ඉස්සර මට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර මට උණක් තිබුනා තනියම දියුණුවෙන්න, කෝම තදට තිබුනද කීවොත් මන් කැමති උනේ නෑ මට ටිකට් එකක් ඇදෙනවටවත් :baffled:, මහන්සියෙන් හම්බකරන්න ඕන උනේ,
    ඒත් දැන්, මොනාහරි කරලා සල්ලි ටිකක් හොයාගන්න තමයි හිතන්නෙ.:baffled:
    ඒත් ඒකාලෙ තිබුන චාන්ස් ගොඩක් දැන් ඇහිරිලා , 😒
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ehema tama experience ekat ekka wenas wenawa .. lol
    අපරාදෙ ඕක අවුරුදු 16දි වගේ තේරුනා නම් මන් කෝටිපතියෙක්
    :baffled: මගේ ඔය උණ හොද උනේම නෑ බන්.
    උබෙ යටි හිතෙ වැඩකරනවා ඇති සිංහලුන්ගෙ සාම්ප්‍රදායික වාක්‍ය, "කොල්ලෙක් උනාම කට්ට කන්න ඕන, නිකන් හම්බෙන සල්ලි යාදෙන්නෑ වගේ දේවල් "
    මිනිස්සු ආස්‍රය කරද්දි දවසක් තේරෙයි හම්බකරන විදිය අදාල නෑ සල්ලි වලට කොයි අයියත් නැවෙනවා කියලා.
    මට ටිකට් එකක් ඇදෙනක්ම් බලන් ඉන්නේ බන් :baffled: :baffled: ජොබ් කරලනම් ගොඩයමක් නැ...
    අපෝ ඔව්
    ජොබ් කරොත් මැරෙනකම්ම දුක් විදින්න වෙන්නෙ.
    mahinda, wimal latath oka thama une.. mulin patan gaththe JVP
    මන් කලින්ම පරිනත වෙලා නේද.
     
    • Like
    Reactions: Garrus and batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,053
    166,019
    113
    එකමත් එක රටක
    උබෙ යටි හිතෙ වැඩකරනවා ඇති සිංහලුන්ගෙ සාම්ප්‍රදායික වාක්‍ය, "කොල්ලෙක් උනාම කට්ට කන්න ඕන, නිකන් හම්බෙන සල්ලි යාදෙන්නෑ වගේ දේවල් "
    මිනිස්සු ආස්‍රය කරද්දි දවසක් තේරෙයි හම්බකරන විදිය අදාල නෑ සල්ලි වලට කොයි අයියත් නැවෙනවා කියලා.
    :rofl: මිනිස්සු ඕන තරම් ආශ්‍රය කරනවා. අනිත් උන් නැවෙනවා කියන එක දන්නවා. උන් දිහා බලාගෙන මමත් එහෙම වෙන්න ඕනද බන්
    නිකන් හම්බෙන සල්ලි වල මට කිසි කික් එකක් නෑ.. ජිවත් වෙන එකේ ආතල් එක ඒ වෙලේම ගන්න ඕනේ.. කියන්න තේරෙන්නේ නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :rofl: මිනිස්සු ඕන තරම් ආශ්‍රය කරනවා. අනිත් උන් නැවෙනවා කියන එක දන්නවා. උන් දිහා බලාගෙන මමත් එහෙම වෙන්න ඕනද බන්
    නිකන් හම්බෙන සල්ලි වල මට කිසි කික් එකක් නෑ.. ජිවත් වෙන එකේ ආතල් එක ඒ වෙලේම ගන්න ඕනේ.. කියන්න තේරෙන්නේ නෑ
    මාත් ඉස්සර ඔහොම්මමයි,
    ඇහිලා දැකලා විතරයි
    අවබෝධ වෙලා නෑ පුතාට
     
    • Like
    • Haha
    Reactions: Garrus and dilann

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    දැන් නම් වැඩිය මහන්සි නොවී තමා හම්බ කරන්නේ. හැබැයි ස්කිල් හදාගන්න මහන්සි උනා සෑහෙන්න.

    දැන් උබේ සුදු හැම නිසා ඔක්කොම ආදරෙයි කියන පිස්සුව හොදද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තාම ඉගෙන ගන්නවා නේ පුතා ?? :lol:
    ඒත් මං පරිණතයි පුතා
    mn hithuwe malaria, dengue wge scene
    ekak gana kiyanne kiyala ..
    aparade awe :dull:
    :rolleyes:
    Matath thibba dan nam una saneepaiy
    Parinatha wela,
    දැන් නම් වැඩිය මහන්සි නොවී තමා හම්බ කරන්නේ. හැබැයි ස්කිල් හදාගන්න මහන්සි උනා සෑහෙන්න.

    දැන් උබේ සුදු හැම නිසා ඔක්කොම ආදරෙයි කියන පිස්සුව හොදද ?

    පිස්සුවක් නෙවෙයි ඒක තමයි ඇත්ත
    @Hamu mahaththaya1 nadda bro
     
    • Like
    Reactions: visalbro and asylum

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    දැන් නම් වැඩිය මහන්සි නොවී තමා හම්බ කරන්නේ. හැබැයි ස්කිල් හදාගන්න මහන්සි උනා සෑහෙන්න.

    දැන් උබේ සුදු හැම නිසා ඔක්කොම ආදරෙයි කියන පිස්සුව හොදද ?
    @asanka+++ aka @Mohowk තොට සුදු කබරද කැම්පේන් බැල්ලිගෙ පුතෝ 🤡👌
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    @asanka+++ රාජපක්ෂ ලට මේකෙන්‍ කඩේ ගිය තෝ අළුතින් ඵකවුන්ට් හදන් අපිට අරින්න ඵනව නේද..හරි බලාගමු අා...🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: asanka+++