රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
කොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.E kohomada
සයන්ස් එකේ ජෙන්ටා ගහන්න දෙන්නෙ නැහැනෙ මචංකොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.
දැන් බැරිද බං. අපි ඉස්සර genta ගහලා ආවේ. අපිත් scienceසයන්ස් එකේ ජෙන්ටා ගහන්න දෙන්නෙ නැහැනෙ මචං![]()
Medicine wage shirt eka yata karala formal adala enna denne naha nedaදැන් බැරිද බං. අපි ඉස්සර genta ගහලා ආවේ. අපිත් science
thiyanawaදැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
ඒත් ඉතිං පලවෙනි දවසෙ අහුවෙනවා නෙ බං. මුකුත් දන්නෙ නැතුව නෙ කැම්පස් ්් එකට යන්නෙ.දැන් බැරිද බං. අපි ඉස්සර genta ගහලා ආවේ. අපිත් science
රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
ඒ මොකදයන තැන අනුව කතන්දරේ වෙනස්වෙනවා බං. මට නං මොකෙක්වත් රැග්කරන්න ආවෙ නෑ. කාඩ් එක ගැහුවා විතරයි... ෆයිල් එක හිස්.... හෝල් රැග් එකෙත් මොනවටවත් අහුඋනේ නෑ...
එහෙම science නම් මුල් මාසේ english course එක. එ කාලේ රැග් කරන්නේ නෑ මූලින්ම . ටික ටික තමයි සෙට් වෙන්නේ. මහ ලොකු දේවල් නෑ බං. Open canteen එකේ සින්දු කියන්න, act කරන්න. හවසට තමයි okun අල්ලාගෙන රැග් දෙන්නේ ගොඩක්. ඒකට ඉතින් පාරෙන් එහා පැත්ත ට පැන්න, Bus එකට නැග්ගා. Bus thyenawa නෙ බං ඕනි තරම්.ඒත් ඉතිං පලවෙනි දවසෙ අහුවෙනවා නෙ බං. මුකුත් දන්නෙ නැතුව නෙ කැම්පස් ්් එකට යන්නෙ.
මුලින් මකොහාට ද යන්නෙ?
ඉස්සර නම් එහෙම තමයි අපිටත්.Medicine wage shirt eka yata karala formal adala enna denne naha neda![]()
හවසට ලෙක්චර් හෝල් එකෙන් එලියට යද්දි අහු වෙනවා නෙ ඉතිංඑහෙම science නම් මුල් මාසේ english course එක. එ කාලේ රැග් කරන්නේ නෑ මූලින්ම . ටික ටික තමයි සෙට් වෙන්නේ. මහ ලොකු දේවල් නෑ බං. Open canteen එකේ සින්දු කියන්න, act කරන්න. හවසට තමයි okun අල්ලාගෙන රැග් දෙන්නේ ගොඩක්. ඒකට ඉතින් පාරෙන් එහා පැත්ත ට පැන්න, Bus එකට නැග්ගා. Bus thyenawa නෙ බං ඕනි තරම්.
ඉස්සර නම් එහෙම තමයි අපිටත්.
uba science faculty neda?කොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.