http://angamhoru.blogspot.com/
කලින් තෙරෙඩ් එක බලන්න
https://elakiri.com/threads/අංගංහොරු.1822525/
අංගංපොර යනු ඉපැරණි හෙළ රණ කෙලිය වන අතර නූතනයේ අංගම්පොර යයි කියා ගන්නා සැබෑ අංගම්පොර ඉතිහාසයට උරැමකම් නොකියන 'අංගංහොරු' බිහිවී ඇත. මෙයින් ඇතමුන් දකුණු ඉන්දියාවෙන් පැමිණි චීනඩි, කලරි වැනි ද්‍රවිඩ සටන් ක්‍රම හදාරණ ලද්දන් වන අතර ඇතමෙක් කුන් ෂූ වැනි චීන හෝ ජපන් සටන් ක්‍රම අධ්‍යයනය කරන ලද්දෝ වෙති. මොවුන් මෙසේ මෙම උත්තරීතර ශිල්පීය සම්ප්‍රදාය කෙලසනු ලබන්නේ හුදෙක් ඔවුන්ගේ බඩ වියත රැක ගැනීම උදෙසාම වේ.
සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වර, නම්බුනාම, හා ඉතිහාස කෘතිවලින් (මහාවංශය, රාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි පැවතීම
සිංහල බෙෘද්ධයින්ට පමණක් මෙම ශාස්ත්‍රය වේලාපත්කඩය අනුව ඉගැන්වීම
පැරණි රදල කුලයකින් අද වෙන තුරු පවතින පරම්පරාවක් වීම (පහත් කුලවල පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)
වෙනත් කිසිඳු සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ නොකිරීම හා මෙම ශාස්ත්‍රය දිවිහිමියෙන් ආගමානුකූලව හා ශාස්ත්‍රානුකූලව, නකත් ශාස්ත්‍රයට අනුව පමණක් තම ශිෂ්‍යයින්ට ඉගැන්වීම. (තම පරම්පරාවෙන් පිට ශාස්ත්‍රය දීම හෝ නොදීම අදාල නොවේ)
ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය, පැරණි පොත පත අධ්‍යනය කර තිබීම, සිංහල භාෂා ඥානය, පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අවබෝධය ආදි ලක්ෂණ සතු වීම
පරම්පරාවට ලැබී ඇති අවිආයුධ, පැරණි ලියකියවිලි, පුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම
අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් වැලකී සිටීම
රට, ජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් පැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීම
හෙළ (යක්ෂ, දේව, නාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන නමුත් මනා පෙෘර්ෂය, සෘජුව කතා කිරීම, මනා හික්මීමක් තිබීම, හරක්මස් අනුභව නොකිරීම (බොහෝවිට නිර්මාංශික වීම), පන්සිල් ආරක්ෂා කිරීම, තේජාන්විත ලීලාව වැනි ලක්ෂණ තිබීම.
සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ
මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස නොසැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස ගරු ගාම්භීරව පවත්වාගෙන ඒම
පෝස්ටර්, බැනර්, කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම
සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ඇඳුම් ආයිත්තම්, සංගීත භාණ්ඩ, ආයුධ ආදිය භාවිතා නොකිරීම
සැ.යු. සාම්ප්‍රදායික ඇදුම් පැලඳුම් ආදිය පිලිබඳව අප හට කිව හැකි කරුණු අල්ප ය. එයට හේතුව එම නම් පවා හෙට දවසේ පිටපත් කිරීමට සූදානම් අංගම්හොරුන් බිහිවී සිටින නිසාවෙනි.
ජී කරුණාපාල
කරුණාපාල යනු ලංකාවේ ප්‍රකට චීනඩි ගුරැවරැන් කිහිප දෙනෙකුගෙන් චීනඩි ශිල්පය හැදෑරැවෙකි. ඒ අතර බැද්දගනාගේ සුගතං, කෝට්ටේ ජුලියස් පෙරේරා, ප්‍රධාන වේ. අපගේ පර්යේෂණයට අනුව කිසිඳු දේශීය සටන් පෙළපතකට සම්බන්ධකම් නොමැත්තෙකි. මොහු අංගම්පොර නමින් භාවිතා කරනුයේ පැරණි චීනඩි ශිල්පයයි. කෝට්ටේ ජුලියස් පෙරේරා නම් චීනඩි ගුරුවරයා සුගතං සිංඥෝ නමින්ද හැඳින්වූ බව අපගේ පර්යේෂණයකින් පසුව හෙලි විය.
මොහු ගැන වැඩි විස්තර සඳහා
ජී. කරුණාපාල සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
සුමේධ ලාල් දොඩම්ගොඩ
අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ වුෂූ ගුරුවරයෙකි. ඉන්දියාවට ගොස් ඉන්දියාවේ වඩගාර් ප්‍රදේශයේ කලරි පයාට්ටු නම් දෙමළ සටන් ශාස්ත්‍රය හැදෑරුකි. අදටද ඉන්දියාවට නිතර යන එන අතර ඒ යනුයේ සටන් පුහුණු වීම් සඳහා ය. චීන සටන් ක්‍රම සහ ඉන්දියානු සටන් ක්‍රම මිශ්‍ර කරගත් සටන් ශාස්ත්‍රයක් අංගම් පොර නමින් හඳුන්වයි.
මොහු ගැන වැඩි විස්තර සඳහා
සුමේධ ලාල් දොඩම්ගොඩ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
අජන්ත පෙරේරා
තරුණයෙකි. අංගම් වැනි පුළුල් ශාස්ත්‍රයක් හැදෑරීමට ප්‍රමාණවත් වයසක් නොමැත්තෙකි. මහන්තාරච්චි නැමති වාසගම් ඇති මොහු කොරතොටආරච්චි නම් පැරණි අංගම්පොර පරම්පරාවෙන් පැවත එන්නෙකු ලෙස තමාව හදුන්වන්නෙකි.
(මෙම ගුරුවරයා සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරමින් සිටිමු. මොහුට කර ඇති චෝදනා සම්බන්ධව විරෝධතා තිබේ නම් ඒවා [email protected] යන ඊමේල් ලිපිනයට ඊමේල් කරන ලෙස ඉල්ලා සිටිමු. ඔහුගේ අනුගාමිකයෙක් ඉදිරිපත් වන්නේ නම් මැනවි. රාජාවලියේ සඳහන් කොරතොටආරච්චිවරුන්ගෙන් පැවත එන්නෙක් දැයි ඔප්පු කිරීමට හැකි නම් මොහුගේ පෞද්ගලික විස්තර ඉදිරිපත් කරන්න. චෝදනා තිබේනම් ඒවා ප්‍රබුද්ධ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඉදිරිපත් කරන චෝදනා සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුය. පදනම් විරහිත මඩ ප්‍රහාර නොසලකා හරිනු ලැබේ. එසේම චෝදනාව ඉදිරිපත් කරන්නේ කවරෙකුද යන්න හැකි අයුරින් ප්‍රකාශ කරන්න.)
අජන්ත පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
ග්‍රෙෂන් ප්‍රනාන්දු
ඉන්දියාවෙන් පැමිණි කුමාරස්වාමී නම් පූජකයාගෙන් තම පියා උගත් කලරි සටන් හැදෑරුවෙකි. පසුකාලීනව ඊට චීනඩි සටන් ක්‍රමය ද ඉගෙන මේ සියල්ලේ එකතුව අංගම්පොර නමින් හඳුන්වන්නෙකි.
මොහු ගැන වැඩි විස්තර සඳහා
ග්‍රෙෂන් ප්‍රනාන්දු සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
රාජා වික්‍රමආරච්චි
රත්නපුර ප්‍රදේශයේ වතු පාලක සුදු ජාතිකයෙකුගේ ශරීර ආරක්ෂකයෙකු ලෙස සේවය කළ අයෙකි. බොක්ෂිං ක්‍රීඩාව හා ද්‍රවිඩ සටන් ක්‍රමයක් (මලයාලම්) හැදෑරුවෙකි. සබරගමු නර්තන ශිල්පියෙක් වන මොහු මලයාලම් සටන් ක්‍රමය හා නර්තනය මුසු කොට නිර්මාණය කර ගත් සටන් ක්‍රමය අංගම් පොර ලෙස හඳුන්වයි.

ඉන්ද්‍රලාල් පෙරේරා
ජී.ඒ.ඩී. ලිවේරා නම් ප්‍රකට ෂෝටෝකාන් කරාතේ ගුරුවරයාගේ ගෝලයෙකි. පසුකාලීනව විවිධ කරාටේ ශෛලීන් හැදෑරුවෙකි. විවිධ කරාටේ ශෛලයන්වලින් නිර්මාණය කරගත් ජිට් කුන් කෙන් ඩෝ නමින් ඔහු නිර්මාණය කර ගත් සටන් කලාව අංගම්පොර නමින් හඳුන්වයි.
ඉන්ද්‍රලාල් පෙරේරා සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
චීනඩි ගුණදාස
බොහෝ කාලයක සිට බත්තරමුල්ල ප්‍රෙද්ශයේ ප්‍රසිද්ධ චීනඩි කරුවෙකි. ඉන්දියාවෙන් මලයාලම් සටන්ද ලංකාවේ චීනඩි ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන් චීනඩිද අගෙන ඒවා මිශ්‍ර කොටගෙන උගැන්වූ ඔහුගෙන් වූෂූ ගුරුවරයෙකු වන ප්‍රසන්න ජයවීර පවා චීනඩි ඉගෙන ගෙන තිබේ. අද ඔහු චීනඩි හෝ මලයාලම් නොදන්නා අංගම්පොර ගුරුවරයෙකු බවට පත්වී ඇත.
චීනඩි ගුණදාස සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
වගීෂ බණ්ඩාර
ජාතික තරුණ සේවා සභාවේ ටයිකුන්ඩෝ , වූෂූ සහ පසුව චීනඩි සටන් ක්‍රමය සහ ඉන්දියාවට ගොස් ඉන්දීය යෝගා ශාස්ත්‍රය ද හැදෑරුවෙකි. මේ සියල්ල මිශ්‍ර කරගත් සටන් කළාව අංගම් පොර ලෙස හඳුන්වයි.
මොහු ගැන වැඩි විස්තර සඳහා
වගීෂ බණ්ඩාර සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
සේනක විජේසිංහ
සීවලී වික්‍රමආරච්චිගේ ගෝලයෙකි. වූෂු සහ ජිට් කුන් ඩූ හැදෑරුවෙකි. මේ වන විටත් ජිට් කුන් ඩූ ගුරුවරයෙකි. අංගම් ශාස්ත්‍රය ගැන කිසිවක් නොදත්තතෙකි. දඩුමස්නාමානයේ අංගම් සටන් ලෙස නිර්මාණාත්මක සටනක් රඟපෑම සිදු කළ කෙනෙකි.
සේනක විජේසිංහ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
ඔලිවර් හර්මන් (Oliver Herman)
ජර්මන් ජාතිකයෙකි. ඉහත කරුණාපාල නැමැත්තාගෙන උගත්තෙකි. අද ජර්මනියේ ව්‍යාජ අංගම්පොර ගුරුවරයෙකි.
ඔලිවර් හර්මන් (Oliver Herman) සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
දයා සමරසේකර
ෂෝටෝකාන් කරාටේ ගුරුවරයෙකි. පියාගෙන් චීනඩි ශිල්පය හැදෑරුවෙකි. මෙම සටන් ක්‍රම දෙක අංගම්පොර නමින් මිශ්‍ර කර ගත් අයෙකි.
දයා සමරසේකර සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
ප්‍රේමසිරි
ඉහත කරුණාපාලගේ කණ්ඩායමේ සාමාජිකයෙකි. අර්ධ වශයෙන් චීනඩි ශාස්ත්‍රය හැදෑරුවෙකි.
ප්‍රේමසිරි සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
ජයන්ත මාස්ටර්
චීනඩි සහ වූෂු හැදෑරුවෙකි. මෙහි මිශ්‍රණය අංගම්පොර නමින් උගන්වන්නෙකි.
ජයන්ත මාස්ටර් සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
රන්ජිත් අතලේ
වූෂු ගුරුවරයෙකි. වූෂු හා චීන සටන් පිළිබඳව නොවටිනා පොත් බොහෝමයක් ලියා ඇත්තෙකි. හිටිඅඩියේ ප්‍රසිද්ධිය තකා, දැරණියගල මහතාගේ "ත්‍රාස්‍ය ජන ක්‍රීඩා" පොතට පින්සිදුවන්නට අංගම්පොර කරුවෙකු බවට පත් වූවෙකි.
මොහු ගැන වැඩි විස්තර සඳහා
රන්ජිත් අතලේ සම්බන්ධව ඔබගේ අදහස් හා විවේචන ඉදිරිපත් කරන්න
කරාටේ උගන්නපු කරාටේ ගුරා දැන් පාරම්පරික අංගම් පොර ශිල්පියෙක්