කිං උපාද්‍යඃ විශ්වකේ කල්‍යානඃ
    🙄
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    තේරුනේ නෑ

    🙄
    සිරීපාදේ කියන්නේ නිවන නම් සිරිපාදෙට නගින්න තියෙන ලගම පාර මොකක්ද කියන එක තමා ම තෝරා ගන්න ඕනේ.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    අසථෝමා සත්ගමය
    තමසෝමා ජෝතිර් ගමය
    මෘත්යෝර්මා අමෘතං ගමය
    ඔම් ශාන්ති ශාන්ති ශාන්ති
    Moko kiyanne kodiwinayak kramuda.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    සිරීපාදේ කියන්නේ නිවන නම් සිරිපාදෙට නගින්න තියෙන ලගම පාර මොකක්ද කියන එක තමා ම තෝරා ගන්න ඕනේ.
    හින්දු අය ඔය කියන enlightenment කියන්නෙ බුදු දහමේ එන නිවන නෙමෙයි නේද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,188
    6,049
    113
    හින්දු අය ඔය කියන enlightenment කියන්නෙ බුදු දහමේ එන නිවන නෙමෙයි නේද?
    ඔව්.
    හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ශිව ගේ දහම වැරදියි කියලා සහ මිථ්‍යාදෘෂ්ටි කයි කියලා. ශිව කියන්නේ තාපය දුරලූ තපස කියන එක.

    අබුද්ධෝත්පත්තිය කාලයක (බුදු කෙනෙක් පහළ නොවූ කාලය) මිනිස්සුන්ට මේ ජීවිතයේ විමුක්තිය කියන එක හෙවුවා. ඒකෙදි මුල්ම ආදි යෝගීවරයා වන ශිවගේ සිත සමාධිගත කරවන ක්‍රම 112ක් සහ එක ඇතුලේ එක්දහස් අටසීයකට 1800 කැඩුණු ්‍රම තියෙනවා.

    බුදුකනෙක් පහළ වෙලා කරන්නේ හරියට සේරම ටික computerize කරල මෙන්න මේ ක්‍රම ටික විතරක් කරානම් ඇති කියන 1.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    ඔව්.
    හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ ශිව ගේ දහම වැරදියි කියලා සහ මිථ්‍යාදෘෂ්ටි කයි කියලා. ශිව කියන්නේ තාපය දුරලූ තපස කියන එක.

    අබුද්ධෝත්පත්තිය කාලයක (බුදු කෙනෙක් පහළ නොවූ කාලය) මිනිස්සුන්ට මේ ජීවිතයේ විමුක්තිය කියන එක හෙවුවා. ඒකෙදි මුල්ම ආදි යෝගීවරයා වන ශිවගේ සිත සමාධිගත කරවන ක්‍රම 112ක් සහ එක ඇතුලේ එක්දහස් අටසීයකට 1800 කැඩුණු ්‍රම තියෙනවා.

    බුදුකනෙක් පහළ වෙලා කරන්නේ හරියට සේරම ටික computerize කරල මෙන්න මේ ක්‍රම ටික විතරක් කරානම් ඇති කියන 1.
    බොහොම ස්තූති මචන්. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. නිවන් මාර්ගය දේශනා කරන්න සමත් වෙන්නෙ බුදු කෙනෙක් විතරනෙ. එතකොට ශිවගෙ මේ ක්‍රම 112 අවසන් ඵලය මොකද්ද? ශිවගෙ ඉගැන්වීම් වල හැටියට විමුක්තිය යනුවෙන් හැදින්වෙන්නෙ මොකද්ද? මේ කියන්නෙ පලවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන සහ අරූපාචර බ්‍රහ්ම ලෝක මට්ටමට සිත දියුණු කිරීමද?

    මේ ගැන මට කුතුහලයක් ආවා. මේ ගැන සිංහලෙන් ලියපු පොත් තියෙනවද?
    Thanks