රැග්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
    දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
     
    • Like
    Reactions: mirissanew

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    E kohomada
    කොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.
    සයන්ස් එකේ ජෙන්ටා ගහන්න දෙන්නෙ නැහැනෙ මචං🙄🙄🙄
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    සයන්ස් එකේ ජෙන්ටා ගහන්න දෙන්නෙ නැහැනෙ මචං🙄🙄🙄
    දැන් බැරිද බං. අපි ඉස්සර genta ගහලා ආවේ. අපිත් science
     
    • Love
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    දැන් බැරිද බං. අපි ඉස්සර genta ගහලා ආවේ. අපිත් science
    ඒත් ඉතිං පලවෙනි දවසෙ අහුවෙනවා නෙ බං. මුකුත් දන්නෙ නැතුව නෙ කැම්පස් ්‍්‍ එකට යන්නෙ.
    මුලින් මකොහාට ද යන්නෙ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
    දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද

    යන තැන අනුව කතන්දරේ වෙනස්වෙනවා බං. මට නං මොකෙක්වත් රැග්කරන්න ආවෙ නෑ. කාඩ් එක ගැහුවා විතරයි... ෆයිල් එක හිස්.... හෝල් රැග් එකෙත් මොනවටවත් අහුඋනේ නෑ...
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    යන තැන අනුව කතන්දරේ වෙනස්වෙනවා බං. මට නං මොකෙක්වත් රැග්කරන්න ආවෙ නෑ. කාඩ් එක ගැහුවා විතරයි... ෆයිල් එක හිස්.... හෝල් රැග් එකෙත් මොනවටවත් අහුඋනේ නෑ...
    ඒ මොකද
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඒත් ඉතිං පලවෙනි දවසෙ අහුවෙනවා නෙ බං. මුකුත් දන්නෙ නැතුව නෙ කැම්පස් ්‍්‍ එකට යන්නෙ.
    මුලින් මකොහාට ද යන්නෙ?
    එහෙම science නම් මුල් මාසේ english course එක. එ කාලේ රැග් කරන්නේ නෑ මූලින්ම . ටික ටික තමයි සෙට් වෙන්නේ. මහ ලොකු දේවල් නෑ බං. Open canteen එකේ සින්දු කියන්න, act කරන්න. හවසට තමයි okun අල්ලාගෙන රැග් දෙන්නේ ගොඩක්. ඒකට ඉතින් පාරෙන් එහා පැත්ත ට පැන්න, Bus එකට නැග්ගා. Bus thyenawa නෙ බං ඕනි තරම්.

    Medicine wage shirt eka yata karala formal adala enna denne naha neda🙄🙄
    ඉස්සර නම් එහෙම තමයි අපිටත්.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    එහෙම science නම් මුල් මාසේ english course එක. එ කාලේ රැග් කරන්නේ නෑ මූලින්ම . ටික ටික තමයි සෙට් වෙන්නේ. මහ ලොකු දේවල් නෑ බං. Open canteen එකේ සින්දු කියන්න, act කරන්න. හවසට තමයි okun අල්ලාගෙන රැග් දෙන්නේ ගොඩක්. ඒකට ඉතින් පාරෙන් එහා පැත්ත ට පැන්න, Bus එකට නැග්ගා. Bus thyenawa නෙ බං ඕනි තරම්.

    ඉස්සර නම් එහෙම තමයි අපිටත්.
    හවසට ලෙක්චර් හෝල් එකෙන් එලියට යද්දි අහු වෙනවා නෙ ඉතිං
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    කොළඹ uni එකේ. Demo knk වගේ ඇදගෙන එන්නේ. එතකොට ballek වත් අහන්නේ නෑ freshers ලා ද කියලා. පේරාදෙණිය හොස්ටල් එකේ නම් දඟලන්න බෑ. Hathara වටේ සෙට් එක දාලා තියෙන්නේ.
    uba science faculty neda?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    අපෝ බන් ඕවා හිතහිත යන එවුන්ට තමා සේරම මරාල පාත්වෙන්නේ.මමනම් වැඩිය කතාවට ගියේ නෑ, කතාවට ගියත් යටහත් පහත් නැතුව පොඩි කයියක් දාල හිටිය. එකදවසක් ඩොටෙන් ආපු එකෙක් ඇහුවා අඩෝ උබ මොකෝ ලොකු ලයින්ද කියල. මමකිව්වා ලොකු ලයින් නම් නෑ මගේ පාඩුවේ මම ඉන්නවා කේස් ඇද්දොත් නිකන් ඉන්නෙත් නෑ කියල. වැඩිය රගන්නෙත් නැතුව, නෝන්ජල් වෙන්නෙත් නැතුව හිටියම කිසි එකෙක් එන්නේ නෑ අවුලක් වෙන්න.