ඉස්සර මට උණක් තිබුනා තනියම දියුණුවෙන්න, කෝම තදට තිබුනද කීවොත් මන් කැමති උනේ නෑ මට ටිකට් එකක් ඇදෙනවටවත්
, මහන්සියෙන් හම්බකරන්න ඕන උනේ,
ඒත් දැන්, මොනාහරි කරලා සල්ලි ටිකක් හොයාගන්න තමයි හිතන්නෙ.
ඒත් ඒකාලෙ තිබුන චාන්ස් ගොඩක් දැන් ඇහිරිලා ,
, මහන්සියෙන් හම්බකරන්න ඕන උනේ,ඒත් දැන්, මොනාහරි කරලා සල්ලි ටිකක් හොයාගන්න තමයි හිතන්නෙ.

ඒත් ඒකාලෙ තිබුන චාන්ස් ගොඩක් දැන් ඇහිරිලා ,
මිනිස්සු ඕන තරම් ආශ්‍රය කරනවා. අනිත් උන් නැවෙනවා කියන එක දන්නවා. උන් දිහා බලාගෙන මමත් එහෙම වෙන්න ඕනද බන් 

